නාසි සහ ඉස්ලාමය
20 වන දශකයේ ආරම්භ කල මුස්ලිම් සහෝදරත්වය සංවිධානය අද වන විට ලොව පුරා ඉස්ලාමය ව්‍යාප්ත කිරීමට සැලකිය යුතු අයුරුන් දායක වන සංවිධානයකි.එහි නිර්මාපකයා වූ හසන් අල් බන්නාගේ සමීපතමයෙක් වූ අමින් අල් හුසෙයිනි යනු හිට්ලර්ගේද මිතුරෙකි.ඔහු 20 සියවස තුල ඉස්ලාමීය ලෝකය තුල වැදගත් චරිතයක් විය.
1920-පලස්තීනයේ ජෙරුසලම නගරයේදී පලස්තීන අරාබීන් ,යුදෙව්වන්ට එරෙහිව ප්රචණ්ඩත්වය පැතිරවීමට උනන්දු කරවන අයුරු
අමින් අල් හුසෙයිනි ඔහුගේ නාසි මුස්ලිම් සෙබලුන් සමග -1943 දී Hanzar SS Division
1942-බර්ලින් හිදී අමින් අල් හුසෙයිනි දෙවන ලෝක යුද්ධය සමයේ හිට්ලර්ගේ පක්ෂය ගත්තේය.
රෂිඩ්
නාසි ප්රචාරක පෝස්ටරයක මුස්ලිම් සෙබලුන්ට ආචාර කරන අමින් අල් හුසෙයිනි
නාසි මුස්ලිම් සෙබලුන්
අමින් අල් හුසෙයිනි දෙවන ලෝක යුද සමයේ බර්ලින්හි
අමින් අල් හුසෙයිනි කෝට් නාසි ඒ.ආර්ටුකොවික් සහ එම්.බුඩක් සමග සර්බියන් ජන සංහාරය සැලසුම් කරමින්
අමි අල් හුසෙයිනි සිය නාසි මුස්ලිම් සෙබලුන්ට ආචාර කරමින්-1943
මුස්ලිම් නාසි සෙබලුන් යාච්ඥාවේ යෙදෙන අයුරු-1943

1946 වසරේදී අමින් අල් හුසෙයිනි මුස්ලිම් නායකයන් සමග
අමින් අල් හුසෙයිනි ඊජිප්තුවේ ජනපති නසාර් සමග
මුස්ලිම් ප්‍රජාවේ නායකයා ලෙස
1969දී අමින් අල් හුසෙයිනි මලයාසියාවේ අගමැති රහමන් ඉස්ලාමීය සංවිධානයේ සම්මන්ත්‍රණයකදී
1970 වසරේදී හුසෙයිනි පාකිස්තාන නායකයා සමග
Source:tellthechildrenthetruth.com
-HarshaLulzSec-

දෙවන ලෝක යුද්ධයට පෙර
ඔටෝමන් අධිරාජ්‍යය සමයේ අමින් අල් හුසෙයිනි එහි නිලධාරියෙක් ලෙස-1915
අමින් අල් හුසෙයිනි යනු ලෝක ඉස්ලාමීය කොංග්‍රසයේ සභාපතිවරයා මෙන්ම එහි නිර්මාපකයාද විය.දෙවන ලෝක යුද්ධයෙන් පසු එය මුස්ලිම් ලෝකය තුල වැදගත් ස්ථානයක් ගන්නා ලදි.
1920-පලස්තීනයේ ජෙරුසලම නගරයේදී පලස්තීන අරාබීන් ,යුදෙව්වන්ට එරෙහිව ප්රචණ්ඩත්වය පැතිරවීමට උනන්දු කරවන අයුරු
දෙවන ලෝක යුද්ධය අතරතුර
මුස්ලිම් සෙබලුන් ජර්මන් පොතක් වූ ඉස්ලාමය සහ යුදෙව් දහම කියවන අයුරු
අමින් අල් හුසෙයිනි ඔහුගේ නාසි මුස්ලිම් සෙබලුන් සමග -1943 දී Hanzar SS Division
අමින් අල් හුසෙයිනි නාසි හමුදාවේ ප්‍රධානියා වූ Heinrich Himmler හමුවූ මොහොතක්
1942-බර්ලින් හිදී අමින් අල් හුසෙයිනි දෙවන ලෝක යුද්ධය සමයේ හිට්ලර්ගේ පක්ෂය ගත්තේය.
