ඌ ජීවිතේට ස්ට්‍රක්චරල් ඩ්‍රෝවින්ග් එකක් නොදැක්ක පයන්නෙක්...
මම දැක්ක ඩ්‍රෝවින් එකක අනන්‍යතාවය හංගලා ෆොටෝවක් දාන්නම්කො...
පොඩි ළමයි චිත්‍ර අඳිනවා වගේ ඩ්‍රොවින් ඉශු කරලා තියෙන්නේ...
![]()
Godak akiyo Salli kanawa.athdakimen kiiyanne.

ඌ ජීවිතේට ස්ට්‍රක්චරල් ඩ්‍රෝවින්ග් එකක් නොදැක්ක පයන්නෙක්...
මම දැක්ක ඩ්‍රෝවින් එකක අනන්‍යතාවය හංගලා ෆොටෝවක් දාන්නම්කො...
පොඩි ළමයි චිත්‍ර අඳිනවා වගේ ඩ්‍රොවින් ඉශු කරලා තියෙන්නේ...
![]()
එහෙනම් හොද නාරා වලක් වෙන්න ඕන.![]()
මේ ස්ලැබ් එකක ඩ්‍රොවින්ග් එකක්අනේද කියන්නේ.උපන්තේකට ස්ට්‍රක්චරල් ඩ්‍රොවින් එකක් දැකලා නැති එකෙක් වගේ අඳින්නේ.

මේ ස්ලැබ් එකක ඩ්‍රොවින්ග් එකක්
ඌ ජීවිතේට ස්ට්‍රක්චරල් ඩ්‍රෝවින්ග් එකක් නොදැක්ක පයන්නෙක්...
මම දැක්ක ඩ්‍රෝවින් එකක අනන්‍යතාවය හංගලා ෆොටෝවක් දාන්නම්කො...
පොඩි ළමයි චිත්‍ර අඳිනවා වගේ ඩ්‍රොවින් ඉශු කරලා තියෙන්නේ...
![]()

මේ ස්ලැබ් එකක ඩ්‍රොවින්ග් එකක්
![]()
![]()

තෑන්ක්ස් මචං දැනුවත් කිරීමට..
මම නාරා යන්න කියලා අයිඩියා එකක් තිබ්බා..
හොරු හැමතැනම බං..
ado me serawata pora dena structural drawings da?![]()

ado paw bun porage business kudu card kudu![]()

නාරා එකේ වැඩ පිළිවෙලයි.පොඩි පොඩි අවුල් තමා තියෙන්නේ.උබ වෙන එකෙක් එක්ක කරලා බලපන්කෝ උබටම එපා වෙයි.මමත් එහෙම කරලා අනාගෙන තමා නාරා එකට දුන්නේ.
සම්පුර්ණ ඇත්ත මං. මම නම් පොරගෙන් ගෙදට ඇදගත්තෙ නැහැ නමුත් බැංකු ලොන් එකක්කට ඇස්තුමෙන්තුවක්/ QS එකක් කරගත්තා නමුත් ඇස්තු මෙන්තුව පට්ට වැරදි. මට ඒතකොට තමයි තෙරුනේ QS කෙනෙක් ඉන්නේ මොකටද කියලා.
එවගෙම තමයි අකියා... ආකියාට දෙන මුදල 3%-7% අතර වෙනවා ඉතින් 3%ක් දුන්නට පාඩුවක් නම් නැහැ මොකද හොදට සැලසුම් කරන්න ඔනැ ගෙදර හිරුඑලිය, හැඩතල, අවකශ එහෙම ඉතින් මෙකට ලොභ වුනාම ඉතින් කෙලවෙනවා
අනිවාරෙන්ම.
සාමන්යෙන් ආකිටෙක් කෙනෙක් 7% ක් හෝ ඊට වඩා ගන්නේ බොහෝ විට Consortium service එකක් දෙනකොට. ඒ කියන්නේ QS, Structural, Mechanical, Engineering and Plumbing කියන මේ සේරම ආකිටෙක් ගෙන් ලැබෙනවා. ලොකු ප්‍රොජෙක්ට් වලදී හුඟක් කරන්නේ මේ විදියට. මොකද එතකොට ආකිටෙක් ට කෙලින්ම අනිත් professionals ල එක්ක coordinate කරන් ඉක්මනට වැඩේ කරන්න පුළුවන්. අනික ප්‍රශ්න ගැටුම් ඇතිවෙන්නෙත් නෑ. එතැනදී වෙන්නේ ආකිටෙක් ටීම් එකක් හදනවා අනෙකුත් සුදුසුකම් තියෙන අයගෙන්. ඒ අය වෙනුවෙන් client එක්ක ගනුදෙනු කරන්නෙත් ආකිටෙක් තමයි. එතකොට client ට ලාහට ගෙම්බො අල්ලන්න වගේ එක එක්කෙනා ගාවට යන්න අවශ්‍ය නෑ. වෙනත් විදියකින් කිව්වොත් ආකිටෙක් කරන්නේ Project/Design Management සහ team leader පාට් එකක්. ඒකට අවශ්‍ය සුදුසුකම් එක්කයි චාටඩ් ආකිටෙක් කෙනෙක් එන්නේ.

තට්ටු දෙකේ ගෙදරකට නම් ඒ තරම් සෙල්ලම් දාන්න දෙයක් නෑ මම හිතන්නේ
මේකෙ ඉන්න අයගෙන් කෙනෙක් හෝ නැත්නම් රෙකමන්ඩ් කරන්න පුළුවන් ආකිටෙක්ට් කෙනෙක් /
ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක් ඉන්නවද?
මේකෙ කෙනෙක් එක්ක කතාකරා, එකපාරටම මැසේජ් නැවතුනා,
මගේ ඔලුවෙ තියෙන දේ විස්තරකරාම තේරුම් ගනන් පුළුවන් කෙනෙක් වෙන්න ඕන,
ඒ සමාන ෆොටෝ මට පෙන්නන්න පුළුවන්