නාරා එකේ නිවාස සැලසුම් ගැන දැනගන්න ඕන.

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අපි ගෙයක් හදන්න ගන්න ඉස්සෙල්ලා අපිට ඔනේ මොනවගේ ගෙයක්ද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ.
    අනිත් දේ තමයි ගොඩක් වෙලාවට ඔය අදින කට්ටියට තමන්ගෙම ගති ලක්ෂන තියෙනවා එයාලා හදන්නේ එයාලට හොදයි කියන දේ අපිට දෙන්න. අපි එක්ක කථා කරන්න ගියාම අපිව ලස්සනට වෙනස් කරනවා
    ඒක නිසා හොදම දේ තමයි ඉඩමේ ප්ලෑන් එකේ දිග පලල අනුව තමන්ට ගැලපෙන කටුසටහනක් ගහගෙන යූ සී එකේ නීති වලට අනුව අදාල වෙනස් කම් කරලා අන්දවා ගන්න එක.
    (100% අත්දැකීම් වලින් කියන්නේ)
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    733
    496
    63
    පොඩි දෙයක් කියන්නම් කැමති නම් අහන්න

    මගේ ගෙදරත් හදාගෙන යනවා මේ දවස් වල

    ගෙයක් හදනවා නම් පළමුවැනි දේ තමයි වියදම් අවම කරගන්න එක. නිවසට යන මුදලින් සීයට ප්‍රමාණයක් ඉල්ලනවා කියන්නේ මොන හුයන්නක්ද ? ගේ හදාගෙන යනකොට සල්ලි මදි වෙනකොට ඔය එක එක උන්ට සල්ලිදීලා ඇඳලා ගත්තු ඩිසයින් එක රෝල් කරලා පහසු තැනක ගහගෙන තමයි කල්පනා කරන්න වෙන්නේ.

    ඉතින් මල්ලියේ මුල ඉඳල වරද්දගන්න එපා!

    ඔයා බෞද්ධ නම් නැකත්, වාස්තු, අර රෙද්දයි මේ රෙද්දයි විශ්වාස කරන්න යන්න අවශ්‍ය නෑ.

    ඔයා වාස්තු ගැන පොස්ට් එකක් දාල තිබුනා එකයි මේ ටිකත් අමතරව ලියන්නේ. මම මිට අවුරුදු දෙකකට කලින් පාට්නර් (ටිකක් වයසක ඩයල් එකක්) කෙනෙක් එක්ක BOI
    බිස්නස් එකක් පටන් ගත්තා. එයා ඕවා විශ්වාස කරන එකෙක්. අවුරුද්දේ තිබුණු හොදම නැකත බලලා, වාස්තු ඩයිල් දෙන්නෙක් ගෙනල්ලා කුලියට ගත්තු ඔෆිස් ගොඩනැගිල්ල අරගෙන, කඩවත ඉඩමක ෆැක්ටරියත් මුල ඉඳලා ගොඩනැගිල්ල හදලා, ඔක්කොම බඩු කොරියාවෙන් ගෙනල්ලා , පට්ට නැකත් බලලා, වටින මුල්ගල් තියලා, වාස්තු ගානට හදලා, රාහු කාලේ පන්නලා :rofl:, කොටින්ම ප්‍රධාන උළුඅස්ස සහ ගේට්ටු පන්නන්න පණ තියෙන කුකුළොත් ගෙනල්ලා, ඕපනින් එක දවසෙත් නැකත් බලලා සෙත්කවී කියෝලා, කිරි ලීටර් ගානක් උතුරෝලා, කපුවෙක් ගෙනල්ලා කාසි මතුරලා දාලා, කිරි ඉහලා පටන් ගත්ත බිස්නස් එක. අවුරුද්දයි මාස 4න් නැත්තටම නැතිවෙන්න හුකෝලා ගියා. :P:P

    බොරු කියල හිතවනම් අපේ බඩා මාමා සාක්කි හොදේ :lol::rolleyes::P

    මම නැකතක් නැතුව 4000ක මුලික ආයෝජනයෙන් පටන් ගත්තු බිස්නස් එක අද ලක්ෂ 2-3 අතරේ මාසෙකට ලාභ ලබනවා. :lol::lol:

    ගෙදර ඉස්සලම සැලසුම් කරන්න ඕනි තමුන්, ප්‍රධාන නිදන කාමරය කොයි සයිස්ද, සාලේ කොහොමද ඕනි, කුස්සිය කොහොමද, සාලේ ලොකුවට ඩබල් ස්පේස් තියනවද, රෙදි හෝදන්න කාමරයක් තියනවද, එන්ටර්ටේන්මන්ට් කාමරයක් තියනවද, මසාජ් බෙඩ් එකක් තියනවද :P රෙන්න ඉඩ කොහොමද ඕනි, ලැට් එක විදුරු කරනවද තැන ඉඳල හැම දේම.

