ඕවට අපේ සාහිතයෙම තියෙනවනෙ බන්...බුදු හාමුදුරුවො ඉවත් කරල දේවදත්ත බුදු වෙන්ඩ දැගලුවට පස්සෙ මොකද උනේ..ජේසුතුමාව පාවා දුන්න ජුදාස්ට මොකද උනේ....ආන්න ඒ වගේ දෙයක් තමයි මහින්ද පාවා දුන්න සිරිසේනටත් ඉනේ...පාවා දෙන්නෙ කවදාවත් දේවත්වයට පත් වෙන්නෙ නැ...
මහින්දගේ ගේම් කියන එකත් පොඩ්ඩක් වැරදියි...ඇත්තම කතාවනම් රටේ මිනිස්සු....රටේ මහ ජනතාවයි සිරිසේනට ඔය කියන ඉරනම අත්කරල දුන්නෙ..
උඹේ කතාවෙ පෙන්න්ල තියෙන පාවාදීම් නම්, වැරදි වගේම ආත්මාර්ථය මතම කරපු ඒව. හැබැයි, මෛත්‍රී පාලනම් කලේ රට වෙනුවෙන්ම කියන එක පැහැදිලීනෙ බන්.