නාවලපිටිය -දේදුගල බයික් ටුවර් එකක් යමු

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    හෙට පෝය දවසේ (25-01-2023) නාවලපිටිය දේදුගල පාරේ ඇලි සෙට් එක බලාගෙන පාඩුවේ එනවා යන්න කමති එකෙක් ඉන්නවා නම් Message එකක් දාමු
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    නාවලපිටිය දේදුගල පාරක් කොහෙද bn.
    බුලත්කොහුපිටිය නේ දෙදුගල යන්නේ

    උබ ඔය කියන්නේ නාවලපිටිය ටවුන් එකට ඉස්සෙල්ල හම්බවෙන ඉස්කෝලෙ ලඟට වැටෙන පාර ගැනද. පුතෝ ඒ පාරේ ටික දුරක් තියෙනවා වාහනේ කරේ තියං යන්න වෙන 😑. ගලුයි වලුයි විතරයි තියෙන්නේ ඒ හරියේ 🐸
     
    uba giyada lagadi
     
    • Like
    Reactions: haunte

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    උඹලා ඉන්නේ කොහෙද? නාවලපිටියෙද? එහෙම නැත්නම් වෙන කොහේ හරි ඉඳලා එන ගමන් නාවලපිටිය හරහා යනවද? පාර එහෙමට අව්ලක් නෑ බන්. දොලොස්බාගේ පාරේ පැලැම්පිටිය හරහා දේදුගල හොස්පිටල් එක ගාවට වගේ යනකල් පාර අව්ලක් නෑ. බයික් වල යනවා නම් කොහොමටවත් අව්ලක් නෑ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    uba giyada lagadi

    Mcn කිතුල්ගල ටවුන් එකෙන් හැරිලා යන්න තියෙනවා පාරක් මල්වත්ත පාර කියල ඔය පාර සෙට් වෙන්නේ ඔය නාවලපිටිය පාරට
    මං මාස 3 විතර ඉසල්ල ගියා 2/3 km අවුලක් තියෙන්නේ ඉතුරු ටික හොදට තියෙනවා.
    පැණි මස් කරාබු එනසාල් අඩු ගානට තියෙනවා ඒ පැත්තෙ. මේ කාලේ දූරියන් ඇති
     
    උඹ මේ කියන්නේ නාගස්තැන්න පාරද? ඒ පාර පට්ට අව්ල්. ඔය පාරේ යන්න වෙන්නේ වාහන කරේ තියාගෙන තමයි බන්
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    උඹලා ඉන්නේ කොහෙද? නාවලපිටියෙද? එහෙම නැත්නම් වෙන කොහේ හරි ඉඳලා එන ගමන් නාවලපිටිය හරහා යනවද? පාර එහෙමට අව්ලක් නෑ බන්. දොලොස්බාගේ පාරේ පැලැම්පිටිය හරහා දේදුගල හොස්පිටල් එක ගාවට වගේ යනකල් පාර අව්ලක් නෑ. බයික් වල යනවා නම් කොහොමටවත් අව්ලක් නෑ

    මං කිව්වේ ඒ පාර නෙවෙයි.. නාවලපිටිය ටවුන් එකට ඉස්සෙල්ල තියෙන ( ගිහිගත්නෙන පැත්තට) ඉස්කෝලෙ ගාවින් උඩට යන්න තියෙන පාර. නම දන්නවද mcn එකේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    මං කිව්වේ ඒ පාර නෙවෙයි.. නාවලපිටිය ටවුන් එකට ඉස්සෙල්ල තියෙන ( ගිහිගත්නෙන පැත්තට) ඉස්කෝලෙ ගාවින් උඩට යන්න තියෙන පාර. නම දන්නවද mcn එකේ
    කොයි ඉස්කෝලෙද බන් උඹ මේ කියන්නේ. ගිනිගත්හේන නාවලපිටිය පාර අතර තියෙනවා රඹුක්පිටිය ඉස්කෝලේ. ඊට පොඩ්ඩක් මෙහා බලන්තොටින් තියෙනවා උඩට පාර. ඒක තමයි මම කිව්වේ නාගස්තැන්න පාර කියලා.