    එකට පස්සේ පැන්සලක් අරගෙන කොලේක අඩිරුලෙන් ඔයාගේ හිතේ තියන එක ඇඳගන්න, ඇඳගෙන ඔයාලගේ නගරසබාවේ රෙජිස්ටර් ආකියෙක්ට කියලා ඇඳගන්න, අවශ්‍ය සුළු වෙනස්කම් කිරීම් මිනිහා කරයි 25000ක් යයි උපරිම.

    ලොබ කම් කරන්න අවශ්‍ය තැනදී ලෝබකම් කරන්න එත් ගෙදර හදන්න ගන්න මුලික අමුද්‍රව්‍ය, ලී, දොරලොක්,ෆිටින්ග්ස් වගේ දේවල් වලට ලෝබ වෙන්න එපා. එක සැරයක් කරලා ඉවර කරපු දේ ආයේ හදන්න වෙන බාල බඩු ගන්න නම් එපා. බඩු ගන්නකොට අවම කඩවල් 5ක වත් මිලගණන් බලන්න, ඩුප්ලිකේට් කිසිම දෙයක් ගන්න එපා.

    ලී උළුවහු ජනෙල් එහෙම කඩෙන් ගේනකොට ඔක්කොම සරනෙලු, ලොක් , විදුරු හයි කරගෙන කමප්ලිට් කරගෙන අරගෙන එන්න. හැම වැඩක්ම ඉවරයක් වෙන තැනකට කරන්න නැතුව බාසා කියන විදිහට සැරින් සැරේ නටන්න එපා.

    එක එක ගොයියෝ හදපු ඩිසයින් එකට වඩා තමුන් හදපු දේ තමයි තමුන්ට ගැලපෙන්නේ. ඔයා කරන්න යන්නේ හරියට වෙන එකෙක්ට මහපු කලිසමක් අඳිනවා වගේ වැඩක්. ඔයාට වියදම් කරන්න පුළුවන් තරම දන්නේ ඔයා, එක සැලසුම් කරන්න පුළුවන් ඔයාට විතරයි. පිට එකාට අවශ්‍ය බිස්නස් එක, ඩිසයින් එක දුන්නම බෙරේ ගහන්න ඕනි ඔයා.

    මම ලගදී ගත්තු ඉඩමක එහා බ්ලොක් එකේ ඩොකෙක් ගෙයක් හදන්නේ, ඌ ලක්ස 7 ගෙවලා තියෙනවා තට්ටු 4 ගෙදර ඩිසයින් එකට :lol::lol:, මම දැන් වෙනතැනක හදන ගෙදර ඒකට වඩා සැකැස්මක් ඇතුව හදලා තියෙන්නේ කියලා ඩොකාගේ ගේ ඇතුලේ විසිට් එකක් ගියාම තේරුනේ. සල්ලි ඔක්කොම වතුරේ, වයරින් ප්ලෑන් එක එහෙම සම්පුර්ණයෙන් වැරදියි :lol::lol:. තැපෑලෙන් පීනන්න ඉගෙනගත්තා වගේ. :no::no: .. ආකියා ගහලා පතාක ස්ලැබ් එකක්, බාසා ඒකට නොදෙවෙනි වෙන්න කොන්ක්‍රීට් කරලා, දැන් මාරම ලස්සනයි, කක්කා බට යවන්න, වතුර බට යවන්න ඉඩ තියලා නෑ. බාත්රුම් තියන තැනට වෙන්ටලේෂන් ගන්න තැනක් නෑ. රෙනකොට හුස්මගන්න බැරුව මැරෙන්න හදලා තියෙන්නේ. :P:P

    ගෞරි ගාල මූන ලස්සන උනාට වැඩක් නෑ ඇඳුම් ගැලෙව්වම හු@#$$@ කලුනම්. :P:P:lol:

    මම එක එක බිස්නස් කඩන්න කැමති නෑ එත් අකුරු දෙකේ ආයතනයෙන් තමයි ඩොකත් ඇන්දේ :lol::lol::love::P

    මම ආකියෙක් ජිවිත කාලේ ඉගෙනගත්තු දේ අවතක්සේරු කරනවා නෙමෙයි එත් උන්ට වඩා හොද ප්‍රයෝගික මොලයක් පවුලක වැඩිහිටියෙක්ට තියෙනවා එහෙමත් නැත්නම් පළපුරුදු බාසෙක්ට තියෙනවා. ඉතින් පටන්ගන්න තැන ඔයාම තීරණය කරන්න.

