නාසා සඳ ගමන ටොම් පචයක් කියලා හිතෙන්නේ නැද්ද @Stimulus mind ? 😅😅😅

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    මචන් උබට ටිකක් මේ ගැන දැනගන්න ඕන නම් ..... මෙන්න මේ Documentary ( American Moon 2017 - 3h 34m ) එක බලපන් !
    අනිත් අයත් එක්ක වාද කරන්නේ නැතිව....

    තමන්ට ඕන නම් පිළිගන්න! නැත්නම් නිකන් ඉන්න! හැබැයි හැම දේම ප්‍රශ්න කරන්න ඕන !

    This documentary examines the authenticity of the photographic record of NASA's Apollo missions.
    https://www.imdb.com/title/tt7794734/

    Dont shoot messenger.jpeg
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    ඔය මොනවත් ඕනෙ නෑ බං. සෝවියට් කාරයො ඕක ඇත්ත කියල පිලි ගත්ත. උන් සුබ පතල නිවේදනයකුත් දාල තිබ්බ. වෙන මොන කතාද 😂😂
    ඩීල් බොල ඩීල්... ඩීල් එක කැඩිච්ච දාට රුසියන්කාරයෝම ඔක බොරුයි කියයි.. :yes:
     
    • Haha
    Reactions: ewijesekara

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    @dimuth_bhanuka666, @Ravana21, @පිටියෙ අප්පු, @Emios - FYI

    හඳ ඔය කියන තරම් දුරින් තියනවා වෙන්න බෑ.. බුදුදහමේ හැටියට ආභස්සර බ්‍රහ්මයන් පෘතුවියට ආවට පස්සේ ඒගොල්ලන්ගේ චිත්ත ශක්තියෙන් තමයි ඉර හඳ බිහිවෙන්නේ.. නාසා කෙප්ප වලට පටහැනියි.. :yes: @johnferna678

    දැන් තමයි ටොපික් එකට ආවේ 😂
    ------ Post added on May 1, 2022 at 4:10 PM
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    @dimuth_bhanuka666, @Ravana21, @පිටියෙ අප්පු, @Emios - FYI

    දැන් තමයි ටොපික් එකට ආවේ 😂
    ------ Post added on May 1, 2022 at 4:10 PM
    චේතනාව කර්මයම වේ - අසංඛත සූත්‍රය

    අප ශරීර වලින් සිතුවිලි මත Aura ආලෝක නිකුත් වේ.. එනම් සිත නිසා ආලෝක නිකුත් වේ. ආලෝකයට සංඛයාතයක් ඇත

    E=Hf

    E= ශක්තිය
    f=සංඛයාත
    h=ප්ලාන්ක් නියතය

    එනම් ආලෝකයට ශක්තියක් (E) ඇත.එමෙන්ම,

    E=MC2 ද වේ.

    M= ස්කන්ධය හෙවත් පදාර්ථය වේ..

    ඒ කියන්නේ සිතට පුලුවන් පදාර්ථය මවන්න..අග්ගන්ය සූත්‍රයේ හැටියට මෙන්න මෙහෙමයි සඳ බිහිවුනේ.. සඳ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ නිර්මාණයක්.. පුලුවන්නම් මේ තර්කේ කඩපල්ලා මෝඩ කලුසුද්දනේ.. @RandomGuy 🤭
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    චේතනාව කර්මයම වේ - අසංඛත සූත්‍රය

    අප ශරීර වලින් සිතුවිලි මත Aura ආලෝක නිකුත් වේ.. එනම් සිත නිසා ආලෝක නිකුත් වේ. ආලෝකයට සංඛයාතයක් ඇත

    E=Hf

    E= ශක්තිය
    f=සංඛයාත
    h=ප්ලාන්ක් නියතය

    එනම් ආලෝකයට ශක්තියක් (E) ඇත.එමෙන්ම,

    E=MC2 ද වේ.

    M= ස්කන්ධය හෙවත් පදාර්ථය වේ..

    ඒ කියන්නේ සිතට පුලුවන් පදාර්ථය මවන්න..අග්ගන්ය සූත්‍රයේ හැටියට මෙන්න මෙහෙමයි සඳ බිහිවුනේ.. සඳ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ නිර්මාණයක්.. පුලුවන්නම් මේ තර්කේ කඩපල්ලා මෝඩ කලුසුද්දනේ.. @RandomGuy 🤭

    hmmm kadanna amarui neda
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    එතකොට හඳ planet එකක් හැටියට සලකන එක?
    වැඩිය හිතන්න එපා මචං..... මෙතුමගෙ දර්ශනේ හැටියට පෘඨිවිය ගෝලයක් නෙමෙයි තැටියක්..... හඳ ගැන කවර කතාද...

    මේකා මළ ගෙවල් වල බුලත් තට්ටුව ළඟටම වෙලා විට කකා පොයිය අතාරින ජාතියේ බඩුවක් කොහෙද
    ඒ ටිකට එළකිරි අප්පච්චිව අමතකවුණාද....
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    හඳ ඔය කියන තරම් දුරින් තියනවා වෙන්න බෑ.. බුදුදහමේ හැටියට ආභස්සර බ්‍රහ්මයන් පෘතුවියට ආවට පස්සේ ඒගොල්ලන්ගේ චිත්ත ශක්තියෙන් තමයි ඉර හඳ බිහිවෙන්නේ.. නාසා කෙප්ප වලට පටහැනියි.. :yes: @johnferna678
    කොහෙන් කව්රු ආව?
     
    • Haha
    Reactions: imhotep