නැකත් රාල වෙත

Sep 27, 2014
152
33
0
මේහෙමයි හේතුවාදියෙක්ට පුලුවන් විස්වාස නොකර ඉන්ඩ,එත් මම බෞද්ධයෙක් හැටියට විස්වාස කරනව,දිවියලොක සහ අපය ගැන.එත් අපි දෙන්නට පොදු තැනක් තියෙනව මොකක්ද මිනිස්සු වැරදි කරන්ඩ බය වෙනව කියන දේ,එතන අපි කාටත් පොදුයි.ඒක හින්ද අපාය නැ කියන දේ සමාජ ගත කරන්ඩ හදන්ඩ එපා.:):)

අනිවා කිසිසේත්ම සමාජ ගත කරන්න අවශ්‍ය නැහැ.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හේතුවදියා;17199585 said:
    අනිවා කිසිසේත්ම සමාජ ගත කරන්න අවශ්‍ය නැහැ.
    :yes::yes: එත් ජොතිස්සය කියන්නෙ මිත්යාවක් කියල සමාජ ගත කිරිම නම් කලම යුත්තක්, හොද උදා හරනයක් කියන්නම්.

    අද අපිත් එක්ක වැඩ කරන කෙල්ලෙක්ගෙ අම්මයි, ඒකියි ගියා ජොතිස්ස කාරයෙක් හම්බෙන්ඩ.කාරනය, කෙල්ලගෙ අම්මගෙ ඇගිලි දිග අරින්ඩ නමන්ඩ බැරි කමට, දනහිස නවන්ඩ අමාරු කමට, බෙහෙත් ගන්ඩ.:confused::confused::confused::confused:

    ඒ හොර බලු ජොතිස්ස කාරය අර කෙල්ලගෙ අම්මගෙ ඔලුවට දාල තියෙන්නෙ ඔහොම වෙන්නෙ ගුරුකමක් සහ බැල්මක් නිසා කියල. අර කෙල්ල අඩනව ගෙදරම ඉවරයි ඒ බලු ජොතිස්සකාරය නිසා කියල. ඒක එක සැරේකට හොද ගානක් ගලොනව. ඒක මතුරපු තෙල් දෙනවලු ගාන්ඩ, කෙල්ලගෙ අම්මට කොච්චර කියුවත් වෙන බේතක් ගන්නෙ නැ, උන්ගෙ තාත්තත් ජොතිස්ස කාරයව අදහනව.ඔන්න ඔකයි අද අපේ සමාජයේ නැකත හින්ද වෙන්නෙ, පිරිහෙනව.:confused::confused::confused::confused:

    අත්ත කතාවානම් ඒ මනුස්සයට තියෙන්නෙ ආතරයිටිස්,ජොතිස්ස බල්ලො කියන්නෙ වෙන හුයන්නක්,:confused::confused::confused:
     
    මේකනේ බන් ජෝතිෂ්‍ය කාරයෝ විශේෂඥ දොස්තරලටත් එහා ගිහින්. වැඩ නැහැ බන් අපේ හරක් යන්නේ ආපස්සටමයි. ඔය කාල කන්නි කරන වැඩ ගැනනම් කතා කරලා වැඩක් නැහැ. නොදකින් බලු හැතිකරේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හේතුවදියා;17199701 said:
    මේකනේ බන් ජෝතිෂ්‍ය කාරයෝ විශේෂඥ දොස්තරලටත් එහා ගිහින්. වැඩ නැහැ බන් අපේ හරක් යන්නේ ආපස්සටමයි. ඔය කාල කන්නි කරන වැඩ ගැනනම් කතා කරලා වැඩක් නැහැ. නොදකින් බලු හැතිකරේ.
    අනිවර්යෙන් ඒ කෙල්ලම කියනව දවසක් යද්දි ජොතිස්ස කාරයට අසනීප වෙලා ස්පිරිතාලෙ ගිහින්ලු උගෙ ගේත් වහල දාල ,ලොල්ම සින් එක කියන්නෙ උගෙ ලෙඩේට ඌ ගාව බෙහෙත් නැ ස්පිරිතාලෙ ,අනිත් උන්ගෙ ලෙඩ හොද කරනව.:confused::confused::confused: කෙල්ල ඔක උන්ගෙ අම්මට තාත්තට කියද්දි දෙමවුපියො බනිනවලු කෙල්ලට කට වරද්ද ගන්ඩ එපා ඌට බැනල කියල,හිතපන් සමාජය කොතනද කියල,මිත්යාවෙන් වැහිල.
     
    මේකනේ බන් අපේ මිනිස්සුන්ට කිසිම දෙයක් තාරිකිකව හිතන්නේ බැහැ. පුළුවන් තරම් යන්නේ බමුණෝ පස්සේ.