    කඩේට ගියාම හොද පැනඩෝල් රුපියලටත් තියනවා ඒකම රුපියල්.25ටත් තියෙනවා, අන්තිමේදී පැනඩෝල්ම තමයි.

    මිටිය අල්ලලා ඇනයක් ගහන්න බැරි නම්,වතුර බටයක් හයි කරගන්න බැරිනම්, සිමින්ති කොට්ටයක් උස්සන්න බැරිනම් ඌ කොල්ලෙක් නෙමෙයි. :no::no: ඉතින් දන්නේ නැති උනත් ඕනි හුයන්නක් වෙන්න කියලා කරලා බලන්න. මම එහෙම කියලා කරපු කිසි දෙයක් අද වෙනකන් වරද්දාගෙන නෑ :rolleyes::rolleyes:

    ඔයාගේ ගේ ඔයා සතුටින් ඉන්න ඔයාම තීරණය කරලා අවශ්‍යතාවට හදන්න.

    mewanam wel baila. bathroom walata ventilation ganna nei kiyana eka docata therila nedda. aru adina eka accept karanna one kiyala ekak nane. apita one widiyata wenas karanna puluwan ne. archiyata bambu gahaganna kiyapan wenas karanna beri nam.
    mama plan eka anduwe chatered archi kenekta kiyala. 25 parakata wada wenas kara kara eheta meheta dada dala thama finalize kale. gedarata hulan ena peththa balala. pora ekka katha karala kale. hariyata archiwa use nokara gonnu wage wede karanna giyama ohoma wenawa.
    anith eka wasthu. podi hari oluwe wishwasayak hav nam balawanna. mokada ita passe gedarata giyama mokak hari unoth owa kiyala thama hithanna ganne. mokuth connection ekak nethi unath. 100 lakh+ viyadam karana deyakata oya podi deyak beluwa kiyala padu ne. aye hithe kossak ne.
     
    • Like
    Reactions: Boole

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    733
    496
    63
    Nara eken yaluwek geyak heduwa. sale wateta patta loku beam. patta kethai. beam 2kak anshaka 90 tath set wenawa sale medama. ayyo salli. hena loku geyak 4000 sqfeet wage. habai athulata giyama hena podi patai. spaces hariyata use karala ne.

    mage nam advice eka plan ekata 3 months use kalath kamak ne. wenas kara kara, hithata hari yanakal adaganin. mulin dekka gaman hithena eka neme poddak wela hithaddi enne oluwata.
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc

    sahathika attha machan,apith NARA eken kare namuth okkoma awul una,Construction karapu kena thamai ewa pennala dunne.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පොඩි දෙයක් කියන්නම් කැමති නම් අහන්න

    මගේ ගෙදරත් හදාගෙන යනවා මේ දවස් වල

    ගෙයක් හදනවා නම් පළමුවැනි දේ තමයි වියදම් අවම කරගන්න එක. නිවසට යන මුදලින් සීයට ප්‍රමාණයක් ඉල්ලනවා කියන්නේ මොන හුයන්නක්ද ? ගේ හදාගෙන යනකොට සල්ලි මදි වෙනකොට ඔය එක එක උන්ට සල්ලිදීලා ඇඳලා ගත්තු ඩිසයින් එක රෝල් කරලා පහසු තැනක ගහගෙන තමයි කල්පනා කරන්න වෙන්නේ.

    ඉතින් මල්ලියේ මුල ඉඳල වරද්දගන්න එපා!

    ඔයා බෞද්ධ නම් නැකත්, වාස්තු, අර රෙද්දයි මේ රෙද්දයි විශ්වාස කරන්න යන්න අවශ්‍ය නෑ.

