මම කියන්නේ නැහැ එකපාර උට මචන් කියන්න කියල.
එත් ටික ටික වටේ හදා ගෙන මචන් level එකට ගෙන්න personality එකක් තියන උගේ වටේ ඉන්න උන්ට පුළුවන් වෙන්න ඕනේ.
නීතියේ අදිපත්‍ය කියල මගුලක් නැහැ තමයි.
ඒ වගේම නාමල් පින් ගොඩක් කරලා තියනව තමයි ස' කියව ගන්න. එත් හැම දේම කර්මයට භාර කරන උන්ට නම් කිසිම පිට කොන්දක් නැහැ.
මුලින් මස 2ක් විතර ස' කියපන්.
ඊට පස්ස ඇමතිතුම කියපන්, මාරුවෙන් මාරුවට ස' කියන විදිහට.
එට පස්සතත්වය බලල ෆිට් වෙලා නාමල් කියපන් ටික ටික සෙට් වෙන ගමන්.
ඊට පස්සේ නාමල් මචන් level එකටත් දා ගන්න පුළුවන් වෙන්න ඕන පොරක් නම්.
ඊට පස්සේ වටේ තියන environment එක හෙදයි ඔක්කොම වගේ මචන් කියන ලෙවෙල් එකට, එන්න එක තමයි වෙන්න ඕනේ.
වහල්ලු එක්ක නම් ඕක ඉතින් බැහැ ! කිසිම වාසියක් නැතුව බක්තියෙන් කඩේ යන උන් එක්ක. උන් මේකේ comment කරන්න එපා, personality එකක් තියන උන් විතරක් comment කරපන්.