නාවල open එක

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මහරගම ඉදන් නාවල විවෘත විශ්වවිද්‍යාලයට යන්නෙ කොහොමද?
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    maharagama idan 119(maharagama nugegoda parana para) nugegodat wrn nugegodain nawala parin 176 bus eka ganin echchrai.:P
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,474
    8,657
    113


    උදෙටනම් ට්‍රෙන් තියෙනවා ඕනි තරම්. කොස්ගම ඉදල එන එක්ස්ප්‍රස් එක විතරද කොහේ කිරිල්ලපොනේ නවත්තන්නේ නැත්තේ.. ස්ටේෂන් එකෙන් බැහැල මීටර් 20යි.

    බස් එකේ එනවනම් 138 නුගේගොඩට ඇවිත් 176 හෙට්ටියාවත්ත බස් එකක් ගන්න ඕනි.
    නැත්නම් 119 ඇවිත් අපහු 176 ගන්න ඕනි.