නාසා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    https://m.facebook.com/story.php?st...6118&id=100487696715998&anchor_composer=false

    මොකද්ද බන් මෙ කතාවෙ ඇත්ත නැත්ත
    නාසා එකෙ වැදගත් වැඩවලට මෙම පොඩි උන්ගෙන් ඇත්තටම උදව් ගන්නවද? එම නැත්තන් මොකක් හරි මිනිස්සු දැනුවත් කරන වැඩමුලුවක්ද?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    පොඩි එවුන් දම්මල වැඩ කරවගන්න එක නීති විරෝධී නේද
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,759
    5,720
    113
    PR බන්. නැතුව පොඩි උන්ගෙන් ලොකු උන් කරන වැඩ කොහේ කරගන්නද? අනික නාසා එකේ space X එකේ එහෙම රොකට් එකකට පඩයක් ගියත් නිවූස් හැබයි රුසියාවේ Soyuz එකක් අරින එක නිවූස් නෙමේ. ලගදි එන්ජින් එකක් පිපුරුවා. ලංකාවේ උන් දන්නෙවත් නැතුව ඇති.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පොඩි එවුන් දම්මල වැඩ කරවගන්න එක නීති විරෝධී නේද
    :oo: එකනෙ බන්, තෙරෙන්නෙ නෑ මුණ්ගෙ නීති :dull:
    PR බන්. නැතුව පොඩි උන්ගෙන් ලොකු උන් කරන වැඩ කොහේ කරගන්නද? අනික නාසා එකේ space X එකේ එහෙම රොකට් එකකට පඩයක් ගියත් නිවූස් හැබයි රුසියාවේ Soyuz එකක් අරින එක නිවූස් නෙමේ. ලගදි එන්ජින් එකක් පිපුරුවා. ලංකාවේ උන් දන්නෙවත් නැතුව ඇති.

    කියවල බලපන්කො සිංහලුන්ගෙ කමෙන්ට්
    එකෙක් දාලා රහත් පලය ලබා පින් අඩු නිසා ආවාදො කියලා :rofl::rofl: