














අඩෝ මෙහෙම facebook එකේ තියන හැම කුණු ගොඩක්ම මෙහෙම හොයන්නැතිව මේකෙ අතාරින්න එපා යකුනෙ. නාමල් උඩුගමගෙ සින්දු වලට ආදරේ කරන උන් (මම ඇතුලුව) මේකෙන් ඊයෙ මාර විදියට shock උනා.![]()
හොඳට ඉන්න මිනිස්සු මරන්න එපා. එළකිරි පොන්නයෝ. තොපි තම බෞ නිඋස් පැතිරුවේ
කාලකන්නි හැත්ත තොපිට හෙන ගහනවා යකෝ කරන අපරාද වලට... ලෙඩ වෙච්ච මිනිස්සු ගැන බොරු කියපු උන්ට හෙන හතම ගහපිය
ගායක නාමල් උඩුගම මියගිය බවට අද (26) සමාජ ඡාලයන්හි පළවූ පුවතේ සත්‍යතාවයක් නොවේ.
උඩුගම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි සත්‍යතාවක් නොවන බව පවසා තිබේ.
දවස් 12කට ආසන්න කාලයක් රෝහල්ගතව සිටි ඒ මහතා මීට දින 3කට පෙර නැවත නිවසට පැමිණ ඇති බවද පැවසේ.
කෙසේවුවද තව දින කිහිපයකින් ඔහු ශෛල්‍යකර්මයක් සඳහා රෝහල්ගතවීමට නියමිතය.
RIP kiyana ekath athal ekak wela fb ponz la tikata...