නැකත් රාළට අබියොග කලෙමි (යුරේනස් සහ නෙප්ච&#354

යුරේනස් සහ නෙප්ච

  • යුරේනස් නෙප්චූන් තියෙනව කියන්න බැරි වෙච්ච ජොතිශයට මොන අනාවැකිද?

    Votes: 22 78.6%
  • යුරෙනස් නෙප්චූන් කියන්නේ ඉන්ද්‍ර සහ වරුණ කියන දෙවිවරු තමයි....

    Votes: 6 21.4%

  • Total voters
    28

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පැටියා;16401006 said:
    රෙද්දෙ රෙවුනු විට බස්සයි එකක් ෆේක්
    කිචෝර් වෙලා ඇවිදිං දෙයි ලොන්ත ටෝක්
    ජීටී මූගෙ රෙදි ගලවා කෙරුවා පෝක්
    දෙන්න එපා රකුස් පොන්ස් මෝඩ ජෝක්


    :lol::lol::lol:
    ශික් මරුනේ ....කාට කියලද ලියවගත්තෙ.අල්ලපු ගෙදර තාත්තට කියලද... :lol::P
     

    aruna47

    Well-known member
  • පැටියා;16401006 said:

    රෙද්දෙ රෙවුනු විට බස්සයි එකක්.........ෆේක්
    කිචෝර් වෙලා ඇවිදිං දෙයි ලොන්ත.....ටෝක්
    ජීටී මූගෙ රෙදි ගලවා කෙරුවා..........පෝක්
    දෙන්න එපා රකුස් පොන්ස් මෝඩ.......ජෝක්


    :lol::lol::lol:

    අනේ වලව්වේ හාමු ඔයා මෙතන පුක දෙන්න..... එපා
    චුටි ඉමල්ෂා බුට් එක තිබ්බා කියලා අඩන්නේ..... එපා
    ජොබ් හොයා හොයා එළකිරි එකේ ෆේක් බස්සන්න..... එපා
    ඕන නම් මම දෙන්නම් බ්ලොව් ජොබක් බය වෙන්න.... එපා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ශික් මරුනේ ....කාට කියලද ලියවගත්තෙ.අල්ලපු ගෙදර තාත්තට කියලද... :lol::P

    නැහ් උඹෙ අම්මට ඇරපු උඹලෑ අල්ලපු ගෙදර අංකල්ට කියලා :lol:
    ෆේක් එකක් බස්සපං බං ලැජ්ජා නොවී ආයෙම 6 මාසෙකට මහඋලුගෙදර යවන්න තෝව :lol:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අනේ මේ වලි කාරයො ටික පලයල්ලා...මෙතන වැදගත් දෙයක් සාකච්චා කරන්න හැදුවෙ..සාකච්චා කිව්වට ඒක පාර්ශවික..මොකද නැකතට කියන්න දෙයක් නෑ. උගෙ කොලපොත් ඌවත් දන්නේ නෑ.සිලුමිණ කතෲ කෙනෙක් ගෙන් ජොතිශය ඉගෙන ගෙන මෙතන පොර ටෝක් දෙනවා... මම මේක දැම්මේ මිනිහෙකුට ඉගෙන ගන්න මුන්ගෙ තියෙන බොරුව...
     

    aruna47

    Well-known member

  • බලපන් උබ දැනට Posts 17,261 ගහල තියනවා . ඕවන් 99.99 % හිස් වචන නේ . :lol::lol:

    ඔට්ටුවක් අල්ලමුද හිස් එව්වා 99.99% තියෙනවා කියලා? හැබැයි 99.99% තියෙන්න ඕන?

