ඇයි උබ එන්න එන්න බාල වෙනවද?ඔහොම ෆීලින් එකක් ආවේ 5 පන්තියේ ඉන්න කාලේ.
Mole wikurthi karaganna eka athal ekk daඔව් නාකි වෙන්න කලින් suddiyo ගොඩක් set වෙන්න ඕන තව. එතකොට දුක නෑ
ගොඩක් අවුල් වෙන්නේ අදාල කාලෙදි ගන්න පුළුවන් fun ගත්තෙ නැති උනාම.
දත් තියන කාලේ hapanna ඕන.
Alcohol වත් බීලා නැතුව නාකි උන එවුන් ඉන්නව. උං ගෙ මහ මෙලො රහක් නැහැ ජීවිතේ.
උන් එක්ක බලද්දී නම් මාරම සතුටුයි.
1st time Oya feeling eka apu kale gana kiwe.ඇයි උබ එන්න එන්න බාල වෙනවද?

ow ban, bad decisions/been honest + fun animal.වයස මතක් වෙනකොට දුක හිතෙන්නේ නැද්ද උබලට ?
මට දැන් 36 තව ටික කාලයකින් 40 වෙනවා කියලා මතක් වෙනකොට පට්ට දුකක් හිතෙනවා.
28 wenna lagaisiyalla anithyayi, siyalla dukai
Yen is a bitch, i like Triss
