Maha bankuwa kadanakan budiyagena hitapu arthika ostar la set ekaඒ කියන්නේ මුලින්ම හර්ශ එන්ටර් වෙන්නේ
Maha bankuwa kadanakan budiyagena hitapu arthika ostar la set ekaඒ කියන්නේ මුලින්ම හර්ශ එන්ටර් වෙන්නේ
නෑ ඔතන හදන්නෙ සජියා මෝඩයා නිසා කොහොමත් ඌ දැම්මොත් ඉවරයි කියලා පක්ෂෙ උන් දන්නවා. ඒක නිසා උන් බලන්නෙ ආර්ථික විවාදයක් දාලා සමාජවාදී කෑල්ලක් ඇදන් එන් පී පී එක මතවාදීව සමාජවාදය ඒක හරියන්නෙ නෑ කියලා මතයක් හදන්න.
කොහොමත් ලොකු ඩැමේජ් එකක් එහෙම වුනොත් අනුරලාට වෙනවා. ඒකයි එන්පී පී එකත් මේක පොඩ්ඩක් මග ඇරලා සජියා එක්ක විවාදය ගන්න හදන්නෙ.
එහෙම උනොත් හොදයි.එතකොට තවත් ඔප්පු වෙනව සජියගෙ අනුර එක්ක වාදවිවාද කරන්න බැරි නොහැකියාව..මොකද ලන්කාවෙ බහුතරයක් කඩ්ඩ නෙවේනෙ යූස් කරන්නෙ...දැන් ලන්කාවට ඕන කඩ්ඩ පුලුවන් අනික්ව බැරි එකෙක් නෙවේ කියල මිනිස්සු තේරුම් අරන් ඉවරයි සජිය තියන චන්ද ටිකත් අඩුකර ගන්න පොටක් ඔය
උන් ඉතිං බලයට ඇවිත් නෑනේ හැමෝම කියන්නෙ එහෙම තමයි . අනෙක කොහොමත් සජියා කරන්නෙ ඌට ඕනේ දේනේ.Yako JVP logic eka tama "kauru aawath (e kiyanne unge kauru path unath) karanne unge prathipaththi kriyathmaka karana eka. e nisa baya wenna epa" kiyana eka. Itin unge logic ekey hatiyata Lapaya kiyanne nikan figure head ekak witarai. Economy eka run karanne unge oya kiyana "expert panel" eken![]()
Oya mama hadapu deyak newi. Oka tama onama jeppegen ahuwama kiyanne.
සජබේ මොකා ආවත් මහබැංකුව කඩපු එක ඩිෆෙන්ඩ් කරන්න වෙනවා. කොහොම කරත් සජබෙට මේ විවාද දෙකම පාඩුයි. නායක විවාදේ නම් හොදටම පාඩුයි. වැඩේ කියන්නේ විවාදේ මග හරින එකත් සජබෙට පාඩුයි. උන් ඉල්ලලා කා ගත්ත සීන් එකක් මට පේන්නේ. මාලිමාවෙන් හදුන්නෙත්ති දැම්මේ නැතිවුනොත් හොදයි. ගම කා ගත්තොත් පොර තමයි
sjb un 88/89 mathuraiසජබේ මොකා ආවත් මහබැංකුව කඩපු එක ඩිෆෙන්ඩ් කරන්න වෙනවා. කොහොම කරත් සජබෙට මේ විවාද දෙකම පාඩුයි. නායක විවාදේ නම් හොදටම පාඩුයි. වැඩේ කියන්නේ විවාදේ මග හරින එකත් සජබෙට පාඩුයි. උන් ඉල්ලලා කා ගත්ත සීන් එකක් මට පේන්නේ. මාලිමාවෙන් හදුන්නෙත්ති දැම්මේ නැතිවුනොත් හොදයි. ගම කා ගත්තොත් පොර තමයි
Imf imf...............කබ්බො කබ්බො දින දාගෙන හැප්පෙනවා. වැඩ පෙන්නූ වැඩකරුට එකෙක් චැලේන්ජ් කරන්නෙ නෑ.