    ලක්ෂ 10 ඔට්ටුවට තියන්න ඕන :lol::lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මුලාශ්‍ර ලබාගැනීම සඳහා ලබාදුන් ග්‍රන්තය කියවන්නේ නැතුව මෙතන බොරු සෝබනයක් දැම්මනේ. ඉතින් දැන් අර පොත බලලා ඒකෙ තියන මුලාශ්‍ර වලින් ඔයාගෙ සැකය දුරු කරගන්න. මම ජ්‍යොතිර් වේදියෙක් මිසක් මුලාශ්‍ර කටපාඩම් කරන කෙනෙක් නෙමෙයි. අවශ්‍ය මුලාශ්‍ර මම කියපු ග්‍රන්තයෙන් ගන්න පුලුවන්. ඉතින් දැන් බොරුවට මෙතන කාලෙ කාල වැඩක් නෑනෙ. එහෙනම් මම ගියා. පොත කියවලා අනිවර්යෙන් කියන්න. හිතේ තියන් ඉන්න එප හොඳද. ඔයා වගේ නිකන් ඉන්නවනම් දවසම හරි ඉන්නවා. නමුත් 3න් පස්සේ ආයෙත් මිනිස්සු එනවා හඳහන් බලවගන්න... දැන් කියන්න එපා පැනලා ගියා කියලා. ඔයා තමයි සුදානම් නොවී ත්‍රෙඩ් එක දැම්මෙ. දැන් හොඳ ලමය වගේ පොත කියවල ඉවරවෙලා මට කියන්න. නිකන් බොරුවට වටේ දුවන්න එපා හොඳේ.
     

    aruna47

    Well-known member
  • ශික් මරුනේ ....කාට කියලද ලියවගත්තෙ.අල්ලපු ගෙදර තාත්තට කියලද... :lol::P

    අල්ලපු ගෙදර තාත්තා කිව්වේ වලව්වේ හාමුටද? පොතේ නම් තිබ්බේ අවජාතක කියලා. ඒ කියන්නේ හාමු රෑට රෑට කොටු පැනලා වගේ
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    යුරේනස්

