නායක විවාදය නෑ. සජිත් පලා යයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    නෑ ඔතන හදන්නෙ සජියා මෝඩයා නිසා කොහොමත් ඌ දැම්මොත් ඉවරයි කියලා පක්ෂෙ උන් දන්නවා. ඒක නිසා උන් බලන්නෙ ආර්ථික විවාදයක් දාලා සමාජවාදී කෑල්ලක් ඇදන් එන් පී පී එක මතවාදීව සමාජවාදය ඒක හරියන්නෙ නෑ කියලා මතයක් හදන්න.

    කොහොමත් ලොකු ඩැමේජ් එකක් එහෙම වුනොත් අනුරලාට වෙනවා. ඒකයි එන්පී පී එකත් මේක පොඩ්ඩක් මග ඇරලා සජියා එක්ක විවාදය ගන්න හදන්නෙ.

    අනිවා එකයි අනුරලගේ ආර්ථික කමිටුව පස්ස ගහන්නේ....​

    මම දකින්නේ මෙච්චරයි සජියා අනුරට බයයි,,​

    මාලිමා අර්ථික ටිම් එක සජබේ ආර්ථික ටිම් එකට බයයි...​

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,874
    4,279
    113
    එතකොට තවත් ඔප්පු වෙනව සජියගෙ අනුර එක්ක වාදවිවාද කරන්න බැරි නොහැකියාව..මොකද ලන්කාවෙ බහුතරයක් කඩ්ඩ නෙවේනෙ යූස් කරන්නෙ...දැන් ලන්කාවට ඕන කඩ්ඩ පුලුවන් අනික්ව බැරි එකෙක් නෙවේ කියල මිනිස්සු තේරුම් අරන් ඉවරයි සජිය තියන චන්ද ටිකත් අඩුකර ගන්න පොටක් ඔය
    එහෙම උනොත් හොදයි. 🤘
     
    • Like
    Reactions: SDCR

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Yako JVP logic eka tama "kauru aawath (e kiyanne unge kauru path unath) karanne unge prathipaththi kriyathmaka karana eka. e nisa baya wenna epa" kiyana eka. Itin unge logic ekey hatiyata Lapaya kiyanne nikan figure head ekak witarai. Economy eka run karanne unge oya kiyana "expert panel" eken :sneaky: :sneaky:

    Oya mama hadapu deyak newi. Oka tama onama jeppegen ahuwama kiyanne.
    උන් ඉතිං බලයට ඇවිත් නෑනේ හැමෝම කියන්නෙ එහෙම තමයි . අනෙක කොහොමත් සජියා කරන්නෙ ඌට ඕනේ දේනේ.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    සජබේ මොකා ආවත් මහබැංකුව කඩපු එක ඩිෆෙන්ඩ් කරන්න වෙනවා. කොහොම කරත් සජබෙට මේ විවාද දෙකම පාඩුයි. නායක විවාදේ නම් හොදටම පාඩුයි. වැඩේ කියන්නේ විවාදේ මග හරින එකත් සජබෙට පාඩුයි. උන් ඉල්ලලා කා ගත්ත සීන් එකක් මට පේන්නේ. මාලිමාවෙන් හදුන්නෙත්ති දැම්මේ නැතිවුනොත් හොදයි. ගම කා ගත්තොත් පොර තමයි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සජබේ මොකා ආවත් මහබැංකුව කඩපු එක ඩිෆෙන්ඩ් කරන්න වෙනවා. කොහොම කරත් සජබෙට මේ විවාද දෙකම පාඩුයි. නායක විවාදේ නම් හොදටම පාඩුයි. වැඩේ කියන්නේ විවාදේ මග හරින එකත් සජබෙට පාඩුයි. උන් ඉල්ලලා කා ගත්ත සීන් එකක් මට පේන්නේ. මාලිමාවෙන් හදුන්නෙත්ති දැම්මේ නැතිවුනොත් හොදයි. ගම කා ගත්තොත් පොර තමයි

