කලේ කවුද කියලත් දැම්ම නං......ඔතනදි හිට්ලර්ගේ කඩා වැටීම පිටිපස්සේ වෙනම රහසිගත මෙහෙයුමක් තියෙනවා මචන්! මොකද හිට්ලර් කියන්නේ බොහෝම දක්ෂ යුධකාමියෙක්!!(ලොකේ එදාමෙදාතුර බිහි වෙච්ච හොඳම ඔත්තු සේවය පවත්වගෙන ගියා කියන්නේත් සුළුපටු දෙයක් නෙවෙයි නේ.) ඉතින්, සතුරු පාර්ශව මොකද කරන්නේ, හිට්ලර්ගේ පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු එක් රැස් කරන්න පටන් ගන්නව. ඒ වගෙම හිට්ලර්ගේ ළමා කාලය ගැනත් අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. (මේ ටොප් සීක්‍රට් මිෂන් එකක්!) අවසානයේදි, එතෙක් කාලයක් කවුරුත් නොදැන හිටපු හිට්ලගේ රහස් ජීවිතයේ පැතිකඩක් හොයා ගන්න ලැබෙනවා.
අන්න ඒ රහස හරහා තමයි හිට්ලර්ගේ බල පරාක්‍රමය බිඳ වට්ටන්න අඩිතාලම වැටෙන්නේ.......!!!!!!
ඕක තනිකරම මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් මචන්ස්ලා!!!!!
ඔතනදි හිට්ලර්ගේ කඩා වැටීම පිටිපස්සේ වෙනම රහසිගත මෙහෙයුමක් තියෙනවා මචන්! මොකද හිට්ලර් කියන්නේ බොහෝම දක්ෂ යුධකාමියෙක්!!(ලොකේ එදාමෙදාතුර බිහි වෙච්ච හොඳම ඔත්තු සේවය පවත්වගෙන ගියා කියන්නේත් සුළුපටු දෙයක් නෙවෙයි නේ.) ඉතින්, සතුරු පාර්ශව මොකද කරන්නේ, හිට්ලර්ගේ පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු එක් රැස් කරන්න පටන් ගන්නව. ඒ වගෙම හිට්ලර්ගේ ළමා කාලය ගැනත් අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. (මේ ටොප් සීක්‍රට් මිෂන් එකක්!) අවසානයේදි, එතෙක් කාලයක් කවුරුත් නොදැන හිටපු හිට්ලගේ රහස් ජීවිතයේ පැතිකඩක් හොයා ගන්න ලැබෙනවා.
අන්න ඒ රහස හරහා තමයි හිට්ලර්ගේ බල පරාක්‍රමය බිඳ වට්ටන්න අඩිතාලම වැටෙන්නේ.......!!!!!!
ඕක තනිකරම මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් මචන්ස්ලා!!!!!
මේ අදහස වැරදි කියල මට හිතෙන්නේ හිට්ලර් යුද්දයේ සාර්ථකත්වයට මෙන්ම පරාජයටද හේතු උනා..ප්‍රංශය පෝලන්තය ආක්‍රමණ සාර්ථක උනේ ඔව්න් සුදානමින් නොසිටි මොහොතක එල්ල කර ප්‍රහාර නිසා..මෙය්න් උදම් උන හිට්ලර් තමන්ගේ සෙන්පතියන් ගණන් නොගෙනෙ අණ දෙන්න යාමෙන් තීරණාත්මක මෙහෙයුම් කීපයක්ම අසාර්ථක උනා..රුසියානු ආක්‍රමණය ඉන් එකක්..ඔතනදි හිට්ලර්ගේ කඩා වැටීම පිටිපස්සේ වෙනම රහසිගත මෙහෙයුමක් තියෙනවා මචන්! මොකද හිට්ලර් කියන්නේ බොහෝම දක්ෂ යුධකාමියෙක්!!(ලොකේ එදාමෙදාතුර බිහි වෙච්ච හොඳම ඔත්තු සේවය පවත්වගෙන ගියා කියන්නේත් සුළුපටු දෙයක් නෙවෙයි නේ.) ඉතින්, සතුරු පාර්ශව මොකද කරන්නේ, හිට්ලර්ගේ පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු එක් රැස් කරන්න පටන් ගන්නව. ඒ වගෙම හිට්ලර්ගේ ළමා කාලය ගැනත් අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. (මේ ටොප් සීක්‍රට් මිෂන් එකක්!) අවසානයේදි, එතෙක් කාලයක් කවුරුත් නොදැන හිටපු හිට්ලගේ රහස් ජීවිතයේ පැතිකඩක් හොයා ගන්න ලැබෙනවා.
අන්න ඒ රහස හරහා තමයි හිට්ලර්ගේ බල පරාක්‍රමය බිඳ වට්ටන්න අඩිතාලම වැටෙන්නේ.......!!!!!!
ඕක තනිකරම මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් මචන්ස්ලා!!!!!