නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරක් - භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වෙති 😱😱😱

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    පාත් එකක් ෆලෝ කරන්න තියෙන්නේ පෘථග්ජනයට. ලෞකිකව ෆලෝ කරන පාත් එකයි, ලෝකොත්තරව ෆලෝ 'වෙන' පාත් එකයි දෙකක්.

    සෝවාන් කෙනෙක්ට කාමරාගය, පටිඝයම තමයි උපකාර වෙන්නේ ලෝකොත්තර මාර්ගයෙදි කාමරාගය, පටිඝය සම්පූර්ණෙන්ම දුරු කරලා අනාගාමී වෙනකන් යන්න. සතිපට්ටානය වැඩෙන්නේ කෙලෙස් පටිච්ච වෙන වෙලාවට. ආශ්වාදය, ආදීනවය මත විපස්සනාව වැඩිලා තමයි නිස්සරණය වෙන්නේ. ආසාව (කෙලෙස්) තියෙන නිසා තමයි ආස කරන්නේ, බොරුවට ආස නැ.. කියලා pretend වෙන්න ඕනේ නැනේ.

    සතිපට්ටාන භාවනාව වඩලා, ඒකටම කැපවෙලා, ස්පීඩ්රන් එකක් යන්න පුලුවන්. අනිවාරෙන් අවුරුදු ගානක් ඇතුලට අනාගාමී/ රහත් වෙනවා කියලා තියෙන විදිහට කරොත්.
    කොහොමින් හරි සසරෙන් ගැලවෙන්න කරන්න ඕන දේවල් ටිකක් තියෙනවනෙ. නිකන් උඩ බලන් ඉඳියට අවබෝධ වෙන් නෑනෙ. මම අහන්නෙ ඇයි උඹ ඒවා නොකරන්නෙ සසරෙ අවුල දැන දැනත්?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    කොහොමින් හරි සසරෙන් ගැලවෙන්න කරන්න ඕන දේවල් ටිකක් තියෙනවනෙ. නිකන් උඩ බලන් ඉඳියට අවබෝධ වෙන් නෑනෙ. මම අහන්නෙ ඇයි උඹ ඒවා නොකරන්නෙ සසරෙ අවුල දැන දැනත්?

    උඩ බලන් හිටියට අවබෝධ වෙන්නැ.
    කල්‍යාණ මිත්‍ර ඇසුර, ධම්මානුධම්ම ප්‍රතිපදාව, සත්ධර්මය ශ්‍රවනය/ දැකීම ඕනේ.

    අවබෝධය ඇතුලේ,
    සසරයි, අවුලුයි කලින් ඉදලම තිබිලා නැත්තම්, මොනා බලාපොරොත්තුවෙන්ද මොකක්හරි කරන්න ඕනේ වෙන්නේ?

    ගැලවීමක් හොයන්නේ, සසරක් හම්බෙනකන් විතරයි.
     
    • Like
    Reactions: Schrodinger Cat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    උඩ බලන් හිටියට අවබෝධ වෙන්නැ.
    කල්‍යාණ මිත්‍ර ඇසුර, ධම්මානුධම්ම ප්‍රතිපදාව, සත්ධර්මය ශ්‍රවනය/ දැකීම ඕනේ.

    අවබෝධය ඇතුලේ,
    සසරයි, අවුලුයි කලින් ඉදලම තිබිලා නැත්තම්, මොනා බලාපොරොත්තුවෙන්ද මොකක්හරි කරන්න ඕනේ වෙන්නේ?

    ගැලවීමක් හොයන්නේ, සසරක් හම්බෙනකන් විතරයි.
    මොන කතා කිවුවත් මචන් කරන්න ඕනෙ දේවල් ටිකක් තියෙනවනෙ. බුදු හාමුදුරුවොත් කිවුවෙ හිස ගිනි ගත්ත මනුස්සයෙක් ඒක නිවන්න දඟලනව වගේ සසර නවත්තන්න උත්සුක වෙන්න කියලනෙ. සසරෙන් ගැලවෙන්නත් ඇති දෙයක් නෑ කියල අවබෝධ වෙන්නත් මුලින් ඒ මාර්ගයේ යන්න එපැයි. දැන් මේ වචනෙට ඕක කිවුවට අපිට තේරිල නැති හින්දනෙ තාම සසරෙ ඉන්නෙ.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    පිoවත් ස්වාමින් වහන්සේලා පැතුවා වූ බෝධියකින් අමා මහා නිවනින්ම සැනසෙත්වා
    ✨
    🙏
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,013
    12,387
    113
    Behind u :p
    බලහන් දේසපාලකයොන්ගෙ ඇට සූප්පු කර කර ඉන්න සිවෘ හොරුන්ට මොන හෙනයක් වත් නෑ,
     
