වයස මතක් වෙනකොට දුක හිතෙන්නේ නැද්ද උබලට ?

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    වයස මතක් වෙනකොට දුක හිතෙන්නේ නැද්ද උබලට ?
    මට දැන් 36 තව ටික කාලයකින් 40 වෙනවා කියලා මතක් වෙනකොට පට්ට දුකක් හිතෙනවා.
     

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    aniwa dukayi :(
    hitiyata wada adu kaalayak innna thiyenne
    ඔව් බන් ඉස්සර උපන් දිනයට මාර සතුටුයි අම්ම් දවසක් කිව්වා උපන් දිනයට අඩන්න කියලා වයසට යන එකට
    එක ඒ කාලේ තේරුනේ නැහැ දැන් නම් තේරෙනවා.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඔව් නාකි වෙන්න කලින් suddiyo ගොඩක් set වෙන්න ඕන තව. එතකොට දුක නෑ :P

    ගොඩක් අවුල් වෙන්නේ අදාල කාලෙදි ගන්න පුළුවන් fun ගත්තෙ නැති උනාම.

    දත් තියන කාලේ hapanna ඕන.

    Alcohol වත් බීලා නැතුව නාකි උන එවුන් ඉන්නව. උං ගෙ මහ මෙලො රහක් නැහැ ජීවිතේ.

    උන් එක්ක බලද්දී නම් මාරම සතුටුයි.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    වයස මතක් වෙනකොට දුක හිතෙන්නේ නැද්ද උබලට ?
    මට දැන් 36 තව ටික කාලයකින් 40 වෙනවා කියලා මතක් වෙනකොට පට්ට දුකක් හිතෙනවා.
    මට දැන් 45 ක් වෙනව. දුකක් නම් නැ.. ඒත් ඉතිං ජීවිතය කියන්නෙ මොකද්ද කියල හොදටම තේරුම් ගත්ත මම නම්
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මොනවා කරන්නද ඉතින් :frown:
    2024 දෛවය middle finger පෙන්නපු අවුරුද්දක් මට
    technically මට නෙමෙයි, මගේ වටේ ඉන්න අයට; තත්පරයකින් හැම දේම වෙනස් වෙන්න පුලුවන්

    සසර කලකිරිලා හෙට මැරෙයි කියලා ඉන්නේ
    ඒ නිසා දැන් දුක නැහැ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,841
    113
    අතපය හොඳට වැඩ කරනවා නම්, කුරුංගොයියා හොඳට නගිනවා නම් වයස කියන්නේ ඉලක්කමක් විතරයි සහෝදරයා. කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා එක්සර්සයිස් පාරක් දාලා සැපේ ඉඳපං. උපන් දා ඉඳලා මැරෙනකල්ම ලෙඩ ගොඩවල්ල, එක්ක ශාරීරක ආබාධ එක්ක ජීවත් වන මිනිසුන් ඉන්නෙ ලෝකේ සෞඛ්‍යසම්පන්නව ඉන්න ලැබුණු එකම මදදි
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,528
    3,121
    113
    AGI ඇවිත් අපිට අවුරැදු 100ක් වත් ඉන්න පුලුවන් බෙහෙතක් දෙයි 🤭
     
    • Like
    Reactions: dilan878

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වයස මතක් වෙනකොට දුක හිතෙන්නේ නැද්ද උබලට ?
    මට දැන් 36 තව ටික කාලයකින් 40 වෙනවා කියලා මතක් වෙනකොට පට්ට දුකක් හිතෙනවා.
    ජීවිතය විදින්න. Age is just a number
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ඔය කතාවේ දෙපැත්තක් තියෙනවා මම හිතන විදියට , වයසත් එක්ක අපේ ජීවිතේ දියුණු වෙලා තියෙනකොට ආයේ ඒ කාලේ දිහා බලනකොට ගොඩක් සතුටුයි එත් තව achieve කරන්න දේවල් තියෙනවා , එන අවුරුද්දේ 35 යි මට ටිකෙන් ටික වයසට යන එකනම් දුකක් තියෙනවා නැත්තේ නැ හැබැයි ඉතින් හොදට maintain වෙලා හිටියම age is just a number තමයි .