සමහරවිට එහෙම නොකරන්නෙ, රනිල් වැඩ්ඩාය. වැඩ්ඩො එක්ක හැප්පිලා පරාද වෙන්න බෑ කියන බය හිතේ යට තියෙන නිසා වෙන්න ඇති
අපි යූඇන්පියෙ ආසන එකට බැස්සුවා කිව්වා. ආයේ නම් මේ කල්පෙට යූඇන්පී ජනාදිපතිකෙනෙක් පත්වෙන්නෙ නෑයි කිව්වා. බයියො තමා කිව්වෙ. උබල ඕවා කියද්දි, අපිට ඉතින් මේවා මතක් වෙනවා.ප්රධාන අපේක්ෂකයො තමා සාමන්යයෙන් විවාදෙ කරන්නෙ. පොඩි ඡන්ද ප්රමාණයක් තියෙන අයව ඕවට ගන්නෙ නෑ බං![]()
හර්ෂ එහෙම ඇත්තටම වඩ්ඩෙක් ද. මට නම් පේන්නේ බොරුවට පිඹිච්ච සෙට් එකක්. උන්ට වැඩිය දන්න කෙනෙක් නෑ කියල ඉන්නේ.Oka thana harima wiwadaya. Kalisama galoganna wenne jeppanta. Oka maga arinna tama jeppo nayaka talk eka dunne![]()
sjb un 88/89 mathurai
හර්ෂ එහෙම ඇත්තටම වඩ්ඩෙක් ද. මට නම් පේන්නේ බොරුවට පිඹිච්ච සෙට් එකක්. උන්ට වැඩිය දන්න කෙනෙක් නෑ කියල ඉන්නේ.
ඔය විවාදේ තිබ්බොත් උන්ටයි අපිටයි ඔක්කෝටම සැබෑ ත්ත්වය බලාගන්න පුලුවන් වෙයි
නෑ උන් වැඩ්ඩො කියන්නෙ නෑ.Dan umba kiyanne hadunnethi kiyanne wadda kiyalada? Chathuranga kiyana eka wadda kiyalada (u tama FB campaign run karanne)?
Oya ekektawath kadayakwath run karala experience ekak ne. Nikan theory saha boru statistics kiyawala minisu andanawa. Hadunnethi ehema gahana pacha godak thanwala debunk wela tiyenawa. But itin ewata FB ekey ara wage marketing paara yanne ne.
Academic + professional qualifications tiyenewa…danna taramin miniha hadapu company ekak wikunela politics welata enter une…නෑ උන් වැඩ්ඩො කියන්නෙ නෑ.
හැබැයි හර්ශලා ටෝක් දෙන්නේ වෙන උන් නෑ වගේ.
මතකනේ ගොට ගෙනාවෙත් ඌ තරම් වැද්දෙක් නෑ වගේ. අන්තිමට රෙදි ඉල්ලේ.
ප්රධාන අපේක්ෂකයො තමා සාමන්යයෙන් විවාදෙ කරන්නෙ. පොඩි ඡන්ද ප්රමාණයක් තියෙන අයව ඕවට ගන්නෙ නෑ බං![]()
හදුන් නම් ජේවීපි එකටම නාකී උන පොරක්...Dan umba kiyanne hadunnethi kiyanne wadda kiyalada? Chathuranga kiyana eka wadda kiyalada (u tama FB campaign run karanne)?
Oya ekektawath kadayakwath run karala experience ekak ne. Nikan theory saha boru statistics kiyawala minisu andanawa. Hadunnethi ehema gahana pacha godak thanwala debunk wela tiyenawa. But itin ewata FB ekey ara wage marketing paara yanne ne.
දැනුත් ඉන්නෙ පොහොට්ටු ජනාධිපති කෙනෙක් මිසක් UNP ජනාධිපති කෙනෙක් නෙවේනෙඅපි යූඇන්පියෙ ආසන එකට බැස්සුවා කිව්වා. ආයේ නම් මේ කල්පෙට යූඇන්පී ජනාදිපතිකෙනෙක් පත්වෙන්නෙ නෑයි කිව්වා. බයියො තමා කිව්වෙ. උබල ඕවා කියද්දි, අපිට ඉතින් මේවා මතක් වෙනවා.