    ඔයා වාස්තු ගැන පොස්ට් එකක් දාල තිබුනා එකයි මේ ටිකත් අමතරව ලියන්නේ. මම මිට අවුරුදු දෙකකට කලින් පාට්නර් (ටිකක් වයසක ඩයල් එකක්) කෙනෙක් එක්ක BOI
    බිස්නස් එකක් පටන් ගත්තා. එයා ඕවා විශ්වාස කරන එකෙක්. අවුරුද්දේ තිබුණු හොදම නැකත බලලා, වාස්තු ඩයිල් දෙන්නෙක් ගෙනල්ලා කුලියට ගත්තු ඔෆිස් ගොඩනැගිල්ල අරගෙන, කඩවත ඉඩමක ෆැක්ටරියත් මුල ඉඳලා ගොඩනැගිල්ල හදලා, ඔක්කොම බඩු කොරියාවෙන් ගෙනල්ලා , පට්ට නැකත් බලලා, වටින මුල්ගල් තියලා, වාස්තු ගානට හදලා, රාහු කාලේ පන්නලා :rofl:, කොටින්ම ප්‍රධාන උළුඅස්ස සහ ගේට්ටු පන්නන්න පණ තියෙන කුකුළොත් ගෙනල්ලා, ඕපනින් එක දවසෙත් නැකත් බලලා සෙත්කවී කියෝලා, කිරි ලීටර් ගානක් උතුරෝලා, කපුවෙක් ගෙනල්ලා කාසි මතුරලා දාලා, කිරි ඉහලා පටන් ගත්ත බිස්නස් එක. අවුරුද්දයි මාස 4න් නැත්තටම නැතිවෙන්න හුකෝලා ගියා. :P:P

    බොරු කියල හිතවනම් අපේ බඩා මාමා සාක්කි හොදේ :lol::rolleyes::P

    මම නැකතක් නැතුව 4000ක මුලික ආයෝජනයෙන් පටන් ගත්තු බිස්නස් එක අද ලක්ෂ 2-3 අතරේ මාසෙකට ලාභ ලබනවා. :lol::lol:

    ගෙදර ඉස්සලම සැලසුම් කරන්න ඕනි තමුන්, ප්‍රධාන නිදන කාමරය කොයි සයිස්ද, සාලේ කොහොමද ඕනි, කුස්සිය කොහොමද, සාලේ ලොකුවට ඩබල් ස්පේස් තියනවද, රෙදි හෝදන්න කාමරයක් තියනවද, එන්ටර්ටේන්මන්ට් කාමරයක් තියනවද, මසාජ් බෙඩ් එකක් තියනවද :P රෙන්න ඉඩ කොහොමද ඕනි, ලැට් එක විදුරු කරනවද තැන ඉඳල හැම දේම.

    එකට පස්සේ පැන්සලක් අරගෙන කොලේක අඩිරුලෙන් ඔයාගේ හිතේ තියන එක ඇඳගන්න, ඇඳගෙන ඔයාලගේ නගරසබාවේ රෙජිස්ටර් ආකියෙක්ට කියලා ඇඳගන්න, අවශ්‍ය සුළු වෙනස්කම් කිරීම් මිනිහා කරයි 25000ක් යයි උපරිම.

    ලොබ කම් කරන්න අවශ්‍ය තැනදී ලෝබකම් කරන්න එත් ගෙදර හදන්න ගන්න මුලික අමුද්‍රව්‍ය, ලී, දොරලොක්,ෆිටින්ග්ස් වගේ දේවල් වලට ලෝබ වෙන්න එපා. එක සැරයක් කරලා ඉවර කරපු දේ ආයේ හදන්න වෙන බාල බඩු ගන්න නම් එපා. බඩු ගන්නකොට අවම කඩවල් 5ක වත් මිලගණන් බලන්න, ඩුප්ලිකේට් කිසිම දෙයක් ගන්න එපා.

    ලී උළුවහු ජනෙල් එහෙම කඩෙන් ගේනකොට ඔක්කොම සරනෙලු, ලොක් , විදුරු හයි කරගෙන කමප්ලිට් කරගෙන අරගෙන එන්න. හැම වැඩක්ම ඉවරයක් වෙන තැනකට කරන්න නැතුව බාසා කියන විදිහට සැරින් සැරේ නටන්න එපා.

    එක එක ගොයියෝ හදපු ඩිසයින් එකට වඩා තමුන් හදපු දේ තමයි තමුන්ට ගැලපෙන්නේ. ඔයා කරන්න යන්නේ හරියට වෙන එකෙක්ට මහපු කලිසමක් අඳිනවා වගේ වැඩක්. ඔයාට වියදම් කරන්න පුළුවන් තරම දන්නේ ඔයා, එක සැලසුම් කරන්න පුළුවන් ඔයාට විතරයි. පිට එකාට අවශ්‍ය බිස්නස් එක, ඩිසයින් එක දුන්නම බෙරේ ගහන්න ඕනි ඔයා.