    • Like
    Reactions: Bekam

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    සසරෙන් ගැලවෙන්නත් ඇති දෙයක් නෑ කියල අවබෝධ වෙන්නත් මුලින් ඒ මාර්ගයේ යන්න එපැයි. දැන් මේ වචනෙට ඕක කිවුවට අපිට තේරිල නැති හින්දනෙ තාම සසරෙ ඉන්නෙ.

    ගිහින් අවබෝධ කරන් තමයි කියන්නේ. අවබෝධයක් නැතුව ධර්මයක් ගැන කතා කරන්නවත් සුදුසු වෙන්නැහැනේ කොහොමත් අද වෙන්නෙම ඒක වුනාට.
    අනිවාරෙන් හිස ගිනි ගන්නවා වගේ ධර්මය අවබෝධ කර ගන්න වීර්යය කරන්න ඕනේ. කාලය යනවා. නොපමා වීම තමයි වටිනම දේ.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    සම්‍යක් දෘෂ්ටික දෙවිවරු සිල්වතුන් ගුණවතුන් වහන්සේලාව ආරක්ෂා කරනවා කියන්නේ බොරුවක්ද එතකොට? තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගතයුතුයි.
    නමුත් දෙවියන්ටවත් කර්මය වෙනස් කරන්න බෑ.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Yes travelled to many places in Sri lanka

    Othana uda inna ganayek mata katha karala u kaka hitapu kama eka mata kiyala aya piligannawa gaththa :lol:

    It shouldn’t be a temple it’s a mountain of quartz

    These mofos put up temple in every beautiful mountain and fuck it up

    Yanthan sigiriya witharai ithuru wela thiyenne pura widya eka naththan eketh mokek hari ganayek allagena me wenakota
    ඉතිං යකෝ ඒ හාමුදුරුවො, උඹ ගැන තියන කරුණාවෙන්, උඹට පිනක් සිද්ද වෙන්න නෙ දානෙ ආපහු පූජා කරවගෙන තියෙන්නෙ, අවුරුදු ගානක් ගිහිල්ලා උඹ ඒකට ඇද කියන්නෙ..

    අනික ලංකාවෙ හැම කන්දක්ම, දැනට අපි නම් කරගෙන තියෙන හැම වනජීවී අභය භූමියක්ම, රක්ෂිතයක්ම ඉස්සර ජනාවාස වෙච්චි, පන්සල් හැදුණ තැන්.. මේ ලංකා පොළොවෙ හැම අස්සක් මුල්ලක් නෑරම තියෙන්නෙ ඒ නටඹුන්.. උඹේ පුක කැහුවා කියලා ඒක බොරු වෙන්නෙ නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • ohoma dakku, lift ehema kadan vetenawa, passe tika kaalekin vede amataka venawa. owa use venne badu adinda. huru unama minissu ynawa.
    passe kadan vetenawa. apahu kal yaddi amataka venawa.
    apahu minissu yanwa
    apahu kadan vetenawa
    හදිසියෙ කේබල් එක කැඩුණොත් කියල මොකුත් safety mechanism එකක් තිබිල නෑ


    https://elakiri.com/threads/ඇයි-බං-අම්ඹුලුවාව-කියල-මරාලයක්-හදල-තියෙන්නෙ.2105306/
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඉතිං යකෝ ඒ හාමුදුරුවො, උඹ ගැන තියන කරුණාවෙන්, උඹට පිනක් සිද්ද වෙන්න නෙ දානෙ ආපහු පූජා කරවගෙන තියෙන්නෙ, අවුරුදු ගානක් ගිහිල්ලා උඹ ඒකට ඇද කියන්නෙ..

