නාමල් ස' -> නාමල් මචන්

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මම කියන්නේ නැහැ එකපාර උට මචන් කියන්න කියල.
    එත් ටික ටික වටේ හදා ගෙන මචන් level එකට ගෙන්න personality එකක් තියන උගේ වටේ ඉන්න උන්ට පුළුවන් වෙන්න ඕනේ.

    නීතියේ අදිපත්‍ය කියල මගුලක් නැහැ තමයි.
    ඒ වගේම නාමල් පින් ගොඩක් කරලා තියනව තමයි ස' කියව ගන්න. එත් හැම දේම කර්මයට භාර කරන උන්ට නම් කිසිම පිට කොන්දක් නැහැ.

    මුලින් මස 2ක් විතර ස' කියපන්.
    ඊට පස්ස ඇමතිතුම කියපන්, මාරුවෙන් මාරුවට ස' කියන විදිහට.
    එට පස්සතත්වය බලල ෆිට් වෙලා නාමල් කියපන් ටික ටික සෙට් වෙන ගමන්.
    ඊට පස්සේ නාමල් මචන් level එකටත් දා ගන්න පුළුවන් වෙන්න ඕන පොරක් නම්.

    ඊට පස්සේ වටේ තියන environment එක හෙදයි ඔක්කොම වගේ මචන් කියන ලෙවෙල් එකට, එන්න එක තමයි වෙන්න ඕනේ.


    වහල්ලු එක්ක නම් ඕක ඉතින් බැහැ ! කිසිම වාසියක් නැතුව බක්තියෙන් කඩේ යන උන් එක්ක. උන් මේකේ comment කරන්න එපා, personality එකක් තියන උන් විතරක් comment කරපන්.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මචන්.. 247 ගහලා ඩොක්ට කෙනෙක් කනෙක්ට් කර ගන්න පුළුවන්..
    පර්සනලිටි එකක් තියෙන එවුන්ට කමෙන්ට් කරන්න කිව්ව නිසා දැම්මා ඔන්න..
     
    • Haha
    Reactions: kevin_levin

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඉරාජයා කන අතගාවගත්තෙත් මචං කියන්න ගිහින් වෙන්න බැරිද?
    ඉරාජ් කියන්නේ personality එක තියන එකෙක්ද බන්.
    මුලිම සෙට් වෙලා යාලු කම වෙන්න ඕනේ එකට xbox ගහන level එකට, එකට drink එකක් දාන ලෙවෙල් එකට.

    Personality එක නැහැ කියන්නේ ඔන්න ඕක , නැතුව ගැනියෙකුට හු*කන්න ලින්ග්ක අවයව වල මොකක් හරි disability එකක් තිබුනත් උට personality එකක් තියන්න පුළුවන් .
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    මචන් කියන්න ඌ යාලුවෙක් නෙවෙයිනෙ.
    සර් කියන්න ඌ ලෝඩ් පකීරුත් නෙවෙයි.

    මිනිහෙකුට ආචාරශීලී වෙන්න ඕන නිසා Mr. Namal කියන්න. නැත්තං නාමල් ඇමතිතුමා කියන්න ඇමති වෙලා ඉන්න කාලෙ.
     
    • Like
    Reactions: kevin_levin

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඔය පොන්ස්ට මචන් කියන්න ඌ මොන පෙන්දෙක්ද?

    නාමල් පොන්ස් , නාමල් හුත්තෝ කියන්න පුළුවන් බන් එත් කොච්චර personality එක තිබුනත් එකපාර එහම කරන්න එපා , තමන්ගේ අවස්ථව තැන එනකම් ඉන්න ඕනේ.

    මචන් කියන්න ඌ යාලුවෙක් නෙවෙයිනෙ.
    සර් කියන්න ඌ ලෝඩ් පකීරුත් නෙවෙයි.

    මිනිහෙකුට ආචාරශීලී වෙන්න ඕන නිසා Mr. Namal කියන්න. නැත්තං නාමල් ඇමතිතුමා කියන්න ඇමති වෙලා ඉන්න කාලෙ.

    අන්න අන්න ඉතින් බන් , උබල ලොකු ආචාරශීලි පොරවල් නම් මෙතෙනින් කෙපිල හිටපන්. මේ වගේ කන බොන ලෙවෙල් එකේ thread වලට සෙට් වෙන්න එපා. අපි මොන මොන්ගල් පිස්සු නැටුවත් අපි ඔක්කොම අනිත්මෙදි යන්නේ එකම අපායට බන්.
    ------ Post added on Sep 1, 2021 at 2:27 PM

    කෙල්ලෙකුට උනත් ඔහොමනෙ බන්.
    අපේ ඉන්ගිර්සි මිස්ස් !
    අපේ එකෙක් මහම මහා කෙරී වැඩැක් යකෝ කරේ.

    මුලින් මිස්ස් !
    ඊට පස්සේ හොදට වැඩ කරගෙන යන මිස්ස්ගේ super star !
    ඊට පස්සේ අක්කේ !
    ඊට පස්සේ දමයන්ති !
    ඊට පස්සේ baby !
    මෙන්න මු මිස්ව room ඇද්ද කියපන්කො !
    ------ Post added on Sep 1, 2021 at 2:36 PM
     
    Last edited:
    • Sad
    Reactions: shenat

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒ් නාමල් හැර - තවත් නාමල්ලා සිටීද...?
    Yes Sir.. Yes Sir....


    256775828_260854812757927_872416573984161499_n.jpg
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මචන් කියන්න ඌ යාලුවෙක් නෙවෙයිනෙ.
    සර් කියන්න ඌ ලෝඩ් පකීරුත් නෙවෙයි.

    මිනිහෙකුට ආචාරශීලී වෙන්න ඕන නිසා Mr. Namal කියන්න. නැත්තං නාමල් ඇමතිතුමා කියන්න ඇමති වෙලා ඉන්න කාලෙ.
    🙂🙂🙂