    නූතන කාලය තුළ සොයාගත් මුල්ම ග්‍රහ වස්තුව ද මෙය වේ. මුලින්ම සොයාගත් ග්‍රහයින් පස්දෙනා මෙන්ම පියවි ඇසට දර්ශනයවුවත් පැරණි නිරීක්ෂකයන් එය ග්‍රහලොවක් ලෙස හඳුනා නොගත්තේ එහි තිබූ අඳුරු ගතිය නිසාවෙනි. නූතන ඉතිහාසයේ ප්‍රථම වරට සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව දැන සිටි සීමා මායිම් පුළුල් කරමින් 1781 මාර්තු 13 වන දින සර් විලියම් හර්ෂෙල් විසින් යුරේනස් සොයාගැනීම ප්‍රසිද්ධියට පත් කරන ලද අතර එය දුරේක්ෂ‍යක් යොදාගනිමින් සිදු කළ ප්‍රථම සොයාගැනීම ද විය.
    යුරේනස් හා නෙප්චූන් යන ග්‍රහයින් දෙදෙ‍නා අභ්‍යන්තරික හා වායුගෝලීය සංයුතීන් අනුව විශාල වායු යෝධයින් වන බ්‍රහස්පති හා සෙනසුරුගෙන් වෙනස් වේ. අභ්‍යාවකාශ විද්‍යාඥයින් ඇතැම් විට ඒවා අයිස් යෝධයන් ලෙස වෙනස් වූ වර්ගීකරණයට ඇතුළත් කරයි. යුරේනස්ගේ වායුගෝල‍ය බ්‍රහස්පති හා සෙනසුරුට සමාන වන මුලිකවම හයිඩ්‍රජන් හා හීලියම්වලින් සමන්විත වන අතර ජලය , ඇමෝනියා හා මීතේන් වැනි අයිස් විශාල ප්‍රමාණ වලින්ද සාමාන්‍ය හයිඩ්‍රොකාබන ශේෂයන් ‍ෙගන්ද සමන්විතවේ. තවද එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සිසිල්ම ග්‍රහලෝකය ද වේ. එහි අවම උෂ්ණත්වය 49K (-224oC) පමණ වේ. එයට ස්ථරවලින් යුත් සංකීර්ණ වලාකුළු අකෘතියක් පවතී. එහිදී ජලය එහි පහළින්ම ඇති වළාකුළු ස්ථරය සාදන බවත් මීතේන් එහි ඉහළින්ම ඇති වලාකුළු ස්ථරය සාදන බවට උපකල්පනය කර ඇත.
    අනෙකුත් යෝධ ග්‍රහලෝක මෙන්ම යුරේනස් හට ද වළලු පද්ධතියක් චුම්බක ගෝලයක් (magnetosphere) හා චන්ද්‍රයින් විශාල සංඛ්‍යාවක්ද ඇත. යුරේනස්ගේ පද්ධතිය පමණක් සතු ගුණාංගයක් පවතී. ඒ එහි භ්‍රමණ අක්ෂය ආසන්නව යුරේනස් හි සුර්යා වටා භ්‍රමණ තලයෙහි වන පරිදි පැත්තකට ඇලවී තිබිමයි.පබාහොමයක් ග්‍රහලොක වල සමකයන් ඇති පැත්තෙහි යුරේනස්ගේ ධ්‍රැව පිහිටයි. පෘථිවියේ සිට නිරීක්ෂණය කිරීමේ දී වළලු පද්ධතිය තුළ ඇති යුරේනස් දුනුවායන්ගේ ඉලක්කයක් ලෙස පෙනෙන අතර එය වටා ගමන් කරනා චන්ද්‍රයන් ඔරලෝසුවක කටු මෙන් වෙයි. නමුත් 2007 හා 2008 දී වළලුවල මායිම පෙනෙන ලදී. 1986 දී වොයෝජර් 2 යානයෙන් දුන් ඡායාරූප මගින් පෙන්වා දුන් පරිදි යුරේනස් සැබවින්ම දෘශ්‍ය ආලෝකයේදී එවැනි ලක්ෂණ නොමැති වෙනත් යෝධ ග්‍රහයින් මෙන් ස්ථරයන්හා කුණාටු වලින් තොර එකක් විය.කෙසේ නමුත් යුරේනස් පසුගිය වසර කිහිපය තුළ එහි සමකතා ලක්ෂයට ළඟා වීමත් සමඟ සෘතු වෙන්වීම කාළගුණ හැසිරීම්වල වෙනසක්ද පෘථීවි නිරීක්ෂකයන් විසින් නිරීක්ෂණය කර ඇත. යුරේනස් මත වන සුලංවලට තත්පරයට මීටර් 250ක පමණ වේගයක් ළඟා කර ගත හැක.