    එලියේ අය මොන චේතනාවෙන් මොනා කරත්, තමන්ගේ POV එකෙන් තමයි තමන්ට පේන්නේ. තමන්ගේ ඇතුලේ කුනු වැඩි තරමට පේන්නෙත් කුනු තමයි. වර්තමාන මොහොත තුල ආයේ ආයේ අපුණ්‍යාභිසංස්කාරම අප්ඩේට් වෙන එක වෙන්නේ.
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,450
    8,605
    113
    අපවත් වූ හිමිවරුන්,

    1. පූජ්‍ය මල්වානේගම සමිද්ධි හිමි – (අවුරුදු 47)
    2. පූජ්‍ය නාවලපිටියේ උත්තරානන්ද හිමි – (අවුරුදු 27)
    3. පූජ්‍ය නුගේගොඩ විපස්සී හිමි – (අවුරුදු 37)
    4. ඉන්දියානු ජාතික පූජ්‍ය ධම්මගවේසී හිමි – (අවුරුදු 31)
    5. පූජ්‍ය උඩවලවේ සන්තසුමන හිමි – (අවුරුදු 59)
    6. රුමේනියානු ජාතික පූජ්‍ය ධම්මරංසි හිමි – (අවුරුදු 48)
    7. රුසියානු ජාතික පූජ්‍ය ධම්මරක්ඛිත හිමි – (අවුරුදු 48)
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,940
    1,357
    113
    හදිසියෙ කේබල් එක කැඩුණොත් කියල මොකුත් safety mechanism එකක් තිබිල නෑ


    https://elakiri.com/threads/ඇයි-බං-අම්ඹුලුවාව-කියල-මරාලයක්-හදල-තියෙන්නෙ.2105306/
    safety nam tiyenne kalaturakin tamai, lankave monawada safty. mage yaluvek meruna oya wage badu adina lift eka vetila.
    veteddi athak hira vela, damage eka vedi. atha hira une netinam berendath tibuna.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    එලියේ අය මොන චේතනාවෙන් මොනා කරත්, තමන්ගේ POV එකෙන් තමයි තමන්ට පේන්නේ. තමන්ගේ ඇතුලේ කුනු වැඩි තරමට පේන්නෙත් කුනු තමයි. වර්තමාන මොහොත තුල ආයේ ආයේ අපුණ්‍යාභිසංස්කාරම අප්ඩේට් වෙන එක වෙන්නේ.
    Baduwak picture ekata dagena bana kiyanna enna epa hutto
     
    • Haha
    Reactions: Hasistranger

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    කියන්න යන්නෙ ස‍ංඥා සෙල්ලමක් ගැන . ස‍ංඥාවක් කියන්නේ අපි මොනාහරි අදුරාගැනීම.
    අපි ගණිකාවකට බඩුවක් කියනවා. ඊට පස්සෙ එහෙම සැක අයටත් බඩුවක් කියනවා. කාලයක් යනකොට තමන් හා තමන්ගේ කට්ටිය හැර ඕන කෙනෙකුට සැකයි නම් බඩුවක් කියනවා.
    මොකද වෙන්නෙ මෙතැනදි ?
    ගෑනු කෙනෙක් කියන ස‍ංඥාව වෙනුවට බඩුවක් කියන ස‍ංඥාව replace වෙනවා . දැන් අපි අදුරගන්නෙ මනුස්සයෙක් නෙමෙ දෙයක් , අපිට ඕන තරම් අපහාස කරන්න පුළුවන් මොකද මනුස්සයෙක් නෙමේනෙ .
    ගොඩක් අයට මියා කලීෆා අඩනවා කියන එක පිලිගන්න බැරි ඒ හින්දා . මනුස්ස ස‍ංඥාව එන්නෙ නෑ.

    ඕනම කෙනෙක් අපෙන් වෙනස් කියලා දැක්ක තැන මනුස්ස ස‍ංඥාව ගැලවෙනවා . මැරුවත් කමක් නැති වෙනවා.
    දේශපාලකයන් තමා මේ දවස් වල , මතක තියාගන්න ස‍ංඥාව මාරු වෙන්නෙ මේ පැත්තෙ 😉
    Baduwak picture ekata dagena bana kiyanna enna epa hutto
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    හිනාවෙන්න බැරි කාටද

    දුක සැප නින්දා ප්‍රශංසා සැප අයස වගේ දේවල් ඉදිරියේ අකම්පිතව ඉදපං

    බැරිනං තෝත් මැරියං
    Pala ponz yanna ,have some empathy 07 dead n ur mocking abt them is nt cool, u could have ur own opinion on Buddhist monks but this is nt de time

    Wattala bordare un neda me?
    Ow oya ponnaya ja ela , thol loku katha sathek oka
    ------ Post added on Sep 25, 2025 at 5:08 PM
     
    • Haha
    Reactions: NaiRobi