නාරා plan

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචන් ගේයි plan එක අදින්න නාරා එකට දෙන්න හඩන්නේ...මොකො උම්බල කියන්නෙ...නරා එක certified එකක් ද?

    මම housing loan (boc) එකක් ගන්න ඉන්නෙ..එ නිස එක කරන්න ගියම අවුල් වේයිද?..
    නරා එකෙ වෑඩ හොදයිඩ?...