නායකත්වය ඩිල්ෂාන්ට..........
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ඩිල්ෂාන්ට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට තිලකරන්න ඩිල්ෂාන් පත් කිරිමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අනුමැතිය ලබා දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති දුලීප් මෙන්ඩිස් මහතා පැවසුවේ, තේරීම් කමිටුවේ ඒකමතික තීරණයට අද දිනයේදී අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බවයි.
ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන එංගලන්ත සංචාරයේ දි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ටි. එම්. ඩිල්ෂාන්ට හිමිවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
src:
********
hotlink removed.
/mod
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ඩිල්ෂාන්ට
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති දුලීප් මෙන්ඩිස් මහතා පැවසුවේ, තේරීම් කමිටුවේ ඒකමතික තීරණයට අද දිනයේදී අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බවයි.
ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන එංගලන්ත සංචාරයේ දි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ටි. එම්. ඩිල්ෂාන්ට හිමිවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
src:
Code:
lankatruth
********
hotlink removed.
/mod