නාසිල් අසිපත

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොඩි මතක් කිරීමක් - මතකද බලන්න

    10904627_755897871165559_2477719919886905162_o.jpg



    මධය්‍යම පෘතිවියේ විසු එලෙන්ඩිල් උතුමාන්ට අයිතිව තිබු නාසිල් අසිපත ඔහු හැම යුද්ධයකටම වගේ භාවිත කලා. සිංහල භාශාවෙන්ම කියනව නම් ඒක තමයි එයගේ මඟුල් කඩුව.. මිට සමඟ අගල් 52යි 7/8 දිග මිට නැතුව දිග අගල් 40යි 5/8ක් වන මෙම කඩුවේ දෙපැත්තම මුවහත් කොට තිබුණි. එහි තලය නිපදවා තිබුනේ කැරට් 24 පවුම් රත්තන් වලිනි.. ලෙදර් වැස්මකින් නිවමා තිබුණ මිට ගිලිහීමකින් තොරව රදවා ගැනීමට උපකාරි වී ඇත. එහි Quenya භාශාවෙන් වැකියක්ද දක්නට් ලැබේ.තව රාජධනි කිහිපය සලකුණුද දක්නට ලැබේ.. එලෙන්ඩිල් උතුමාන්ගෙ අවසාන සටන සිදු වූයේ සවුරෝන් සමඟය. එහිදි එලෙන්ඩිල් ස්වුරෝන් අතින් මරුණුවට පත් වුනා. ඒ වගේම මෙම කඩුව කැබලි කිහිපයක වෙන් වී ගියා. අවසානෙයෙ පියාගේ වගකීම කරට ඔහුගේ පුත් ඉසිල්ඩූර් ඉතුරු වූ අස්පත් කැබැල්ලකින් සවුරෝන්ගේ අත වෙන කර දැමුව.. සවුරෝන්ගේ බලයේ රැදි තිබුනේ මුද්දක් මත. ඒ මුද්ද අයිතිකරගෙනීමට ඉසිල්ඩූර් සමත් උනා.. ඉන් පසුව බල තන්හාවෙන් මුළා වූ ඉස්ල්ඩූර් වාමනයගේ අතින් මරුණුවට පත් වුනා.. අවසානෙට ඒ මුද්ද ගොලම්ගෙ අතට පත් උනා. කඩුවේ කොටස් ටික රිවන්ඩේල් වල සුරයන් ලඟට අරගෙන ගියා...
    ඇරගෝන් කියන්නේ Arathornගේ පුත්‍රයා.. එයා තමයි ඉසිල්ඩූර් උරුමක්කාරයා.. මේඑ කඩුවේ අයිතිකාරිත්වය හිමි වෙන්න ඕන එයාට.. රිවෙන්ඩේල් වල එල්රොන්ඩ් උතුමාන්න මෙම කඩුවට ගිණිදැල් වලින් පණ දීලා නැවතත් අලුත් කඩුවක් බවට පත් කලා. එය පසු කාලෙක Andúril අසිපත ලෙස නම් කලා.. මෙම අසිපත ඇරගෝන්ට හිමි උනා. අවසාන යුද්ධයට අනගි සහයක් ඉටු කල Dunharrow වල මැරුණු හමුදාව සටනට යොදාගන්න ඇරගෝන් ඉස්ල්ඩූල් උරුම්ක්කාරයා කියල තහවුරු කරන්නත් මෙම අසිපත ප්‍රයෝජන්වත් උනා. එම සේනාව නොහිටියා නම් අද වෙනකොට පෘතිවිය වාමනයක්, යක්ෂයන් පාලනය කරන්නත් ඉඩ තිබුනා.

    අවසෙනට ඇර්ගෝන් මධ්‍යම ප්‍රතුවියේම රජ වුනා.. මිනස්තිරිත්වල තමයි ඔය කඩුව අරාක්ශා කරලා තිබුනේ.. සිකුරිටි සිස්ටම් එකක් එක්ක CCTV කැමර් සිස්ටම් එකකුත් කඩුවෙ ආරක්ෂාවට යොදා තිබුණා.. නමුත් මීට වසර කීපයකයට කලින් ඔය කඩුව හොරාගෙන තිබුණා. සිකුරිටි කැමර් වලවත් පැහැදිලි දර්ශනයක් සදහන් වෙලා තිබුනේ නෑ.. කඩුව අහිමි වීමෙන් ඉතා ශොකයට පත් වෙලා හිටපු ඇර්ගෝන් එක මොහොතකදි සඳලුතලයෙන් පැන සියදිවි හානි කරගන්නත් උත්සහා කරල තියන්ව. නමුත් පෙර පිනට ඔහු දිය අගලට වැටි දිවි බේරි තියනව.. ඔහු ලෝකය පුරාම කඩුව හොයන්න පිරිස් යෙදෙව්වා..

    නමුත් ඊයේ දිනයේදි නාදුනන දුරකතන අංකයකින් ඇර්ගෝන් හට MMS පණිවිඩයක් ලැබී තියනව කඩුවක ෆොටෝ එකක් එක්ක "මචං මම කඩුව හොයාගත්ත, ඊලඟ ෆිල්ම් එකට මාවත් ගන්නවා නේද" කියල අමු සිංහලෙන්. ඇරගෝන් තම භාෂා පරිවතයක ලවා එය ට්‍රාන්ස්ලෙට් කරගත්තෙය..ඔහුට ට්‍රන්ස්ලේටර් දුන් කොලේ දැකීමෙන් පසු "යකෝ ලෝකෙම එක්සේසත් කරපු මට මූ කතා කරල තියන විදිය මචං ලූ. නොදකින් කාලකන්නියා.ඒ මදිවට පගාවත් ඉල්ලලා" කිය ඔහුට කියවුනි.. පසුව තාක්ශණික අංශයේ වැඩ කරන නිළධාරිණියක ලවා එම නම්බර් එක ට්‍රැක් කලේය... එ නම්බර් එක ශ්‍රී ලංකාවේ වෙසෙන පුද්ගල්යෙන් වන මාතර ප්‍රදේශ්යේ සුනිල් නැමැත්තෙකුගෙ බව අනවරණය විය.. ඇරගෝන් තම මගුල් අස්සයාගේ පිටේ නැග සුනිල්ව හොයගෙන ඊයේ දිනයේදී ලංකාව බලා පිටත් වී ඇත. මුලින් බැන්නත් තම කඩුව හොයා දිපු නිසා තම ටුවිටර් ගිනුමේ ඔහු විසින් සුනිල් නැමැත්තට බෙහෙවින් ස්තුති කළ තිබුණි...



    උපුටා ගැනීමක්