මේහෙමයි හේතුවාදියෙක්ට පුලුවන් විස්වාස නොකර ඉන්ඩ,එත් මම බෞද්ධයෙක් හැටියට විස්වාස කරනව,දිවියලොක සහ අපය ගැන.එත් අපි දෙන්නට පොදු තැනක් තියෙනව මොකක්ද මිනිස්සු වැරදි කරන්ඩ බය වෙනව කියන දේ,එතන අපි කාටත් පොදුයි.ඒක හින්ද අපාය නැ කියන දේ සමාජ ගත කරන්ඩ හදන්ඩ එපා.![]()
අනිවා කිසිසේත්ම සමාජ ගත කරන්න අවශ්‍ය නැහැ.