    සොයා ගැනීම

    ග්‍රහයකු ලෙස සොයා ගැනීමය ප්‍රථම අවස්ථා ගණනාවක දීම යුරේනස් නිරීක්ෂණය කර තිබුණද එය තාරකාවක් බවට වැරදි ලෙස හඳුනා ගැනුනි. මුල්ම නිරික්ෂණය 1690 දී ජෝන් ‍ෆ්ලැමිස්ටීඩ් විසින් සිදු කරන ලදි. ඔහු විසින් යුරේනස්, ටෝරි 34 කාණ්ඩයට වර්ග කරන ලද අතර 6 වරක් පමණ එය නිරෟක්ෂණය කිරිමට ඔහුට හැකි වී තිබේ. පිට පිට රාත්‍රී හතරක දී යුරේනස්, දොළොස් වරක් නිරීක්ෂණය කිරිමට 1750 සිට 1769 දක්වා කාලයේ දී ප්‍රංශ තාරකා විද්‍යාඥ පියරේ ලෙමෙනිය‍ර් හට හැකි වි තිබේ. 1781 මාර්තු 13 වන දින ශ්‍රීමත් විලියම් හර්ෂල් විසින් තම නිවසේ උද්‍යානයේ සිට යුරේනස් ග්‍රහයා නිරික්ෂණය කරන ලදි. (අද එම නිවස හර්ෂල් තාරකා විද්‍යා කෞතුකාගාරය බවට පත්ව ඇත) කෙසේ වෙතත් ඔහු 1781 අප්‍රෙ‍්ල් මාසයේ දී එය වල්ගා තරැවක් ලෙස වාර්තා කළ අතර තමන් විසින්ම නිරම්ාණය කරන ලද දුරදක්නයක් භාවිතයෙන් ඔහු විසින් තව දුරටත් එය නිරීක්ෂණය කරන ලදි.
    ඔහු විසින් රාජකිය සංගමයට ඉදිරිපත් කල වාර්තාවේ මෙ‍සේ සදහන් විය.
    “ මේ වල්ගා තරුව මා විසින් මුල් වරට දකින විට බලය වුයේ 227 කි. ග්‍රහ ලෝක මෙන් ‍නොව එකතැන රැඳුනා වූ තාරකා වල විෂ්කම්භය ඉහල බල යටතේ විශාලනය කිරීමේ දී සමානුපාතික ලෙස නිවැරදි ව විශාලනය නොවන බව මම අත්දැකීමෙන් දන්නෙමි. එනිසා මම 460 සහ 932 යන කාල බල යටතේ එය නිරීක්ෂණය කළෙමි. එවිට එහි විෂ්කම්භය බලයත් සමඟ සමානුපාතිකව වැඩි වුනි. නමුත් එය සමඟ මා විසින් සසඳන ලද තාරකාවල විෂ්කම්බය බලය සමග සමානුපාතිකව වැඩි නොවුනි. ඉහළ බල වලදී මෙම වල්ගා තරැව අපැහැදිලි ගතියකින් දිස් වුනත් අනෙක් තාරකා වල පැහැදිලි බව ඒ අයුරින්ම තිබුණි. මේ කාරණා විලන් පෙනී යන්නේ මාගේ අනුමානයන් නිවැරදි බවය. මෑතක දී අප දුටු වල්ගාතරුව මෙය බව පැහැදිලි වේ. ”
    හර්ෂල් විසින් නෙවිල් මැස්කිලයින් නමැති රාජකීය තාරකා විද්‍යාඥයාට තම සොයාගැනීම දැන් වූ අතර ඔහු විසින් මෙසේ ප්‍රතිචාර දක්වනලදි.
    “ එය කුමක්දැයි කීමට මට ‍නොහැකිය නමුත් විකේන්ද්‍රීය ඉලිප්සයක ගමන් කරන වල්ගා තරැ මෙන් නොව එය සූර්යයා වටා වෘත්තාකාර කක්ෂයක ගමන් කරන සාමාන්‍ය ග්‍රහ ලොකයක් මෙන් දිස් වේ. වල්ගා තරැවේ කොටාව හෝ වල්ගය මම තවම නොදැක්කෙමි. ”
    තම නව වස්තුව වල්ගා තරැවක් ලෙස හර්ෂල් විසින් තවදුරටත් විස්තර කරන අතරතුරේ දී වෙනත් තාරකා විද්‍යාඥයින් මේ පිළිබද සැක පහල කරන ලදි.
    රුසියානු තාරකා විද්‍යාඥ ඇන්ඩර්සන් ජෝන් ලෙක්සල් විසින් පෘථිවිය සහ සුර්යයා අතර දුර මෙන් 18 ගුණයක් දුරක් සූර්යයා සහ යුරේනස් අතර ඇති බව ඇස්තමේන්තු කලේය. පෘථිවි - සූර්ය දුරෙන් හතර ගුණයක්වත් ඈතින් පිහිටි වල්ගා තරුවක් මෙතෙක් නිරික්ෂණය කර නොතිබුණි. බර්ලින් තාරකා විද්‍යාඥ ජොහෑග් එලට් බෝඩ් විසින් නිගමනය කරන ලද්දේ එහි වෘත්තාකාර කක්ෂය නිසා එය වල්ගා තරැවකට වඩා ග්‍රහලෝකයක් වන්නට ඉඩ තිබෙන බවය. මෙම වස්තුව වැඩිකල් යන්නට පෙර ‍ග්‍රහ ලෝකයක් ලෙස ලොව පුරා අය පිලිගත්හ. 1873 දි හර්ෂල් විසින් ද එය ග්‍රහ ‍ලෝකයක් බව පිලිගත්තේ ය. මෙම සොයාගැනීම පිළිබද සතුටු වුනු තුන්වන ජොර්ජ් රජු විසින් හර්ෂල්ට පවුම් 2000 ක වාර්ෂක ත්‍යාගයක් දුර දක්නයෙන් නිරීක්ෂණය කිරීමට හැකිවන පරිදි තම පදිංචියද මාරු කිරිමට හර්ෂල්ට සිදු විය.


