වයස මතක් වෙනකොට දුක හිතෙන්නේ නැද්ද උබලට ?

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    මට දැන් 45 ක් වෙනව. දුකක් නම් නැ.. ඒත් ඉතිං ජීවිතය කියන්නෙ මොකද්ද කියල හොදටම තේරුම් ගත්ත මම නම්
    අවු 35 වෙනකොට ත්රෙන්න ගන්නවා මචන් ජිවිතේ මොකක් ද කියලා
    Dukak na ban. Uba wayasai kiyala hithanna epa. Loku target hadaganin danuth. Kawadawath retire wenna epa
    මම ගෙදර බන් ගිටියේ 36 වෙනකම් Online බිස්නස් එකක් හදා ගත්ත එක ගැන සතුටුයි එත් එකේ ලාබය අඩුයි.
    එත් මගේ වයසේ ගොඩක් එවුන් මට වඩා දියණු වෙලා
    උන් එක්ක බලනකොට මම තව එතනම
    මට 40 වෙනවා නේද කියලා හිතෙනකොට පට්ට දුකක් එනවා.
    මට දැන් ජොබ් එකකට යන්න හිතෙනවා මම වයස නිසා මට ජොබ් දෙයිද කියල හිතෙනවා බන්
    පොඩි කාලෙ, වයස 10~20 ඉස්කෝලෙ ගිය කාලෙ එහෙම මතක් වෙනකොට ඇත්තටම දුකයි!
    ඒ කාලේ ලොකු වෙනකම් බලන් හිටියා බන් දැන් හිතෙනවා ඒ කාලේ කොචර හොදයි ද කියලා ඒ කාලේ හිටිය හැටි මතක් වෙනවා
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    වයස මතක් වෙනකොට දුක හිතෙන්නේ නැද්ද උබලට ?
    මට දැන් 36 තව ටික කාලයකින් 40 වෙනවා කියලා මතක් වෙනකොට පට්ට දුකක් හිතෙනවා.
    Dapan 5 k, matath 36 y, Rawulath suduwenna aran hithata dukay dan tikak