නාමල් වගේ නෙමේ දහම්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    නාමල් වගේ නෙමේ දහම්

    නාමල් වගේ නෙමේ දහම් ජන්දෙන් තොරාගත් මහජන නියොජිතයෙක්
    17498872_338130399917951_4207837902570857318_n.jpg

    17352003_338021419928849_3411044057725506555_n.jpg

    17458026_374592559606528_4409985671530532530_n.jpg

    17362822_415790598813238_3053549640541990762_n.jpg
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කෝ මේ වෙනසක් ඉල්ලපු බෝයිස් ලා.. එක්කෙනා එක්කෙනා එන්න..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔන්න ඔය හේතු හින්ද තමා අපි කියන්නෙ මේ ආණ්ඩු දෙකම ගෙදර යවල ජවිපෙ රජයක් පත්කරන්න ඕන කියල. ජවිපෙ වගේ සමාජවාදී මානව හිමිකම් වලට ගරු කරන මිනිස්සුන්ගෙ සල්ලි හොරාකන්නෙ නැති ආණ්ඩුවක් පත්කරන්න අපේ මිනිස්සු තාම බුද්ධිමත් මදි.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    උඹ මචෝ ජවිපේ ගැන හරියට දන්නේ නෑ ඒක්කෝ තාමා කැමපස් යන හරි ඉස්කෝලේ යන ළමයෙක්,
    ඹකුන්ට කවදාවත් අන්ඩුවක් කරන්න බෑ
    කරන්න වෙන්නෙත් නෑ
    දැන් ඉන්න උන් ඔය කියන තරන් දේශත්‍යාලයෙන් ඉන්න උන්නේමේ ඉන්නේ..

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    උඹ මචෝ ජවිපේ ගැන හරියට දන්නේ නෑ ඒක්කෝ තාමා කැමපස් යන හරි ඉස්කෝලේ යන ළමයෙක්,
    ඹකුන්ට කවදාවත් අන්ඩුවක් කරන්න බෑ
    කරන්න වෙන්නෙත් නෑ
    දැන් ඉන්න උන් ඔය කියන තරන් දේශත්‍යාලයෙන් ඉන්න උන්නේමේ ඉන්නේ..

    ජවිපෙට ආණ්ඩුවක් කරන්න බැරි මිනිස්සු එයාලට ඡන්දෙ දෙන්නෙ නැති හින්ද. දුන්නු දවසට රට ලස්සනට අරං යන්න පුලුවන් ජවිපෙට. ජවිපෙ බලේට ආවෙ නැතත් එයාල රට වෙනුවෙන් සේවයක් කරල තියනව දැන් බලේ ඉන්න උන්ට වඩා පොඩ්ඩක් හොයල බලපන්.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ජවිපෙට ආණ්ඩුවක් කරන්න බැරි මිනිස්සු එයාලට ඡන්දෙ දෙන්නෙ නැති හින්ද. දුන්නු දවසට රට ලස්සනට අරං යන්න පුලුවන් ජවිපෙට. ජවිපෙ බලේට ආවෙ නැතත් එයාල රට වෙනුවෙන් සේවයක් කරල තියනව දැන් බලේ ඉන්න උන්ට වඩා පොඩ්ඩක් හොයල බලපන්.

    මරුකතරට දිය පොදක් ඉසින්නට ටිනිටිනිටිනි.. ටින්.. ටින්...
    සිත නිවණ කතා...!
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ජවිපෙට ආණ්ඩුවක් කරන්න බැරි මිනිස්සු එයාලට ඡන්දෙ දෙන්නෙ නැති හින්ද. දුන්නු දවසට රට ලස්සනට අරං යන්න පුලුවන් ජවිපෙට. ජවිපෙ බලේට ආවෙ නැතත් එයාල රට වෙනුවෙන් සේවයක් කරල තියනව දැන් බලේ ඉන්න උන්ට වඩා පොඩ්ඩක් හොයල බලපන්.

    ow 88 89 kaale loku sewayak kalaa:yes:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අම්මටසිරි, පුතා මදිවට බෑනත් ගිහිල්ලා...

    8 වෙනිදා මූට කතිරෙ ගහපු උන්ගේ ඈස් කන් වලට හෙන ගහලා මයේ හිතේ. :lol:

    කමක් නෑ මහින්ද එලෙව්වානේ.