මේ හාමුදුරුවො ඔක්කොම ධ්‍යාන ලබලා කියන්නෙ. ඒත් ඉතින් ප්‍රාතිහාර්ය පෑවේ නෑනෙ. අඩුමගානෙ කොටුවෙ ගනයා වගේ උන්වත් දමනය කරලා හරිමාර්ගෙට ගන්න එපැයි.
මන් අහලා තියනවා ,කියන ඒවත් තේරෙනවා. හාමුදුරුවන්ට ප්‍රාතිහාර්ය පාන්න බැරිව ඇති මං හිතන්නෙMe hamuduruwonge bana tikak terum ganna amarui, speed ekath wedi wage... api thama e thaththweta awith nadda danne na terum ganna tharam.
ODied ne
මේ හාමුදුරුවො ඔක්කොම ධ්‍යාන ලබලා කියන්නෙ. ඒත් ඉතින් ප්‍රාතිහාර්ය පෑවේ නෑනෙ. අඩුමගානෙ කොටුවෙ ගනයා වගේ උන්වත් දමනය කරලා හරිමාර්ගෙට ගන්න එපැයි.
නාලාගිරි, ආලවක ඔය අවදි ටික සම්පූර්න කරලද ?දමනය කරන්න බන් ඌ යම් යම් අවදීන් ටිකක් සම්පූර්ණ කරලා ඉන්න ඕන. හැම සොන්නයම බුදුන්ගෙන් බණ ඇහුවා කියලා දර්මාවබෝදය කරන්නෙ නෑ. බුදුන් ඒ වගේ සොන්නලුන්ට ධර්මය දේශනා කරන්න යන්නෙත් නෑ. ගොඩ යන්න දේවල් ටික සම්පූර්ණ උන්ට විතරයි බණ කියන්නෙ.
මොකද ගොන් මෝඩ සොන්නලුන්ට බණ කිව්වම උන් ඒකත් ආතල් එකට අරන් බුදුන්ටත් අපහාස කරලා තව තවත් පෞ පුරවගන්නවා!
මං පහුගිය කාලේ දාපු පොස්ට් වලින් එළකිරි වෙබ් අඩවියේ සිටින පෘතකජන මිනිසුන් බුදු දහමට නැබුරු වෙලා. මේ විශ්වය වෙනුවෙන් මං මට ස්තුතිවන්ත වෙනවා. සියලු සත්වයෝ නිවන් දකිත්වා