    මම ලගදී ගත්තු ඉඩමක එහා බ්ලොක් එකේ ඩොකෙක් ගෙයක් හදන්නේ, ඌ ලක්ස 7 ගෙවලා තියෙනවා තට්ටු 4 ගෙදර ඩිසයින් එකට :lol::lol:, මම දැන් වෙනතැනක හදන ගෙදර ඒකට වඩා සැකැස්මක් ඇතුව හදලා තියෙන්නේ කියලා ඩොකාගේ ගේ ඇතුලේ විසිට් එකක් ගියාම තේරුනේ. සල්ලි ඔක්කොම වතුරේ, වයරින් ප්ලෑන් එක එහෙම සම්පුර්ණයෙන් වැරදියි :lol::lol:. තැපෑලෙන් පීනන්න ඉගෙනගත්තා වගේ. :no::no: .. ආකියා ගහලා පතාක ස්ලැබ් එකක්, බාසා ඒකට නොදෙවෙනි වෙන්න කොන්ක්‍රීට් කරලා, දැන් මාරම ලස්සනයි, කක්කා බට යවන්න, වතුර බට යවන්න ඉඩ තියලා නෑ. බාත්රුම් තියන තැනට වෙන්ටලේෂන් ගන්න තැනක් නෑ. රෙනකොට හුස්මගන්න බැරුව මැරෙන්න හදලා තියෙන්නේ. :P:P

    ගෞරි ගාල මූන ලස්සන උනාට වැඩක් නෑ ඇඳුම් ගැලෙව්වම හු@#$$@ කලුනම්. :P:P:lol:

    මම එක එක බිස්නස් කඩන්න කැමති නෑ එත් අකුරු දෙකේ ආයතනයෙන් තමයි ඩොකත් ඇන්දේ :lol::lol::love::P

    මම ආකියෙක් ජිවිත කාලේ ඉගෙනගත්තු දේ අවතක්සේරු කරනවා නෙමෙයි එත් උන්ට වඩා හොද ප්‍රයෝගික මොලයක් පවුලක වැඩිහිටියෙක්ට තියෙනවා එහෙමත් නැත්නම් පළපුරුදු බාසෙක්ට තියෙනවා. ඉතින් පටන්ගන්න තැන ඔයාම තීරණය කරන්න.

    කඩේට ගියාම හොද පැනඩෝල් රුපියලටත් තියනවා ඒකම රුපියල්.25ටත් තියෙනවා, අන්තිමේදී පැනඩෝල්ම තමයි.

    මිටිය අල්ලලා ඇනයක් ගහන්න බැරි නම්,වතුර බටයක් හයි කරගන්න බැරිනම්, සිමින්ති කොට්ටයක් උස්සන්න බැරිනම් ඌ කොල්ලෙක් නෙමෙයි. :no::no: ඉතින් දන්නේ නැති උනත් ඕනි හුයන්නක් වෙන්න කියලා කරලා බලන්න. මම එහෙම කියලා කරපු කිසි දෙයක් අද වෙනකන් වරද්දාගෙන නෑ :rolleyes::rolleyes:

    ඔයාගේ ගේ ඔයා සතුටින් ඉන්න ඔයාම තීරණය කරලා අවශ්‍යතාවට හදන්න.

    නගරසබාවේ රෙජිස්ටර් ආකියෙක් kiyanne mokekda ban:rofl::lol::lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,882
    23,564

    උබට පිස්සුද යකෝ අපිට පුලුවන්ද ගෙයක් design කරන්න...archi කෙනෙක් plan එකක් අදින්නෙ ඉංජිනේරු මූලධර්මවලට..අපිට බෑ ඒක කරන්න
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    උබට පිස්සුද යකෝ අපිට පුලුවන්ද ගෙයක් design කරන්න...archi කෙනෙක් plan එකක් අදින්නෙ ඉංජිනේරු මූලධර්මවලට..අපිට බෑ ඒක කරන්න

    අන්දන එකනම් හරි එකෙක්ට කියලා අන්දවා ගන්න ඔනේ. එත් ඩිසයින් කරන එකටනම් සාමාන්‍ය දැනීම තිබ්බාම ඇති.
     
    Jul 27, 2020
    5
    0
    1
    නාරා එකේ නිවාස සැලසුම් ගැන දැනගන්න ඕන.

    නාරා එකේ Plan හදන්නෙ Architect ලාද? සාමාන්‍යයෙන් Architect කෙනෙක් Plan එකක් හදන්න සම්පුර්ණ වියදමින් 7% විතර ගන්නවා නේද? එතකොට NARA එකේ Plan හදන්න ඒ විදිහට අයකිරීමක් වෙන්නෑනෙ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?

    තව එකක් තමයි නාරා එකේ සැලසුම් හැදීම කොහොමද? නැත්නම් වෙනත් හොද ආයතන මොනවාද?

    දන්න අය ඉන්නවානම් විස්තර දෙන්න. ලොකු උදව්වක්. අනිවාර්යයෙන්ම Rep+ දෙනවා. :yes:

    packages 3 කට තමයි අපි සැලසුම් නිර්මාණය කරන්නේ.තොරාගන්න package එකේ මුදල තමයි ගෙවන්න ඕන..
    :yes:උන්ගේ වැඩ නම් පිළිවෙලයි.ඉඩම ක්ලියර් කරලා තියපන් උන් එන දවසට.

