"Wimal's International Conspiracy '(WIC) Theory. You can make 100 conspiracy theories as much as Fake News are also made on Genuine Facts
Facts never slow down conspiracy theories..... Simply because it's how complete idiots get to feel like intellectuals.![]()
ඩීල් බොල ඩීල්... ඩීල් එක කැඩිච්ච දාට රුසියන්කාරයෝම ඔක බොරුයි කියයි..ඔය මොනවත් ඕනෙ නෑ බං. සෝවියට් කාරයො ඕක ඇත්ත කියල පිලි ගත්ත. උන් සුබ පතල නිවේදනයකුත් දාල තිබ්බ. වෙන මොන කතාද![]()
මචන් උබට ටිකක් මේ ගැන දැනගන්න ඕන නම් ..... මෙන්න මේ Documentary ( American Moon 2017 - 3h 34m ) එක බලපන්
View attachment 168920









හඳ ඔය කියන තරම් දුරින් තියනවා වෙන්න බෑ.. බුදුදහමේ හැටියට ආභස්සර බ්රහ්මයන් පෘතුවියට ආවට පස්සේ ඒගොල්ලන්ගේ චිත්ත ශක්තියෙන් තමයි ඉර හඳ බිහිවෙන්නේ.. නාසා කෙප්ප වලට පටහැනියි..@johnferna678
චේතනාව කර්මයම වේ - අසංඛත සූත්රය@dimuth_bhanuka666, @Ravana21, @පිටියෙ අප්පු, @Emios - FYI
දැන් තමයි ටොපික් එකට ආවේ
------ Post added on May 1, 2022 at 4:10 PM
චේතනාව කර්මයම වේ - අසංඛත සූත්රය
අප ශරීර වලින් සිතුවිලි මත Aura ආලෝක නිකුත් වේ.. එනම් සිත නිසා ආලෝක නිකුත් වේ. ආලෝකයට සංඛයාතයක් ඇත
E=Hf
E= ශක්තිය
f=සංඛයාත
h=ප්ලාන්ක් නියතය
එනම් ආලෝකයට ශක්තියක් (E) ඇත.එමෙන්ම,
E=MC2 ද වේ.
M= ස්කන්ධය හෙවත් පදාර්ථය වේ..
ඒ කියන්නේ සිතට පුලුවන් පදාර්ථය මවන්න..අග්ගන්ය සූත්රයේ හැටියට මෙන්න මෙහෙමයි සඳ බිහිවුනේ.. සඳ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ නිර්මාණයක්.. පුලුවන්නම් මේ තර්කේ කඩපල්ලා මෝඩ කලුසුද්දනේ.. @RandomGuy![]()
වැඩිය හිතන්න එපා මචං..... මෙතුමගෙ දර්ශනේ හැටියට පෘඨිවිය ගෝලයක් නෙමෙයි තැටියක්..... හඳ ගැන කවර කතාද...එතකොට හඳ planet එකක් හැටියට සලකන එක?
ඒ ටිකට එළකිරි අප්පච්චිව අමතකවුණාද....මේකා මළ ගෙවල් වල බුලත් තට්ටුව ළඟටම වෙලා විට කකා පොයිය අතාරින ජාතියේ බඩුවක් කොහෙද
කොහෙන් කව්රු ආව?හඳ ඔය කියන තරම් දුරින් තියනවා වෙන්න බෑ.. බුදුදහමේ හැටියට ආභස්සර බ්රහ්මයන් පෘතුවියට ආවට පස්සේ ඒගොල්ලන්ගේ චිත්ත ශක්තියෙන් තමයි ඉර හඳ බිහිවෙන්නේ.. නාසා කෙප්ප වලට පටහැනියි..@johnferna678