    කක්ෂය හා භ්‍රමණය

    යුරේනස් සෑම පෘථිවි අවුරුදු 84 කටම වරක් සූර්යයා වටා පරිපූර්ණ වටයක් සම්පූර්ණ කරයි. එහි සිට සූර්යයාට ඇති මධ්‍යන්‍යය දුර කිලෝමීටර් බිලියන 3 ක් පමණ වේ. (AV20 පමණ) යුරේනස් මත සූර්යාලෝකනය තීව්‍රතාවය පෘතුවිය මතදී සුර්යයාලෝකයේ තීව්‍රතාවයෙන් 1/400 ක් පමණ වේ. එහි කක්ෂයේ මූලිකාංග මුලින්ම ගණනය කරන ලද්දේ 1783 දී පියරේ සිමෝන් ලාප්ලේස් විසිනි. කාලයත් සමගම ගණනය කරන ලද නිරීක්ෂණය කරන ලද කක්ෂ ගමන් මාර්ගය අතර වෙනස් කම් මතුවීමට පටන් ගත් අතර 1841 දී ජෝන් කවුච් ඇඩම්ස් මෙම වෙනස වෙනත් නොපෙනෙන ග්‍රහලොවක් නිසා සිදුවීමට ඉඩ ඇති බවට ප්‍රථම වරට ප්‍රකාශ කළේය. 1845 දී ජෝන් යුර්බේන් ලි වැරියර් යුරේනස්ගේ කක්ෂය පිළිබඳව ඔහුගේම නිදහස් ගවේෂණ කටයුතු පටන් ගත්තේය. 1846 සැප්තැම්බර් 23 ජොහාන් ගොට්ෆ්‍රයිඩ් ගෝල්, ලීවැරියර් අනාවැකි පල කළ ස්ථානයේදීම අළුත් ග්‍රහලොවක් සොයා ගත් අතර එය පසුව නෙප්චූන් නමින් නම් කරන ලදී.

