නාමල් සමුගනී... :(

rasanga3d

Member
Dec 19, 2014
313
119
0
ගෙදර
yakuneeeeeeeeee marila naaaaaaaaaaaaaa... me boru photos hadanne maha kaalakanni neh yako. harak Admins la unama facebook pages wala oyawage wada thamai karanne

10801745_748008875297207_7744563595469604234_n.png
 
chootyputha1

Well-known member
  • අඩෝ මෙහෙම facebook එකේ තියන හැම කුණු ගොඩක්ම මෙහෙම හොයන්නැතිව මේකෙ අතාරින්න එපා යකුනෙ. නාමල් උඩුගමගෙ සින්දු වලට ආදරේ කරන උන් (මම ඇතුලුව) මේකෙන් ඊයෙ මාර විදියට shock උනා.:angry::angry::angry::angry::angry::angry::angry::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අඩෝ මෙහෙම facebook එකේ තියන හැම කුණු ගොඩක්ම මෙහෙම හොයන්නැතිව මේකෙ අතාරින්න එපා යකුනෙ. නාමල් උඩුගමගෙ සින්දු වලට ආදරේ කරන උන් (මම ඇතුලුව) මේකෙන් ඊයෙ මාර විදියට shock උනා.:angry::angry::angry::angry::angry::angry::angry::frown::frown::frown::frown::frown::frown::frown::frown:

    ow ban math patta asai namal ge sindu walata..mewa nam sakkili wada ban..
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල

    හොඳට ඉන්න මිනිස්සු මරන්න එපා. එළකිරි පොන්නයෝ. තොපි තම බෞ නිඋස් පැතිරුවේ
    කාලකන්නි හැත්ත තොපිට හෙන ගහනවා යකෝ කරන අපරාද වලට... ලෙඩ වෙච්ච මිනිස්සු ගැන බොරු කියපු උන්ට හෙන හතම ගහපිය

    ගායක නාමල් උඩුගම මියගිය බවට අද (26) සමාජ ඡාලයන්හි පළවූ පුවතේ සත්‍යතාවයක් නොවේ.

    උඩුගම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි සත්‍යතාවක් නොවන බව පවසා තිබේ.
    දවස් 12කට ආසන්න කාලයක් රෝහල්ගතව සිටි ඒ මහතා මීට දින 3කට පෙර නැවත නිවසට පැමිණ ඇති බවද පැවසේ.
    කෙසේවුවද තව දින කිහිපයකින් ඔහු ශෛල්‍යකර්මයක් සඳහා රෝහල්ගතවීමට නියමිතය.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland

    හොඳට ඉන්න මිනිස්සු මරන්න එපා. එළකිරි පොන්නයෝ. තොපි තම බෞ නිඋස් පැතිරුවේ
    කාලකන්නි හැත්ත තොපිට හෙන ගහනවා යකෝ කරන අපරාද වලට... ලෙඩ වෙච්ච මිනිස්සු ගැන බොරු කියපු උන්ට හෙන හතම ගහපිය

    ගායක නාමල් උඩුගම මියගිය බවට අද (26) සමාජ ඡාලයන්හි පළවූ පුවතේ සත්‍යතාවයක් නොවේ.

    උඩුගම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි සත්‍යතාවක් නොවන බව පවසා තිබේ.
    දවස් 12කට ආසන්න කාලයක් රෝහල්ගතව සිටි ඒ මහතා මීට දින 3කට පෙර නැවත නිවසට පැමිණ ඇති බවද පැවසේ.
    කෙසේවුවද තව දින කිහිපයකින් ඔහු ශෛල්‍යකර්මයක් සඳහා රෝහල්ගතවීමට නියමිතය.

    නාමල් රාජපකස නම් තව කමක් නෑ
    සොන්නලුන්ට හෙටක් උන්ට රිදෙයි