Me kalakanni, rata kanawa....
igena gaththu nathi ewn kohomada nayakathwaya gana ugannanne....
balahalla dawasaka mun igena ganna ewnwa kaa basiniya karala dawi...
ithuru wena gon hathikaraya ekka puluwanne RAN GOJATA rata palanaya karaganna....
ane ammapa ARMY ekata wada nathi kota mun idan wada wadi karawanawa...
ARMY ekata awla enawatakamathi nathi nisa eunuth unge bale pawichchi karala
lamainwa biya karanawa...
meke aththa naththa api kawruth hariyataama danneth ne e wath hoya balanna wenawa,,,
comment ekata thanx!නායකත්ව පුහුණුව හොදයි..එත් එක දෙන විදිය එක්ක එකග වෙන්න බැ..![]()


































mama dan enne boossa navy camp eke apith oya activities okkoma karanawa namuth apita kisi karadarayak naha.navy eke army tharam amaru naha mehe enna okkoma harima sathutin enne me camp eka train karannama thiyana ekak e nisa hama facility ekak ma thiyanawa.me welawe api talent show ekakata ready wenawa.pita enna meka dakalawath nathi ayata athule enne kenek hatiyta mama kiyanne meka apita niyama addakimak.eka athulata awilla widha ganna one.pita edan kiyawala wadak naha.
are you Trustworthy?



ow machan..thanx 4 da commnet!mayakathwa puhunuwak kiyala patan gaththata anthimata meka hamudaa puhunuwak wei wage,ane paw asarana kollo kello
Yes machan ubata mawa saka name mata karanna deyak naha.mama wagema me camp eke enna 500 denagema mathaya meki.tikak agata amarui eth api fun eke ennawa



එල මචන්..අනේ මන්දා නායකත්ව පුහුණුව දිහා UNP, JVP කට්ටිය නිදි මරාගෙන බලන් ඉන්නේ කොහෙ හරි වරදිනකන් ඒක අල්ලන් උඩ පනින්න.
20,000ක් විතර එකට එකතු කරලා සුමාන දෙකක් පන්සලක සීල ව්‍යාපාරයක් පැවැත් වුවත් සුමානෙකට 10-15 දෙනෙක්වත් අසනීප වෙලා රෝහල් ගත කරන්න වෙනවා.
අනෙක ස්කව්ටින් කරලා තියන අය දන්නවා ඇති ජැම්බරියක් තිබුණාම ළමයි 500ක් 1000ක් සහභාගි වුනාම එක එක ඉවෙන්ට්ස් කරන්න ගිහින් දවසට 2-3 දෙනෙක් වත් තුවාල වෙනවා.
තවත් 2-3 දෙනෙක්වත් උණ, පාචනය, බඩේ අමාරු හදා ගන්නවා.
නායකත්ව පුහුනුවක වටිනාකම හෝ ඉන් ඇති පුයෝජනය ගැන කතා කරන්නෙ නැත්තෙ කාටවත් මේ ගාන තේරුමක් නැති නිසා විය යුතුයි . අනෙක අසුබවාදයේම එල්ලී ඉන්න අයට වැරදි මිසක් හොද පෙනෙන්නෙ නෑනේ!!!
කට්ටිය බලන්න ඇතිනේ දෙරණ රියල් ලීඩර් වැටසටහන. ඒකේ මීට වඩා දරුණු අභියෝග තිබුනෙ!! අවසන් 6 දෙනා අතරට ගිය මගේ ඥාති දියණියක් හිටියා ඇයද විවිධ අසනීප අපහසුතා වලට ලක්වුනා ඒකාලය තුලදී!!
අවු 44ක් වෙන අපේ අක්කා රජයේ නිළධාරිණියක්. ඇද උඩ පුටුවක් තියලා නෙට් එකේ පටිය ගැටගහන්න බයේ මදුරෝ කකා ඉන්නවා කව්රු හරි ඒක එල්ලලා දෙනකම්.
ගිය අවුරුද්දෙ එයාට බෙලිහුලුඔය පැත්තෙ තිබුණා නායකත්ව පුහුණුවක් එයා වැඩ කරන රජයේ ආයතනයෙන්!! පුදුමේ කියන්නෙ මේ සිංහල අවුරුද්දට එයා ඉනිමගක නැගගෙන ගෙදර තීන්තත් ගෑවා!!
hoda welawata apita meka tibbe naththe......ape ammala kochchara kiwat piligan na...ane manda....![]()

ya bro..Thanx!mchn oya seen eka aththa ekak
i heard it from very trustful source