    ඒගොල්ලන්ගෙ packages තුනක් තියනවානෙ. කොච්චර වටින ගෙයක් වුනත් එකම ගාණද (package එකේ ගාණද) ගන්නෙ?

    ඔව්

    Thanks 😀
    පැකේජ් එකේ ගාණ තමා.වටිනාකම අවුලක් නැහැ.උබ උන්ට කෝල් එකක් දීලා අහපන්.කඩවත තමා උන්ගේ ඔෆිස් එක තියෙන්නේ.එහෙට යන්නම වෙනවා.

    ඔව්! 071 550 6991 / 0716 100 400
    Email: [email protected]
    web site : http://www.nara.lk/

    Address:
    No.576/1,
    Randeniya Motors building 1st floor,
    Kandy road, Mahara,
    Kadawatha.
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මුන්ගෙන් කරනවනම් පරිස්සමෙන්,අපේ එකේ ගොඩක් වැරදි තිබ්බ,සල්ලි ගෙවන්නම් බලන්න එන්න කිව්වට ආය පැත්ත පලාතෙ ආවෙත් නෑ,කෝල්ස් වලට ආන්ස්වර් කරෙත් නෑ.තිලංත ගැන තිබ්බ විස්වාසෙ සම්පූර්නයෙන්ම නැති උනා.කරනකම් බයිලා ගොඩයි.ඔය පැකේජ් මවල දුන්නට හෙන කපටියි මුන්.
     
    SiyathuAppu

    Active member
  • Aug 24, 2012
    386
    76
    28

    machan plan eka aul da meyalage ?
    oya mona package ekada gathe ?
    site visit awema nadda ?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,395
    113
    අනිවාරෙන්ම.

    සාමන්යෙන් ආකිටෙක් කෙනෙක් 7% ක් හෝ ඊට වඩා ගන්නේ බොහෝ විට Consortium service එකක් දෙනකොට. ඒ කියන්නේ QS, Structural, Mechanical, Engineering and Plumbing කියන මේ සේරම ආකිටෙක් ගෙන් ලැබෙනවා. ලොකු ප්‍රොජෙක්ට් වලදී හුඟක් කරන්නේ මේ විදියට. මොකද එතකොට ආකිටෙක් ට කෙලින්ම අනිත් professionals ල එක්ක coordinate කරන් ඉක්මනට වැඩේ කරන්න පුළුවන්. අනික ප්‍රශ්න ගැටුම් ඇතිවෙන්නෙත් නෑ. එතැනදී වෙන්නේ ආකිටෙක් ටීම් එකක් හදනවා අනෙකුත් සුදුසුකම් තියෙන අයගෙන්. ඒ අය වෙනුවෙන් client එක්ක ගනුදෙනු කරන්නෙත් ආකිටෙක් තමයි. එතකොට client ට ලාහට ගෙම්බො අල්ලන්න වගේ එක එක්කෙනා ගාවට යන්න අවශ්‍ය නෑ. වෙනත් විදියකින් කිව්වොත් ආකිටෙක් කරන්නේ Project/Design Management සහ team leader පාට් එකක්. ඒකට අවශ්‍ය සුදුසුකම් එක්කයි චාටඩ් ආකිටෙක් කෙනෙක් එන්නේ.

    Api wage samanya minissunta mehema architect la daala gewal hadawanna baane ban. :no:
     
    SiyathuAppu

    Active member
  • Aug 24, 2012
    386
    76
    28
    Afaik, No charted architects bro..

    I suggest you to visit Kumeru homes too if you are planning to visit Nara.. I find they are more experienced folks compare to Nara..

    You can get council drawing finalized with them, then consult charted engineer for structural drawings.

    Kumeru homes hondaida machan
     
    SiyathuAppu

    Active member
  • Aug 24, 2012
    386
    76
    28
    නාරා උන්ට වඩා ප්‍රැක්ටිකල්.. මට හිතුන විදිය.. උන් කන්ස්ට්‍රක්ශන් කරනවා.. ඒකයි..
    hari machan Thank you. plan ekak ada ganna kata dennada hitha ganna baruwa inne :)
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    mata nam kisi awlak une ne..hithe tibba vidihatama wade kara ganna puluwan una.. boruwata wena then walata loku ganan denda epa.. recommend..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    පොඩි දෙයක් කියන්නම් කැමති නම් අහන්න

    මගේ ගෙදරත් හදාගෙන යනවා මේ දවස් වල

    ගෙයක් හදනවා නම් පළමුවැනි දේ තමයි වියදම් අවම කරගන්න එක. නිවසට යන මුදලින් සීයට ප්‍රමාණයක් ඉල්ලනවා කියන්නේ මොන හුයන්නක්ද ? ගේ හදාගෙන යනකොට සල්ලි මදි වෙනකොට ඔය එක එක උන්ට සල්ලිදීලා ඇඳලා ගත්තු ඩිසයින් එක රෝල් කරලා පහසු තැනක ගහගෙන තමයි කල්පනා කරන්න වෙන්නේ.

