නාවින්නට යන්න ඕනේ...

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ඔව් බන්, ඒක හරියන්නේ නැ, Colombo බස් එකේ ඇවිත් මගින් බැහැලා යන්න විදියක් නැද්ද? නැත්තන් කොටුවටම ගිහින් එන්න ඕනෙද?​
    මගින් බැහැලා යන්න නම් බැහැ.
    එහෙනම් උඹ දෙහිවලින් බැහැලා දෙහිවල මහරගම බස් එකෙ නැගපන්. පස්සෙ මහරගමින් කොටුවට යන බස් එකක නැඟලා හොල්ට් දෙකකින් බහින එක.
    එහෙම නැත්තම් කොටුවටම ඇවිල්ලා හයි ලෙවල් එකෙ එක බස් එකයි නාවින්නෙන් බස්සනවා
    දෙවෙනි ක්‍රමෙ නම් ලෙසි

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    හැමෝටම ගොඩක් ස්තුතියි, දෙහිවලින් බැහැලා එන්න තමයි මං හිතුවේ, ට්‍රැෆික් සෙට් වෙනවද උදේ 10ට Arpico එකට යන්න ඕනේ...​

    කොටුවෙන් බැහැලා 122 බස් එකක නැගපන්. දෙහිවලින් ගාටනවාට වැඩිය ඉක්මනින් එන්න පුළුවන්
     
    කොටුවෙන් 138 එන එකද ඉක්මන්? :confused:

    හුට්ටෝ උබ උදේට අලුත්ගමින් 6.45 සාගරිකා ඇවිත් 8 ට බම්බලපිටියෙන් බැහැලා තුමුල්ලට පයින් ගිහින් 138 ක පලයන්
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    මගින් බැහැලා යන්න නම් බැහැ.
    එහෙනම් උඹ දෙහිවලින් බැහැලා දෙහිවල මහරගම බස් එකෙ නැගපන්. පස්සෙ මහරගමින් කොටුවට යන බස් එකක නැඟලා හොල්ට් දෙකකින් බහින එක.
    එහෙම නැත්තම් කොටුවටම ඇවිල්ලා හයි ලෙවල් එකෙ එක බස් එකයි නාවින්නෙන් බස්සනවා
    දෙවෙනි ක්‍රමෙ නම් ලෙසි

    කොටුවේ ඉඳන් නවින්නට එන්න කොච්චර වෙලා යනවද බන්?​
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    කොටුවෙන් බැහැලා 122 බස් එකක නැගපන්. දෙහිවලින් ගාටනවාට වැඩිය ඉක්මනින් එන්න පුළුවන්

    ඒ වෙලාවට 119 ගාටන්නේ නෑ බන්. බසුත් තියෙනවා ලංගමත්.. මොකද දෙහිවලින් කෝච්චියෙන් බැහැල මහරගම පැත්තට එන බර සෙට් එකක් ඉන්නවා. ඒ නිසා කොටුවෙන් එන එකට වඩා ඉක්මන් :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    කොටුවේ ඉඳන් නවින්නට එන්න කොච්චර වෙලා යනවද බන්?​

    උඹ එන වෙලාව අනුව තමා 122 බස් එකක නම් විනාඩි 20ක් යාවි උපරිම . මොකද උන් ගාටන්නෙ නැහැ.
    දෙහිවලින් මහරගමට එන බස් එක බොරලැස්ගමුවෙ නවත්තන් ඉන්නවා ටිකක් වෙලා. අනික එව්වා ගාටනවා.
    පස්සෙ ගාටලා ඇවිත් උඹ තව බස් එකක් ගන්නත් එපැයි.
    එහෙම නැත්තම් කොටුවෙන් හොමාගමපැත්තට ට්‍රෙන් එකෙ වරෙන් කෙලින්ම ස්ටෙෂන් එකෙන් බැහැලා රෙල් පාර දිගෙම ගියහැකි ආර්පිකො එකට.
    රෙල් පාර යන්නෙ උන්ගෙ ශො රූම් එක ඉස්සරාහින්
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    නැ බන් මං ගාල්ලේ ඉඳන් නෙමෙයි එන්නේ, බෙන්තොට හරියේ ඉඳන් එන්නේ...​
    dehiwalin behela maharagama bus ekaka negala, maharagamin apahu 138 gaththama hari
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    උඹ එන වෙලාව අනුව තමා 122 බස් එකක නම් විනාඩි 20ක් යාවි උපරිම . මොකද උන් ගාටන්නෙ නැහැ.
    දෙහිවලින් මහරගමට එන බස් එක බොරලැස්ගමුවෙ නවත්තන් ඉන්නවා ටිකක් වෙලා. අනික එව්වා ගාටනවා.
    පස්සෙ ගාටලා ඇවිත් උඹ තව බස් එකක් ගන්නත් එපැයි.
    එහෙම නැත්තම් කොටුවෙන් හොමාගමපැත්තට ට්‍රෙන් එකෙ වරෙන් කෙලින්ම ස්ටෙෂන් එකෙන් බැහැලා රෙල් පාර දිගෙම ගියහැකි ආර්පිකො එකට.
    රෙල් පාර යන්නෙ උන්ගෙ ශො රූම් එක ඉස්සරාහින්

    ට්‍රේන් එකේ යන්න මූට පරක්කු වෙන්න පුළුවන්. මොකද උදේට අවිස්සාවේල්ලට තියෙන්නේ එක කොච්චියයි.. ඒකත් බඩු කෝච්චිය.. නවත්තන් ඉන්නවා ස්ටේෂන් වල.. :yes:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    ට්‍රේන් එකේ යන්න මූට පරක්කු වෙන්න පුළුවන්. මොකද උදේට අවිස්සාවේල්ලට තියෙන්නේ එක කොච්චියයි.. ඒකත් බඩු කෝච්චිය.. නවත්තන් ඉන්නවා ස්ටේෂන් වල.. :yes:

    මං 10ට Arpico එකට යන්න ඕනේ බන්, ගෙදරින් 7ට අවොත් 9 වෙනකොට කොටුවට එන්න පුළුවන්, පැයක් ඇති වෙයිද නවින්නට යන්න?​
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මං 10ට Arpico එකට යන්න ඕනේ බන්, ගෙදරින් 7ට අවොත් 9 වෙනකොට කොටුවට එන්න පුළුවන්, පැයක් ඇති වෙයිද නවින්නට යන්න?​

    අපො පැයක් යන්නෙ නැහැ. කොටුවෙන් ගනින් අවිස්සාවෙල්ල -පිටකොටුව බස් එක.
    138 ට වඩා එක වෙගවත් .
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified

    අපො පැයක් යන්නෙ නැහැ. කොටුවෙන් ගනින් අවිස්සාවෙල්ල -පිටකොටුව බස් එක.
    138 ට වඩා එක වෙගවත් .

    උන් මගට ගන්නවද බන් :confused:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මං 10ට Arpico එකට යන්න ඕනේ බන්, ගෙදරින් 7ට අවොත් 9 වෙනකොට කොටුවට එන්න පුළුවන්, පැයක් ඇති වෙයිද නවින්නට යන්න?​

    දෙහිවලින් බැහැල 119 වරෙන් ඒක ලේසි. ට්‍රේන් එකේ වරෙන් පුළුවන්නම් දෙහිවලට ඒක තවත් ඉක්මන්. 8 වෙද්දී දෙහිවලින් බැහැල 9 වෙද්දී නාවින්නේ