නාවින්නට යන්න ඕනේ...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    නාවින්නට යන්න ඕනේ...

    මට ලබන සතියේ නාවින්නේ Arpico Head Office එකට යන්න තියෙනවා, ගාල්ල පැත්තේ ඉඳන් එනවනම් කොහොමද එතනට යන්නේ? මම බස් එකේ එන්නේ...​
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගාල්ලෙන් හයිවේ ඇවිත් මහරගමින් පිටකොටුව බස් එකේ නැගපන් හෝල්ට් 2කයි
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    highway awith maharagamin behala ethaninma kotuwata yana bus ekak aran (138) arpico eka gaawin bassanna kiyapan. navinna ground eka thiyanawa wam paththe hariyatama eka issaraha. koi paththa balan giyath waradin ne. pain awa nam winadi 10i. eka thamai lesima.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    ගාල්ලෙන් හයිවේ ඇවිත් මහරගමින් පිටකොටුව බස් එකේ නැගපන් හෝල්ට් 2කයි

    නැ බන් මං ගාල්ලේ ඉඳන් නෙමෙයි එන්නේ, බෙන්තොට හරියේ ඉඳන් එන්නේ...​
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    නැ බන් මං ගාල්ලේ ඉඳන් නෙමෙයි එන්නේ, බෙන්තොට හරියේ ඉඳන් එන්නේ...​
    kotuwata awith 138 waren onama ekaka(maharagama waren lesi) awith kondata kiyahan arpico eka gawa bassanna kiyala...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    ithin gale awith highway waren :dull: ehema berida benthota godak ehada galle walata wada

    ඔව් බන්, ඒක හරියන්නේ නැ, Colombo බස් එකේ ඇවිත් මගින් බැහැලා යන්න විදියක් නැද්ද? නැත්තන් කොටුවටම ගිහින් එන්න ඕනෙද?​
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් බන්, ඒක හරියන්නේ නැ, Colombo බස් එකේ ඇවිත් මගින් බැහැලා යන්න විදියක් නැද්ද? නැත්තන් කොටුවටම ගිහින් එන්න ඕනෙද?​

    දෙහිවලින් බැහැපන්. 119 නුගේගොඩ දෙහිවල බස් එකේ නාවින්නට වරෙන් වත්තෙගෙදර බැහැල පයින් හයිලෙවෙල් එකේ ඉස්සරහට යන්නත් පුලුවන්, නාවින්නෙ බැහැල යන්නත් පුලුවන්
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,761
    113
    dehiwala- maharagama 119/ nugegoda - wattegedara handiyen behela pain

    119 CTB නම් කෙලින්ම යනවා, Private නම් බෑහෑල 138 පලයන්
    උදේට 10-20 එනව බන් හෑම දාම, ගොඩක් උන් සෙට් වෙලා එන්නේ,උබ Arpico එකෙද වෑඩ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නැ බන් මං ගාල්ලේ ඉඳන් නෙමෙයි එන්නේ, බෙන්තොට හරියේ ඉඳන් එන්නේ...​

    එහෙනම් දෙහිවලින් බැහැල 119 වරෙන් මහරගම දෙහිවල. ලංගම ආවොත් සමහර බස් තියෙනවා දෙහිවල ඉදන් කෙලින්ම නුගේගොඩ අදින. නැත්නම් මහරගමින් බැහැල 138 නැගහන් කොලබ පැත්තට හෝල්ට් 2කයි. බය වෙන්න දෙයක් නෑ නාවින්නේ පළාතේම තියෙන්නේ ආර්පිකෝ එක. :yes:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    galle road eken awit dehiwalen bahapan etanin maharagama bus eke waren maharagamata

    kotuwata awith 138 waren onama ekaka(maharagama waren lesi) awith kondata kiyahan arpico eka gawa bassanna kiyala...

    dehiwala- maharagama 119/ nugegoda - wattegedara handiyen behela pain

    දෙහිවලින් බැහැපන්. 119 නුගේගොඩ දෙහිවල බස් එකේ නාවින්නට වරෙන් වත්තෙගෙදර බැහැල පයින් හයිලෙවෙල් එකේ ඉස්සරහට යන්නත් පුලුවන්, නාවින්නෙ බැහැල යන්නත් පුලුවන්

    119 CTB නම් කෙලින්ම යනවා, Private නම් බෑහෑල 138 පලයන්
    උදේට 10-20 එනව බන් හෑම දාම, ගොඩක් උන් සෙට් වෙලා එන්නේ,උබ Arpico එකෙද වෑඩ

    එහෙනම් දෙහිවලින් බැහැල 119 වරෙන් මහරගම දෙහිවල. ලංගම ආවොත් සමහර බස් තියෙනවා දෙහිවල ඉදන් කෙලින්ම නුගේගොඩ අදින. නැත්නම් මහරගමින් බැහැල 138 නැගහන් කොලබ පැත්තට හෝල්ට් 2කයි. බය වෙන්න දෙයක් නෑ නාවින්නේ පළාතේම තියෙන්නේ ආර්පිකෝ එක. :yes:

    winadi 10k pain enda akamathi nam " ow " :yes:

    හැමෝටම ගොඩක් ස්තුතියි, දෙහිවලින් බැහැලා එන්න තමයි මං හිතුවේ, ට්‍රැෆික් සෙට් වෙනවද උදේ 10ට Arpico එකට යන්න ඕනේ...​
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,761
    113
    හැමෝටම ගොඩක් ස්තුතියි, දෙහිවලින් බැහැලා එන්න තමයි මං හිතුවේ, ට්‍රැෆික් සෙට් වෙනවද උදේ 10ට Arpico එකට යන්න ඕනේ...​

    119 40-45 min Gatanawa
    138ta enna 5 min
    138 bus ekata 5min uparima