    අක්ෂයේ ඇලවීම

    යුරේනස්ගේ අක්ෂයේ ඇලවීම අංශක 980 ක් පමණ නිසා යුරේනස්ගේ භ්‍රමණ අක්ෂය සෞරග්‍රහ මණ්ඩලයේ තලයට බොහෝ දුරට සමාන්තරව පවතී. මෙම නිසා එහි සෘතු විපර්යාස අනෙකුත් ග්‍රහ ලෝකවලින් සම්පූර්ණයෙන්ම වෙනස් වේ. අනෙක් ග්‍රහලෝක සෞරග්‍රහ මණ්ඩලයේ තලයට සාපේක්ෂව ඇලවෙන බෝල ලෙස දර්ශනය කළ හැකි අතර යුරේනස් වඩාත් සමාන වන්නේ පෙරළෙන බෝලයකටය. යුරේනස්ගේ සූර්ය නිවෘත්ති කාලය තුළදී එක් ධ්‍රැවයක් දිගටම හිරුට මුහුණලා තිබෙන අතර අනෙක් ධ්‍රැවය දිගටම හිරුට පසුපස හරවා පවතී. සමකය ආසන්නයේ පවතින තුනී තීරුවක් පමණක් වේගවත් දිවා රාත්‍රී චක්‍රයකට භාජනය වේ.
    යුරේනස්ගේ කක්ෂයේ අනෙක් පසදී යුරේනස්ගේ ධ්‍රැවවල සූර්යයා කෙරෙහි දිශානතිය ප්‍රතිවිරුද්ධ වේ. සෑම ධ්‍රැවයක්ම එක දිගට අවුරුදු 42 ක සූර්යයාලෝකයක් ලබාගන්නා අතර එමෙන්ම එක දිගට අවුරුදු 42 ක් අදුරේද පවතී. වික්‍රාන්ති කාලය ආසන්නයේදී හිරු යුරේනස්ගේ සමකයට මුහුණපාන අතර එයට අනෙක් ග්‍රහලෝකවලට බොහෝ සමාන දිවා රාත්‍රී චක්‍රයක් ලබාදේ. යුරේනස් 2007 දෙසැම්බර් 7 එහි මෑතකදී සිදු වූ විශ්‍රවයට ළඟා විය.
    උතුරු අර්ධගෝලය වසර දකුණු අර්ධගෝලය
    ශිශිර සූර්ය නිවෘත්තිය 1902, 1986 ගිම්හාන සූර්ය නිවෘත්තිය
    වසන්ත විෂුවය 1923, 2007 ශරත් විෂුවය
    ගිම්හාන සූර්ය නිවෘත්තිය 1944, 2028 ශිශිර සූර්ය නිවෘත්තිය
    ශරත් විෂුවය 1965, 2049 වසන්ත විෂුවය

    මෙම අක්ෂීය දිශානතියේ ප්‍රතිඵලයක් වශයෙන් යුරේනස් තම පරිභ්‍රමණ කාලය තුළදී මධ්‍යගත වශයෙන් එහි ධ්‍රැවාසන්න ප්‍රදේශවලට, සමකාසන්න ප්‍රදේශවලට වඩා විශාල සූර්ය ශක්තියක් ලබා ගනී. කෙසේ වුවද යුරේනස්ගේ සමකය එහි ධ්‍රැවවලට වඩා උෂ්ණාධික වේ. මෙයට හේතුව තවමත් අනාවරණය කොට ගෙන නැත. යුරේනස්ගේ අසාමාන්‍ය අක්ෂ ඇලවීමට ද නිවැරදි හේතුවක් නොදන්නා නමුත් සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණයේදී පෘතුවියේ ප්‍රමාණය ගත් ප්‍රාක් ග්‍රහලොවක් යුරේනස් සමග ඝට්ටනය නිසා මෙය සිදු වන්න‍ට ඇතැයි අනුමාන කෙරේ. 1986 වොයර් 2 හි පියාසැරියේදී යුරේනස්ගේ දක්ෂිණ ධ්‍රැවය සූර්යයාට බොහෝ සෙයින් කෙළින් එල්ල වී තිබුණි. මෙම ධ්‍රැවය දක්ෂිණ ධ්‍රැවය ලෙස නාමකරණය කරන ලද්දේ අන්තර් ජාතික තාරකා විද්‍යා සංගමයේ (International Astronomical Union) අනුමත කරන ලද අර්ථ දැක්වීමකට අනුවය. එහි දැක්වෙන පරිදි චන්ද්‍රිකාවක හෝ ග්‍රහලොවක උත්තරධ්‍රැවය වන්නේ ස්‍රර්යග්‍රහ මණ්ඩලයේ අචල තලයෙන් ඉහළට එසැවී තිබෙන ධ්‍රැවය වන අතර එයට ග්‍රහ ලෝකයේ භ්‍රමණ දිශාව බලනොපායි. කෙසේ වුවද සමහර අවස්ථාවලදී ධ්‍රැවතාවකරණය සඳහා වෙනස් සම්මුතියක් යොදා ගන්නා අතර ඒ පරිභ්‍රමණ දිශාවට අනුකූලව “දකුණත් නීතියෙන්” එම සම්මුතියට අනුව 1986 දී හිරුට මුහුණලා සිටියේ උත්තරධ්‍රැවයය. තාරකා විද්‍යාඥ පැට්‍රික් මුරේ මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ “ඔබට කැමති එකක් හිතා ගන්න” යනුවෙනි.