    පිස්සුද බන්.... ඌ නේ වෙන්ට මුදල් ඇමති​

    • Wow
    Reactions: sherek

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,529
    9,016
    113
    සජබේ මොකා ආවත් මහබැංකුව කඩපු එක ඩිෆෙන්ඩ් කරන්න වෙනවා. කොහොම කරත් සජබෙට මේ විවාද දෙකම පාඩුයි. නායක විවාදේ නම් හොදටම පාඩුයි. වැඩේ කියන්නේ විවාදේ මග හරින එකත් සජබෙට පාඩුයි. උන් ඉල්ලලා කා ගත්ත සීන් එකක් මට පේන්නේ. මාලිමාවෙන් හදුන්නෙත්ති දැම්මේ නැතිවුනොත් හොදයි. ගම කා ගත්තොත් පොර තමයි
    sjb un 88/89 mathurai
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    කබ්බො කබ්බො දින දාගෙන හැප්පෙනවා. වැඩ පෙන්නූ වැඩකරුට එකෙක් චැලේන්ජ් කරන්නෙ නෑ.
    සමහරවිට එහෙම නොකරන්නෙ, රනිල් වැඩ්ඩාය. වැඩ්ඩො එක්ක හැප්පිලා පරාද වෙන්න බෑ කියන බය හිතේ යට තියෙන නිසා වෙන්න ඇති
    Imf imf...............
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,769
    113
    ප්‍රධාන අපේක්ෂකයො තමා සාමන්‍යයෙන් විවාදෙ කරන්නෙ. පොඩි ඡන්ද ප්‍රමාණයක් තියෙන අයව ඕවට ගන්නෙ නෑ බං 😁
    අපි යූඇන්පියෙ ආසන එකට බැස්සුවා කිව්වා. ආයේ නම් මේ කල්පෙට යූඇන්පී ජනාදිපතිකෙනෙක් පත්වෙන්නෙ නෑයි කිව්වා. බයියො තමා කිව්වෙ. උබල ඕවා කියද්දි, අපිට ඉතින් මේවා මතක් වෙනවා.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Oka thana harima wiwadaya. Kalisama galoganna wenne jeppanta. Oka maga arinna tama jeppo nayaka talk eka dunne 🤭🤭
    හර්ෂ එහෙම ඇත්තටම වඩ්ඩෙක් ද. මට නම් පේන්නේ බොරුවට පිඹිච්ච සෙට් එකක්. උන්ට වැඩිය දන්න කෙනෙක් නෑ කියල ඉන්නේ.
    ඔය විවාදේ තිබ්බොත් උන්ටයි අපිටයි ඔක්කෝටම සැබෑ ත්ත්වය බලාගන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: sakuntha1996

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    හර්ෂ එහෙම ඇත්තටම වඩ්ඩෙක් ද. මට නම් පේන්නේ බොරුවට පිඹිච්ච සෙට් එකක්. උන්ට වැඩිය දන්න කෙනෙක් නෑ කියල ඉන්නේ.
    ඔය විවාදේ තිබ්බොත් උන්ටයි අපිටයි ඔක්කෝටම සැබෑ ත්ත්වය බලාගන්න පුලුවන් වෙයි

    Dan umba kiyanne hadunnethi kiyanne wadda kiyalada? Chathuranga kiyana eka wadda kiyalada (u tama FB campaign run karanne)?

    Oya ekektawath kadayakwath run karala experience ekak ne. Nikan theory saha boru statistics kiyawala minisu andanawa. Hadunnethi ehema gahana pacha godak thanwala debunk wela tiyenawa. But itin ewata FB ekey ara wage marketing paara yanne ne.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Dan umba kiyanne hadunnethi kiyanne wadda kiyalada? Chathuranga kiyana eka wadda kiyalada (u tama FB campaign run karanne)?