අමින් අල් හුසෙයිනි නාසි මුස්ලිම් සෙබලුන්ව නිරීක්ෂණය කරන අයුරු-1943
නාසි නිලධාරියෙක් බොස්නියාවේ මුස්ලිම් සෙබලුන් අධීක්ෂණයේ යෙදෙමින්
රෂිඩ්
අමින් අල් හුසෙයිනි ඔහුගේ නාසි මුස්ලිම් හැන්සර් සෙබලුන් සමග 1943දී
නාසි ප්රචාරක පෝස්ටරයක මුස්ලිම් සෙබලුන්ට ආචාර කරන අමින් අල් හුසෙයිනි
නාසි මුස්ලිම් සෙබලුන්
අමින් අල් හුසෙයිනි යටතේ බොස්නියානු නාසි මුසලුන්ගේ ධජය
අමින් අල් හුසෙයිනි දෙවන ලෝක යුද සමයේ බර්ලින්හි
අමින් අල් හුසෙයිනි කෝට් නාසි ඒ.ආර්ටුකොවික් සහ එම්.බුඩක් සමග සර්බියන් ජන සංහාරය සැලසුම් කරමින්
අමි අල් හුසෙයිනි සිය නාසි මුස්ලිම් සෙබලුන්ට ආචාර කරමින්-1943
අමින් අල් හුසෙයිනිගේ ඡායාරූපයක් අලවන බොස්නියානු සෙබලෙක්-1943
අමින් අල් හුසෙයිනි දෙවන ලෝක යුද සමයේ බර්ලින්හිදී නාසීන් සමග
මුස්ලිම් නාසි සෙබලුන් යාච්ඥාවේ යෙදෙන අයුරු-1943
මුස්ලිම් නාසි සෙබලුන් යාච්ඥාවේ යෙදෙන අයුරු-1943
දෙවන ලෝක යුද්ධයෙන් පසුව
අමින් අල් හුසෙයිනි අරාබි ලීගයේ සාමාජිකයින් සමග එය නිර්මාණය කල දා -1944
1946 වසරේදී අමින් අල් හුසෙයිනි මුස්ලිම් නායකයන් සමග
1951 වසරේදී පාකිස්තානයේ කරච්චිහි
ලෝක ඉස්ලාමීය කොංග්‍රසයේ සභාපති ලෙස අමින් අල් හුසෙයිනි පාකිස්තානයේ -1951
පාකිස්තානයේ කරච්චිහි-1951
අමින් අල් හුසෙයිනි ඊජිප්තුවේ ජනපති නසාර් සමග
මුස්ලිම් ප්‍රජාවේ නායකයා ලෙස
1969දී අමින් අල් හුසෙයිනි මලයාසියාවේ අගමැති රහමන් ඉස්ලාමීය සංවිධානයේ සම්මන්ත්‍රණයකදී
1966දී පාකිස්තානයේ කරච්චි හි අමින් අල් හුසෙයිනි
1970 වසරේදී හුසෙයිනි පාකිස්තාන නායකයා සමග
යසර් අර්ෆත්(දකුණු පසා හුසෙයිනිගේ අවමංගල උත්සවය දා -1974
පලස්තීන සෙබලුන් යසර් අර්ෆත් යටතේ නාසි ආචාරය කරන අයුරු
ඇඩොල්ෆ් හිට්ලර්ගේ Mein Kampf ප්‍රකාශය,පලස්තීන අධිකාරිය විසින් බෙදාහරින ලදි.-2003
Source:tellthechildrenthetruth.com
-HarshaLulzSec-