නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ හාමුදුරුවො ඔක්කොම ධ්‍යාන ලබලා කියන්නෙ. ඒත් ඉතින් ප්‍රාතිහාර්ය පෑවේ නෑනෙ. අඩුමගානෙ කොටුවෙ ගනයා වගේ උන්වත් දමනය කරලා හරිමාර්ගෙට ගන්න එපැයි.

    • Like
    Reactions: KalyanaMithra001

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Me hamuduruwonge bana tikak terum ganna amarui, speed ekath wedi wage... api thama e thaththweta awith nadda danne na terum ganna tharam.
    මන් අහලා තියනවා ,කියන ඒවත් තේරෙනවා. හාමුදුරුවන්ට ප්‍රාතිහාර්ය පාන්න බැරිව ඇති මං හිතන්නෙ
    O
     
    • Love
    Reactions: KalyanaMithra001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,008
    113
    වැඩිමනක් හොර තක්කඩි ගෑනු පේරේත, බේබදු බිස්නස් කාර සිවුරු කාරයෝ ඉන්න රටේ වැඩසිටි උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් තමයි නා උයනේ ඇරියධම්ම තෙරුණ් වහන්සේ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    418317319_387964870417145_8538348243809882893_n.jpg
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මේ හාමුදුරුවො ඔක්කොම ධ්‍යාන ලබලා කියන්නෙ. ඒත් ඉතින් ප්‍රාතිහාර්ය පෑවේ නෑනෙ. අඩුමගානෙ කොටුවෙ ගනයා වගේ උන්වත් දමනය කරලා හරිමාර්ගෙට ගන්න එපැයි.

    දමනය කරන්න බන් ඌ යම් යම් අවදීන් ටිකක් සම්පූර්ණ කරලා ඉන්න ඕන. හැම සොන්නයම බුදුන්ගෙන් බණ ඇහුවා කියලා දර්මාවබෝදය කරන්නෙ නෑ. බුදුන් ඒ වගේ සොන්නලුන්ට ධර්මය දේශනා කරන්න යන්නෙත් නෑ. ගොඩ යන්න දේවල් ටික සම්පූර්ණ උන්ට විතරයි බණ කියන්නෙ.

    මොකද ගොන් මෝඩ සොන්නලුන්ට බණ කිව්වම උන් ඒකත් ආතල් එකට අරන් බුදුන්ටත් අපහාස කරලා තව තවත් පෞ පුරවගන්නවා!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    දමනය කරන්න බන් ඌ යම් යම් අවදීන් ටිකක් සම්පූර්ණ කරලා ඉන්න ඕන. හැම සොන්නයම බුදුන්ගෙන් බණ ඇහුවා කියලා දර්මාවබෝදය කරන්නෙ නෑ. බුදුන් ඒ වගේ සොන්නලුන්ට ධර්මය දේශනා කරන්න යන්නෙත් නෑ. ගොඩ යන්න දේවල් ටික සම්පූර්ණ උන්ට විතරයි බණ කියන්නෙ.

    මොකද ගොන් මෝඩ සොන්නලුන්ට බණ කිව්වම උන් ඒකත් ආතල් එකට අරන් බුදුන්ටත් අපහාස කරලා තව තවත් පෞ පුරවගන්නවා!
    නාලාගිරි, ආලවක ඔය අවදි ටික සම්පූර්න කරලද ?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මං පහුගිය කාලේ දාපු පොස්ට් වලින් එළකිරි වෙබ් අඩවියේ සිටින පෘතකජන මිනිසුන් බුදු දහමට නැබුරු වෙලා. මේ විශ්වය වෙනුවෙන් මං මට ස්තුතිවන්ත වෙනවා. සියලු සත්වයෝ නිවන් දකිත්වා
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    මං පහුගිය කාලේ දාපු පොස්ට් වලින් එළකිරි වෙබ් අඩවියේ සිටින පෘතකජන මිනිසුන් බුදු දහමට නැබුරු වෙලා. මේ විශ්වය වෙනුවෙන් මං මට ස්තුතිවන්ත වෙනවා. සියලු සත්වයෝ නිවන් දකිත්වා
    Calm Down Golden Girls GIF by TV Land
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ධ්‍යාන ලබන්නේ ප්‍රාතිහාර්‍ය පාන්නද බන්.යම් කෙනෙක්ව දමණය කිරීමේ හැකියාව හැත්තේ සම්‍යක් සම්බුදුවරයෙක්ටම පමණයි.මොකද උන්වහන්සේට පමණමයි ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාණය පිහිටන්නේ.තමන් ලබාගත් ධ්‍යාන විදර්ෂණා ඥාණ උපදවා ගැනීමට උපකාරී කරගන්නවා මිසක එක එක අයට මැජික් පෙන්වන්න යන්නේ නැහැ.