    1706076943125.png

    මේ ජුම්මා පල්ලිය ගාවින් උඩට යන පාර. රඹුක්පිටිය ඉස්කෝලේ උඩින් තමයි මේ පාර යන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Mcn කිතුල්ගල ටවුන් එකෙන් හැරිලා යන්න තියෙනවා පාරක් මල්වත්ත පාර කියල ඔය පාර සෙට් වෙන්නේ ඔය නාවලපිටිය පාරට
    මං මාස 3 විතර ඉසල්ල ගියා 2/3 km අවුලක් තියෙන්නේ ඉතුරු ටික හොදට තියෙනවා.
    පැණි මස් කරාබු එනසාල් අඩු ගානට තියෙනවා ඒ පැත්තෙ. මේ කාලේ දූරියන් ඇති
    මං කිව්වේ ඒ පාර නෙවෙයි.. නාවලපිටිය ටවුන් එකට ඉස්සෙල්ල තියෙන ( ගිහිගත්නෙන පැත්තට) ඉස්කෝලෙ ගාවින් උඩට යන්න තියෙන පාර. නම දන්නවද mcn එකේ

    YATIYANTHOTA town eken harawala giyana patta lassanai. habai para awul kiyanawa.

    kithulgala malwatta road eken 5k wage gihin theyenawa , awulka naha full carpet road eka
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,041
    1,416
    113
    හෙට පෝය දවසේ (25-01-2023) නාවලපිටිය දේදුගල පාරේ ඇලි සෙට් එක බලාගෙන පාඩුවේ එනවා යන්න කමති එකෙක් ඉන්නවා නම් Message එකක් දාමු
    මේ පොස්ට් එක දාපු එකාටත් ඉතින් දෝදු :ROFLMAO:
    ගමන පටන් ගන්න තැනත් එක්ක දාපන්, නැත්නම් ආයේ බුලත් දීලා අහන්න ඕන කොයි පැත්තෙන්ද යන්නේ කොහෙන්ද පටන්ගන්නේ කියලා.

    දේදුගල යන්න පාරවල් දෙකයි තියෙන්නේ
    1. ගම්පොලින් හරි නාවලපිටියෙන් දොළොස්බාගේ ට ගිහින් යන්න ඕන.
    2. බුලත්කොහුපිටිය ට ගිහින් යන්න ඕන.

    යටියන්තොට මලල්පොල පාරේ ගිහිල්ලත් ඇතුලෙන් ඇතුලෙන් දාලා යන්න පුළුවන්, ඒත් පහුගිය දවස් වල වැස්සත් එක්ක පාරවල් කොහොමද කියන්න බෑ..
    උඩ කීව පාරවල් දෙක බස් යන පාරවල්.
    ------ Post added on Jan 24, 2024 at 1:31 PM
     
    • Like
    Reactions: EnIgma001

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    මේ පොස්ට් එක දාපු එකාටත් ඉතින් දෝදු :ROFLMAO:
    ගමන පටන් ගන්න තැනත් එක්ක දාපන්, නැත්නම් ආයේ බුලත් දීලා අහන්න ඕන කොයි පැත්තෙන්ද යන්නේ කොහෙන්ද පටන්ගන්නේ කියලා.

    දේදුගල යන්න පාරවල් දෙකයි තියෙන්නේ
    1. ගම්පොලින් හරි නාවලපිටියෙන් දොළොස්බාගේ ට ගිහින් යන්න ඕන.
    2. බුලත්කොහුපිටිය ට ගිහින් යන්න ඕන.

    යටියන්තොට මලල්පොල පාරේ ගිහිල්ලත් ඇතුලෙන් ඇතුලෙන් දාලා යන්න පුළුවන්, ඒත් පහුගිය දවස් වල වැස්සත් එක්ක පාරවල් කොහොමද කියන්න බෑ..
    උඩ කීව පාරවල් දෙක බස් යන පාරවල්.
    ------ Post added on Jan 24, 2024 at 1:31 PM
    ඌ පෝස්ට් එක දාපු ගමන් ගමන පිටත් වෙලා බන්. :lol:
     
    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    යකුනේ අප්සැට් පාරවල් වල යන එක හෙන ආතල් ඕයි

    ටුවර් එක ගියා විඩියෝව බල පල්ලා

    ------ Post added on Jan 27, 2024 at 6:51 PM
     
    • Like
    Reactions: EnIgma001