    ඉතින් මල්ලියේ මුල ඉඳල වරද්දගන්න එපා!

    ඔයා බෞද්ධ නම් නැකත්, වාස්තු, අර රෙද්දයි මේ රෙද්දයි විශ්වාස කරන්න යන්න අවශ්‍ය නෑ.

    ඔයා වාස්තු ගැන පොස්ට් එකක් දාල තිබුනා එකයි මේ ටිකත් අමතරව ලියන්නේ. මම මිට අවුරුදු දෙකකට කලින් පාට්නර් (ටිකක් වයසක ඩයල් එකක්) කෙනෙක් එක්ක BOI
    බිස්නස් එකක් පටන් ගත්තා. එයා ඕවා විශ්වාස කරන එකෙක්. අවුරුද්දේ තිබුණු හොදම නැකත බලලා, වාස්තු ඩයිල් දෙන්නෙක් ගෙනල්ලා කුලියට ගත්තු ඔෆිස් ගොඩනැගිල්ල අරගෙන, කඩවත ඉඩමක ෆැක්ටරියත් මුල ඉඳලා ගොඩනැගිල්ල හදලා, ඔක්කොම බඩු කොරියාවෙන් ගෙනල්ලා , පට්ට නැකත් බලලා, වටින මුල්ගල් තියලා, වාස්තු ගානට හදලා, රාහු කාලේ පන්නලා :rofl:, කොටින්ම ප්‍රධාන උළුඅස්ස සහ ගේට්ටු පන්නන්න පණ තියෙන කුකුළොත් ගෙනල්ලා, ඕපනින් එක දවසෙත් නැකත් බලලා සෙත්කවී කියෝලා, කිරි ලීටර් ගානක් උතුරෝලා, කපුවෙක් ගෙනල්ලා කාසි මතුරලා දාලා, කිරි ඉහලා පටන් ගත්ත බිස්නස් එක. අවුරුද්දයි මාස 4න් නැත්තටම නැතිවෙන්න හුකෝලා ගියා. :P:P

    බොරු කියල හිතවනම් අපේ බඩා මාමා සාක්කි හොදේ :lol::rolleyes::P

    මම නැකතක් නැතුව 4000ක මුලික ආයෝජනයෙන් පටන් ගත්තු බිස්නස් එක අද ලක්ෂ 2-3 අතරේ මාසෙකට ලාභ ලබනවා. :lol::lol:

    ගෙදර ඉස්සලම සැලසුම් කරන්න ඕනි තමුන්, ප්‍රධාන නිදන කාමරය කොයි සයිස්ද, සාලේ කොහොමද ඕනි, කුස්සිය කොහොමද, සාලේ ලොකුවට ඩබල් ස්පේස් තියනවද, රෙදි හෝදන්න කාමරයක් තියනවද, එන්ටර්ටේන්මන්ට් කාමරයක් තියනවද, මසාජ් බෙඩ් එකක් තියනවද :P රෙන්න ඉඩ කොහොමද ඕනි, ලැට් එක විදුරු කරනවද තැන ඉඳල හැම දේම.

    එකට පස්සේ පැන්සලක් අරගෙන කොලේක අඩිරුලෙන් ඔයාගේ හිතේ තියන එක ඇඳගන්න, ඇඳගෙන ඔයාලගේ නගරසබාවේ රෙජිස්ටර් ආකියෙක්ට කියලා ඇඳගන්න, අවශ්‍ය සුළු වෙනස්කම් කිරීම් මිනිහා කරයි 25000ක් යයි උපරිම.

    ලොබ කම් කරන්න අවශ්‍ය තැනදී ලෝබකම් කරන්න එත් ගෙදර හදන්න ගන්න මුලික අමුද්‍රව්‍ය, ලී, දොරලොක්,ෆිටින්ග්ස් වගේ දේවල් වලට ලෝබ වෙන්න එපා. එක සැරයක් කරලා ඉවර කරපු දේ ආයේ හදන්න වෙන බාල බඩු ගන්න නම් එපා. බඩු ගන්නකොට අවම කඩවල් 5ක වත් මිලගණන් බලන්න, ඩුප්ලිකේට් කිසිම දෙයක් ගන්න එපා.

