119 40-45 min Gatanawa
138ta enna 5 min
138 bus ekata 5min uparima
කොටුවෙන් 138 එන එකද ඉක්මන්?
119 40-45 min Gatanawa
138ta enna 5 min
138 bus ekata 5min uparima
මගින් බැහැලා යන්න නම් බැහැ.ඔව් බන්, ඒක හරියන්නේ නැ, Colombo බස් එකේ ඇවිත් මගින් බැහැලා යන්න විදියක් නැද්ද? නැත්තන් කොටුවටම ගිහින් එන්න ඕනෙද?
හැමෝටම ගොඩක් ස්තුතියි, දෙහිවලින් බැහැලා එන්න තමයි මං හිතුවේ, ට්‍රැෆික් සෙට් වෙනවද උදේ 10ට Arpico එකට යන්න ඕනේ...
කොටුවෙන් 138 එන එකද ඉක්මන්?
මගින් බැහැලා යන්න නම් බැහැ.
එහෙනම් උඹ දෙහිවලින් බැහැලා දෙහිවල මහරගම බස් එකෙ නැගපන්. පස්සෙ මහරගමින් කොටුවට යන බස් එකක නැඟලා හොල්ට් දෙකකින් බහින එක.
එහෙම නැත්තම් කොටුවටම ඇවිල්ලා හයි ලෙවල් එකෙ එක බස් එකයි නාවින්නෙන් බස්සනවා
දෙවෙනි ක්‍රමෙ නම් ලෙසි
කොටුවෙන් බැහැලා 122 බස් එකක නැගපන්. දෙහිවලින් ගාටනවාට වැඩිය ඉක්මනින් එන්න පුළුවන්

කොටුවේ ඉඳන් නවින්නට එන්න කොච්චර වෙලා යනවද බන්?
කොටුවේ ඉඳන් නවින්නට එන්න කොච්චර වෙලා යනවද බන්?
dehiwalin behela maharagama bus ekaka negala, maharagamin apahu 138 gaththama hariනැ බන් මං ගාල්ලේ ඉඳන් නෙමෙයි එන්නේ, බෙන්තොට හරියේ ඉඳන් එන්නේ...
උඹ එන වෙලාව අනුව තමා 122 බස් එකක නම් විනාඩි 20ක් යාවි උපරිම . මොකද උන් ගාටන්නෙ නැහැ.
දෙහිවලින් මහරගමට එන බස් එක බොරලැස්ගමුවෙ නවත්තන් ඉන්නවා ටිකක් වෙලා. අනික එව්වා ගාටනවා.
පස්සෙ ගාටලා ඇවිත් උඹ තව බස් එකක් ගන්නත් එපැයි.
එහෙම නැත්තම් කොටුවෙන් හොමාගමපැත්තට ට්‍රෙන් එකෙ වරෙන් කෙලින්ම ස්ටෙෂන් එකෙන් බැහැලා රෙල් පාර දිගෙම ගියහැකි ආර්පිකො එකට.
රෙල් පාර යන්නෙ උන්ගෙ ශො රූම් එක ඉස්සරාහින්

ට්‍රේන් එකේ යන්න මූට පරක්කු වෙන්න පුළුවන්. මොකද උදේට අවිස්සාවේල්ලට තියෙන්නේ එක කොච්චියයි.. ඒකත් බඩු කෝච්චිය.. නවත්තන් ඉන්නවා ස්ටේෂන් වල..![]()
මං 10ට Arpico එකට යන්න ඕනේ බන්, ගෙදරින් 7ට අවොත් 9 වෙනකොට කොටුවට එන්න පුළුවන්, පැයක් ඇති වෙයිද නවින්නට යන්න?
අපො පැයක් යන්නෙ නැහැ. කොටුවෙන් ගනින් අවිස්සාවෙල්ල -පිටකොටුව බස් එක.
138 ට වඩා එක වෙගවත් .
මං 10ට Arpico එකට යන්න ඕනේ බන්, ගෙදරින් 7ට අවොත් 9 වෙනකොට කොටුවට එන්න පුළුවන්, පැයක් ඇති වෙයිද නවින්නට යන්න?
ගාල්ලෙන් හයිවේ ඇවිත් මහරගමින් පිටකොටුව බස් එකේ නැගපන් හෝල්ට් 2කයි





උන් මගට ගන්නවද බන්