මචන් නාසි (Nazi) ගැන කියලා තියෙන මේ පොත ගැන කව්රුහරි දන්නවද? වෙච්ච දේවල් එක්ක බැලුවම කියවන්නම වටින පොතක් වගේ. ඕක දාපු එකා හොයාගන්නවත් බැරි නිසා තමයි මෙහෙම Thread එකක් දාලා පොතේ නම හොයන්න හදන්නේ. wind poem