නාය යන්ට පුලුවන්ද නැද්ද කියල බලාගන්නෙ කොහොමද?

deepwater

Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    මචන්ලා භූවිද්‍යා පතල් එකෙන් නාය යන්ට පුලුවන්ද නැද්ද කියල බලවගන්නෙ කොහොමද දන්නවද ?
    ලොකු උදව්වක්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,774
    113
    අම්බකිස්ස
    උන්ට ගිහ්න් පැමිණිලි කලාම අවිල්ලා බලලා රිපොර්ට් එකක් දෙනවා.හැබැයි පොඩි පුශ් එකක් ඕනි වෙයි ගෙන්න ගන්න.උන්ටත් වැඩ වැඩියි.අපෙ ගමේ ගත්තා ඔහොම රිපෝර්ට් එකක්.රිපෝර්ට් එකෙන් අවදානම් අයට ගෙවලුත් දුන්නා රජයෙන්ම
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    උන්ට ගිහ්න් පැමිණිලි කලාම අවිල්ලා බලලා රිපොර්ට් එකක් දෙනවා.හැබැයි පොඩි පුශ් එකක් ඕනි වෙයි ගෙන්න ගන්න.උන්ටත් වැඩ වැඩියි.අපෙ ගමේ ගත්තා ඔහොම රිපෝර්ට් එකක්.රිපෝර්ට් එකෙන් අවදානම් අයට ගෙවලුත් දුන්නා රජයෙන්ම
    lankawe da oba thuma inne?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මචන්ලා භූවිද්‍යා පතල් එකෙන් නාය යන්ට පුලුවන්ද නැද්ද කියල බලවගන්නෙ කොහොමද දන්නවද ?
    ලොකු උදව්වක්.
    1. balanna gas ala welaada kiyala. samnyen hugak loku gas ala wenawa. eka anshaka 5 k withara thamaa. hoyanna puluwan alauna paththata anik paththe pasa saha gaha athara gap ekak thiyanawa

    2. gewal wala lidawal hidenawa. eka danenna gaanata wenawa.

    oya deka thamaa mama danne
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    Van එකක් එවන්නම් කියපන්, කන්න බොන්නත් දෙන්නම් කියපන්
     
    • Like
    Reactions: deepwater

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,401
    2,660
    113
    colombo
    මචන්ලා භූවිද්‍යා පතල් එකෙන් නාය යන්ට පුලුවන්ද නැද්ද කියල බලවගන්නෙ කොහොමද දන්නවද ?
    ලොකු උදව්වක්.
    uba kandy ekek neda?
    යන්ට