ඔන්න ඔය හේතු හින්ද තමා අපි කියන්නෙ මේ ආණ්ඩු දෙකම ගෙදර යවල ජවිපෙ රජයක් පත්කරන්න ඕන කියල. ජවිපෙ වගේ සමාජවාදී මානව හිමිකම් වලට ගරු කරන මිනිස්සුන්ගෙ සල්ලි හොරාකන්නෙ නැති ආණ්ඩුවක් පත්කරන්න අපේ මිනිස්සු තාම බුද්ධිමත් මදි.
ජවිපෙට ආණ්ඩුවක් කරන්න බැරි මිනිස්සු එයාලට ඡන්දෙ දෙන්නෙ නැති හින්ද. දුන්නු දවසට රට ලස්සනට අරං යන්න පුලුවන් ජවිපෙට. ජවිපෙ බලේට ආවෙ නැතත් එයාල රට වෙනුවෙන් සේවයක් කරල තියනව දැන් බලේ ඉන්න උන්ට වඩා පොඩ්ඩක් හොයල බලපන්.
උඹ මචෝ ජවිපේ ගැන හරියට දන්නේ නෑ ඒක්කෝ තාමා කැමපස් යන හරි ඉස්කෝලේ යන ළමයෙක්,
ඹකුන්ට කවදාවත් අන්ඩුවක් කරන්න බෑ
කරන්න වෙන්නෙත් නෑ
දැන් ඉන්න උන් ඔය කියන තරන් දේශත්යාලයෙන් ඉන්න උන්නේමේ ඉන්නේ..