නායකත්වය ඩිල්ෂාන්ට..........

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නායකත්වය ඩිල්ෂාන්ට..........

    dilsan.jpg



    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ඩිල්ෂාන්ට



    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට තිලකරන්න ඩිල්ෂාන් පත් කිරිමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අනුමැතිය ලබා දී තිබේ.
    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති දුලීප් මෙන්ඩිස් මහතා පැවසුවේ, තේරීම් කමිටුවේ ඒකමතික තීරණයට අද දිනයේදී අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බවයි.

    ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන එංගලන්ත සංචාරයේ දි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ටි. එම්. ඩිල්ෂාන්ට හිමිවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



    src:
    Code:
    lankatruth

    ********
    hotlink removed.
    /mod