නා ගත්තා නේද සෑර්??

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
ඕවට අපේ සාහිතයෙම තියෙනවනෙ බන්...බුදු හාමුදුරුවො ඉවත් කරල දේවදත්ත බුදු වෙන්ඩ දැගලුවට පස්සෙ මොකද උනේ..ජේසුතුමාව පාවා දුන්න ජුදාස්ට මොකද උනේ....ආන්න ඒ වගේ දෙයක් තමයි මහින්ද පාවා දුන්න සිරිසේනටත් ඉනේ...පාවා දෙන්නෙ කවදාවත් දේවත්වයට පත් වෙන්නෙ නැ...

මහින්දගේ ගේම් කියන එකත් පොඩ්ඩක් වැරදියි...ඇත්තම කතාවනම් රටේ මිනිස්සු....රටේ මහ ජනතාවයි සිරිසේනට ඔය කියන ඉරනම අත්කරල දුන්නෙ..

උඹේ කතාවෙ පෙන්න්ල තියෙන පාවාදීම් නම්, වැරදි වගේම ආත්මාර්ථය මතම කරපු ඒව. හැබැයි, මෛත්‍රී පාලනම් කලේ රට වෙනුවෙන්ම කියන එක පැහැදිලීනෙ බන්.
 
anton1979ss

Member
Sep 9, 2014
281
10
0
මහින්ද කියන්නෙ නායකයෙක් ඒක වෙනම දෙයක්, ඒත් රටේ මිනිස්සු එකතු වෙන්ඩත් ඔනෙ නේද...සිරිසේනට වෙලා තියෙන දේ පේනවනෙ බලේ තිබ්බට බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැ,, ඒත් බලේ නැති මහින්දට අදටත් රටේ මිනිස්සු ජනාධිපතිතුමා කියල කතාකරනව...ඕක තමයි වෙනස... ජනමතය තමයි ප්‍රධානම සාධකය...

මහින්දයට තාම මිනිස්සු ඉන්නව තමා. මම නම් කියන්නෙ ඒක අපේ රටේ මිනිස්සුන්ගෙ තියෙන මෝඩකම නිසයි. මොකද අපේ රටේ ඉන්න සින්හල බෞද්දයො ඉතින් කෙලෙහිගුනය තියෙන මිනිස්සුනෙ බන්. දැන් ඉතින් මට බනින්න එපා හම්බය කියල.
 
tupac97

Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    anton1979ss:23177235 said:
    ඕවට අපේ සාහිතයෙම තියෙනවනෙ බන්...බුදු හාමුදුරුවො ඉවත් කරල දේවදත්ත බුදු වෙන්ඩ දැගලුවට පස්සෙ මොකද උනේ..ජේසුතුමාව පාවා දුන්න ජුදාස්ට මොකද උනේ....ආන්න ඒ වගේ දෙයක් තමයි මහින්ද පාවා දුන්න සිරිසේනටත් ඉනේ...පාවා දෙන්නෙ කවදාවත් දේවත්වයට පත් වෙන්නෙ නැ...

    මහින්දගේ ගේම් කියන එකත් පොඩ්ඩක් වැරදියි...ඇත්තම කතාවනම් රටේ මිනිස්සු....රටේ මහ ජනතාවයි සිරිසේනට ඔය කියන ඉරනම අත්කරල දුන්නෙ..

    උඹේ කතාවෙ පෙන්න්ල තියෙන පාවාදීම් නම්, වැරදි වගේම ආත්මාර්ථය මතම කරපු ඒව. හැබැයි, මෛත්‍රී පාලනම් කලේ රට වෙනුවෙන්ම කියන එක පැහැදිලීනෙ බන්.

    අගමැති කම ඉල්ලලා ඒක නොදුන්නාම පක්ෂෙන් අයින් වෙලා වෙනම ඉල්ලන්නේ රට වෙනුවෙන්ද?
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0

    අගමැති කම ඉල්ලලා ඒක නොදුන්නාම පක්ෂෙන් අයින් වෙලා වෙනම ඉල්ලන්නේ රට වෙනුවෙන්ද?

    ඒක උඹ දකින එක පැත්තක් බන්. ඒ වෙලාවෙ හැටියට my3 ගත්තෙ ලොකුම risk එකක්. ඒ ගැන කියන්න ඕන නෑනෙ. කොහොමත් මහින්දයව යවපු එකම ලොකු දෙයක් මම නම් දකින්නෙ මේ රටට වුනු.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    anton1979ss:23177654 said:

    අගමැති කම ඉල්ලලා ඒක නොදුන්නාම පක්ෂෙන් අයින් වෙලා වෙනම ඉල්ලන්නේ රට වෙනුවෙන්ද?

    ඒක උඹ දකින එක පැත්තක් බන්. ඒ වෙලාවෙ හැටියට my3 ගත්තෙ ලොකුම risk එකක්. ඒ ගැන කියන්න ඕන නෑනෙ. කොහොමත් මහින්දයව යවපු එකම ලොකු දෙයක් මම නම් දකින්නෙ මේ රටට වුනු.

    Sandunbuwa එකෙන් වරෙන් අපි අතවර කරන්නෑ