    Oya ekektawath kadayakwath run karala experience ekak ne. Nikan theory saha boru statistics kiyawala minisu andanawa. Hadunnethi ehema gahana pacha godak thanwala debunk wela tiyenawa. But itin ewata FB ekey ara wage marketing paara yanne ne.
    නෑ උන් වැඩ්ඩො කියන්නෙ නෑ.
    හැබැයි හර්ශලා ටෝක් දෙන්නේ වෙන උන් නෑ වගේ.
    මතකනේ ගොට ගෙනාවෙත් ඌ තරම් වැද්දෙක් නෑ වගේ. අන්තිමට රෙදි ඉල්ලේ.
     
    • Like
    Reactions: sakuntha1996

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    නෑ උන් වැඩ්ඩො කියන්නෙ නෑ.
    හැබැයි හර්ශලා ටෝක් දෙන්නේ වෙන උන් නෑ වගේ.
    මතකනේ ගොට ගෙනාවෙත් ඌ තරම් වැද්දෙක් නෑ වගේ. අන්තිමට රෙදි ඉල්ලේ.
    Academic + professional qualifications tiyenewa…danna taramin miniha hadapu company ekak wikunela politics welata enter une…
     
    • Wow
    Reactions: Challenger SRT8

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රධාන අපේක්ෂකයො තමා සාමන්‍යයෙන් විවාදෙ කරන්නෙ. පොඩි ඡන්ද ප්‍රමාණයක් තියෙන අයව ඕවට ගන්නෙ නෑ බං 😁

    ආසන තුනක් වත් තියෙන්න ඕනද දන්නෑ 🫢🙈
     
    • Haha
    Reactions: Sen-lu

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Dan umba kiyanne hadunnethi kiyanne wadda kiyalada? Chathuranga kiyana eka wadda kiyalada (u tama FB campaign run karanne)?

    Oya ekektawath kadayakwath run karala experience ekak ne. Nikan theory saha boru statistics kiyawala minisu andanawa. Hadunnethi ehema gahana pacha godak thanwala debunk wela tiyenawa. But itin ewata FB ekey ara wage marketing paara yanne ne.
    හදුන් නම් ජේවීපි එකටම නාකී උන පොරක්...

    ඒත් චතුරංග අධ්‍යාපන සහ වෘත්තිය සුදුසුකම් දෙකම තියනවා... එරාන්ලා හර්ශල වගේ තමයි...

    එකම වෙනස ඌ රනිල්ගෙ ගෝලයෙක් නොවෙන එක...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ජාජාබ මොලේ තියනවා නම් හදුන් පැත්තක තියලා හර්ෂණ සුරියප්පෙරුම, අනිල් ජයන්ත වගේ කවුරු හරි ඒවල ආර්ථික විවාදේ ශේප් කර ගන්න තියෙන්නේ...

    ඊට පස්සේ ඉතිං පුතනෝ vs අනුර කියන්නේ සජබ නානව හොඳ එකෙන්...
     
    Sen-lu

    Well-known member
  • අපි යූඇන්පියෙ ආසන එකට බැස්සුවා කිව්වා. ආයේ නම් මේ කල්පෙට යූඇන්පී ජනාදිපතිකෙනෙක් පත්වෙන්නෙ නෑයි කිව්වා. බයියො තමා කිව්වෙ. උබල ඕවා කියද්දි, අපිට ඉතින් මේවා මතක් වෙනවා.
    දැනුත් ඉන්නෙ පොහොට්ටු ජනාධිපති කෙනෙක් මිසක් UNP ජනාධිපති කෙනෙක් නෙවේනෙ 😂. අනික තවම තියෙන්නෙත් එක ආසනයයි තමා. ඒකත් පිං ආසනයක්. රනිල් ජනාධිපති වරනෙට ඉල්ලලා පැරදුනාම ඒක තමා UNP මිනීපෙට්ටියට ගහන අන්තිම ඇනේ.