නාසා හඳ අත හැරියේ ඇයි?
ඇමරිකානූ නාසා ආයතනය හඳ අත හැරීමට ප්‍රධානතම හේතුව ලෙස දැක්වූයේ අධික බර පැනය.1969 සිට 1972 දක්වා නාසා ආයතනය 16 පාරක් හඳට බැස්සත් 1972 න් පස්සේ වසර 40ක් තුල එකම යානයක් වත් මිනිසුන් සමඟ හඳට ඇතුල් වී නැත. 2030 වසරේ හඳට ගොඩ බසින බව කීවත් එයද අත හැර දැමීමට පසුව තීරණය කෙරින. නමුත් හඳට නොයෑමට තුඩු දුන් ප්‍රධාන හේතුව සම්බන්ධ රහස් නාසා ලිපි ගොනුවක් සහ තොරතුරු රැසක් හෙලි කර ගත් ඇමරිකානු කණ්ඩයමක් මේ පිලිබඳව චිත්‍රපටයක් නිර්මාණය කර ඇත. ඇපලෝ 18 යන නමින් හැඳින්වෙන මෙම චිත්‍රපටය මයිල් කෙලින් කරන සාධක සමඟ මෙම වසරේ අප්‍රේල් මාසයේ එලි දක්වනු ඇත. නාසා ආයතනය සහ ඇමරිකානු බුද්ධි අංශ මෙම චිත්‍රපටය වැලක්වීමට දැරූ සියලුම උත්සහයන් අසාර්ථක වී ඇත.
මිනිසාගේ සඳ ගමන නැවත්වීමට ප්‍රධානතම හේතුව පිටසක්වල ජීවීන්ගේ බලපෑම බව මේ චිත්‍රපටය තොරතුරු සහිතව හෙලි කරයි.ලොවට හෙලි නොකල අබිරහස් ඇපලො 18 මෙහෙයුමේදි මිය ගිය ගගන ගාමින් කවුරුන්ද?

Last edited: