නාවලපිටිය

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    අඩෝ.... හොරා........... තෝ රෝසිගෙන්ද ඔව්ව ඉස්සුවෙ..... හිටපිය මම රෝසිට කියන්නම්.....
    :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no:

    අර අනුරාධපුරේ Trip එකේ පින්තූරත් දාපං කෝ........

    ප.ලි. ( ඔය පින්තූර ටික රෝසියා ගාව තිබ්බනං පාළු වෙච්ච ලිදේ වතුර වගේ එකතැන පල් වෙවී තියෙයි....... උඹ ඔයටික දාපු එක හොදයි බං )
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අඩෝ.... හොරා........... තෝ රෝසිගෙන්ද ඔව්ව ඉස්සුවෙ..... හිටපිය මම රෝසිට කියන්නම්.....


    මම කාගෙන්වත් ඉස්සුවෙ නෑ යකෝ මේ මම ගත්ත පොටෝ:angry::angry::angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචං පින්තුර ටික එවපන්. ෆේස් බුක් අප්ලෝඩ් කරලා දාන්න