    ලී උළුවහු ජනෙල් එහෙම කඩෙන් ගේනකොට ඔක්කොම සරනෙලු, ලොක් , විදුරු හයි කරගෙන කමප්ලිට් කරගෙන අරගෙන එන්න. හැම වැඩක්ම ඉවරයක් වෙන තැනකට කරන්න නැතුව බාසා කියන විදිහට සැරින් සැරේ නටන්න එපා.

    එක එක ගොයියෝ හදපු ඩිසයින් එකට වඩා තමුන් හදපු දේ තමයි තමුන්ට ගැලපෙන්නේ. ඔයා කරන්න යන්නේ හරියට වෙන එකෙක්ට මහපු කලිසමක් අඳිනවා වගේ වැඩක්. ඔයාට වියදම් කරන්න පුළුවන් තරම දන්නේ ඔයා, එක සැලසුම් කරන්න පුළුවන් ඔයාට විතරයි. පිට එකාට අවශ්‍ය බිස්නස් එක, ඩිසයින් එක දුන්නම බෙරේ ගහන්න ඕනි ඔයා.

    මම ලගදී ගත්තු ඉඩමක එහා බ්ලොක් එකේ ඩොකෙක් ගෙයක් හදන්නේ, ඌ ලක්ස 7 ගෙවලා තියෙනවා තට්ටු 4 ගෙදර ඩිසයින් එකට :lol::lol:, මම දැන් වෙනතැනක හදන ගෙදර ඒකට වඩා සැකැස්මක් ඇතුව හදලා තියෙන්නේ කියලා ඩොකාගේ ගේ ඇතුලේ විසිට් එකක් ගියාම තේරුනේ. සල්ලි ඔක්කොම වතුරේ, වයරින් ප්ලෑන් එක එහෙම සම්පුර්ණයෙන් වැරදියි :lol::lol:. තැපෑලෙන් පීනන්න ඉගෙනගත්තා වගේ. :no::no: .. ආකියා ගහලා පතාක ස්ලැබ් එකක්, බාසා ඒකට නොදෙවෙනි වෙන්න කොන්ක්‍රීට් කරලා, දැන් මාරම ලස්සනයි, කක්කා බට යවන්න, වතුර බට යවන්න ඉඩ තියලා නෑ. බාත්රුම් තියන තැනට වෙන්ටලේෂන් ගන්න තැනක් නෑ. රෙනකොට හුස්මගන්න බැරුව මැරෙන්න හදලා තියෙන්නේ. :P:P

    ගෞරි ගාල මූන ලස්සන උනාට වැඩක් නෑ ඇඳුම් ගැලෙව්වම හු@#$$@ කලුනම්. :P:P:lol:

    මම එක එක බිස්නස් කඩන්න කැමති නෑ එත් අකුරු දෙකේ ආයතනයෙන් තමයි ඩොකත් ඇන්දේ :lol::lol::love::P

    මම ආකියෙක් ජිවිත කාලේ ඉගෙනගත්තු දේ අවතක්සේරු කරනවා නෙමෙයි එත් උන්ට වඩා හොද ප්‍රයෝගික මොලයක් පවුලක වැඩිහිටියෙක්ට තියෙනවා එහෙමත් නැත්නම් පළපුරුදු බාසෙක්ට තියෙනවා. ඉතින් පටන්ගන්න තැන ඔයාම තීරණය කරන්න.

    කඩේට ගියාම හොද පැනඩෝල් රුපියලටත් තියනවා ඒකම රුපියල්.25ටත් තියෙනවා, අන්තිමේදී පැනඩෝල්ම තමයි.

    මිටිය අල්ලලා ඇනයක් ගහන්න බැරි නම්,වතුර බටයක් හයි කරගන්න බැරිනම්, සිමින්ති කොට්ටයක් උස්සන්න බැරිනම් ඌ කොල්ලෙක් නෙමෙයි. :no::no: ඉතින් දන්නේ නැති උනත් ඕනි හුයන්නක් වෙන්න කියලා කරලා බලන්න. මම එහෙම කියලා කරපු කිසි දෙයක් අද වෙනකන් වරද්දාගෙන නෑ :rolleyes::rolleyes:

    ඔයාගේ ගේ ඔයා සතුටින් ඉන්න ඔයාම තීරණය කරලා අවශ්‍යතාවට හදන්න.
    කුක්කු පුතාගේ කථාව 100% හරි 👍