    දර්ශනය

    1995- 2006 දක්වා යුරේනස්ගේ විද්‍යාමාන විශාලත්වය +5.6 සිට +5.9 දක්වා උච්ඡාවචනය වූ අතර පියවි ඇසට +6.5 ක සීමාවක දර්ශනයක් ලබාදුණි. එහි කෝණික විෂ්කම්භය විකලා 3.4 – 3.7 අතර වන අතර මෙය විකලා 16 සිට 20 දක්වා සෙනසුරුගේ කෝණික විශ්කම්භය සමග සැසඳිය යුතුය. පැහැදිලි අහසේදී යුරේනස් පියවි ඇසට අදුරේදී දර්ශනය වන අතර දුරදක්නයකින් අපැහැදිලි තත්ව යටතේ වුවද පැහැදිලිව දර්ශනය කර ගත හැක. බාහිර විෂ්කම්භය 15 – 23cm වූ දුරදක්න මගින් කොටසක් අඳුරු පැහැයෙනුත් කොටසක් ලා නිල් පැහැයෙනුත් සහිත තැටියක් ලෙස යුරේනස් පෙනෙන අතර විශ්කම්භය 25cm හෝ ඊට වැඩි විශාල දුරදක්න මගින් වළාකුළු රටා හා ටයිටේනියා ඔබිරන් වැනි විශාල චන්ද්‍රිකා පවා දර්ශනය කර ගත හැකිය.
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බූටක් කාපු එකා මුළු ගෑණු සංහතියටම වෛර කරයි..වරද ඇත්තේ උගේ සහ උගේ කෙල්ල අතරේ වුවත් ඌට ඒවා අදාළ නැත...මොකෙක් හරි ඇසුවොත් "කෙල්ලෝ ගැන උඹට හිතෙන්නේ මොකද්ද ? " කියල බූට කාපු එකා මුළු ගෑනු සංහතියටම බනිනු ඇත...නමුත් ඇත්ත ආදරේ අත්විඳින එකෙක්ගෙන් මේ ප්‍රශ්නයම ඇසුවොත් ඔහු ලබා දෙන පිළිතුර වෙනස්ය...
    දිය රකුසාණෙනි,ඔබට තාමත් හොඳ ජ්‍යෝතිර්වේදියෙකු ලැබී නැත...ලැබුනා නම් ඔබද මෙසේ නොකියනු ඇත...
    පවට පින් දීමට කාටවත් බැරිය...නමුත් තමන්ගේ පව්කාරකම තේරුම් ගන්න මග පෙන්වන විට එම මග පෙන්වීම මැදිහත් සිතින් විචාලන්නට තරම් පුද්ගලයෙකු නිහතමානී සහ බුද්ධිමත් විය යුතුය...

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකැත් රාල;16400991 said:
    ඔයා ඔඅය කියන්නේ සුර්‍ය සිද්ධාන්ත කියන පොත ගැන. මෙකෙ අයට ඕවා කියලා වැඩක් නෑ සහෝ.
    නැකත් රාලේ උබේ අත් පොත වෙන වේදයෙ තමයි මේ කියන එව්වා තියෙන්නේ නැතුව සිලුමිණ පත්තරෙ නෙමෙයි. උඹෙ ඔය මොකක් හරි වැදගත් පොතක එහෙම මගුලක් තියෙනවනම් පෙන්නපන්.නිකම් මාරු වෙන්න හදන්න එපා...ආදා වගේ
    anguilla_anguilla.jpg
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔව් මු එදත් ආදා වගේ ලෙස්සලා ගියා





    නැකත් රාලේ උබේ අත් පොත වෙන වේදයෙ තමයි මේ කියන එව්වා තියෙන්නේ නැතුව සිලුමිණ පත්තරෙ නෙමෙයි. උඹෙ ඔය මොකක් හරි වැදගත් පොතක එහෙම මගුලක් තියෙනවනම් පෙන්නපන්.නිකම් මාරු වෙන්න හදන්න එපා...ආදා වගේ
    anguilla_anguilla.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ වලව්වේ හාමු ඔයා මෙතන පුක දෙන්න..... එපා
    චුටි ඉමල්ෂා බුට් එක තිබ්බා කියලා අඩන්නේ..... එපා
    ජොබ් හොයා හොයා එළකිරි එකේ ෆේක් බස්සන්න..... එපා
    ඕන නම් මම දෙන්නම් බ්ලොව් ජොබක් බය වෙන්න.... එපා

    ඒ රකුස් පොන්ස්ගෙ අප්පගෙ හොර ෂොට් එකක්ද උඹ? :lol:
    වැඩේ මාට්ටු පොන්ස් :rofl:

    ඇරියා කෙබ්බ එලකිරියේ ඇරුණ..........පොන්ස්
    ඉවොක් ඉවොක් ගාපු ගමං ඌ............ඩිස්-මිස්
    ගැහුවෙ බාප්පා බොගෙ අම්මට දාලා.........ටොස්
    පිහිදං වරෙන් උඹෙ අම්මගෙ හු*තෙ...........ජූස්


    :lol::lol::lol::lol:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකැත් රාල;16401048 said:
    මුලාශ්‍ර ලබාගැනීම සඳහා ලබාදුන් ග්‍රන්තය කියවන්නේ නැතුව මෙතන බොරු සෝබනයක් දැම්මනේ. ඉතින් දැන් අර පොත බලලා ඒකෙ තියන මුලාශ්‍ර වලින් ඔයාගෙ සැකය දුරු කරගන්න. මම ජ්‍යොතිර් වේදියෙක් මිසක් මුලාශ්‍ර කටපාඩම් කරන කෙනෙක් නෙමෙයි. අවශ්‍ය මුලාශ්‍ර මම කියපු ග්‍රන්තයෙන් ගන්න පුලුවන්. ඉතින් දැන් බොරුවට මෙතන කාලෙ කාල වැඩක් නෑනෙ. එහෙනම් මම ගියා. පොත කියවලා අනිවර්යෙන් කියන්න. හිතේ තියන් ඉන්න එප හොඳද. ඔයා වගේ නිකන් ඉන්නවනම් දවසම හරි ඉන්නවා. නමුත් 3න් පස්සේ ආයෙත් මිනිස්සු එනවා හඳහන් බලවගන්න... දැන් කියන්න එපා පැනලා ගියා කියලා. ඔයා තමයි සුදානම් නොවී ත්‍රෙඩ් එක දැම්මෙ. දැන් හොඳ ලමය වගේ පොත කියවල ඉවරවෙලා මට කියන්න. නිකන් බොරුවට වටේ දුවන්න එපා හොඳේ.
    අන්න මාරු...මම මගේ මුලාශ්‍ර පෙන්නුවා..දැන් උඹේ වාරෙ.. උබේ ඔය කඩල ගොටු ගහන පොත කියවපු එකෙක් හරි මෙතන ඉන්නවනම් පෙන්නපන් බලන්න.
    උඹ පූන නූලක් එහෙම දාගෙන ඉන්නේ වේදය කියවන්නේ නැතුවද? වෙදයේ තියෙන්න එකක්,සිලුමිණ පත්තරේ තව එකක්..දැන් කොයි එකද උඹ පිලිගන්නේ කියපන් බලන්න..
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බූටක් කාපු එකා මුළු ගෑණු සංහතියටම වෛර කරයි..වරද ඇත්තේ උගේ සහ උගේ කෙල්ල අතරේ වුවත් ඌට ඒවා අදාළ නැත...මොකෙක් හරි ඇසුවොත් "කෙල්ලෝ ගැන උඹට හිතෙන්නේ මොකද්ද ? " කියල බූට කාපු එකා මුළු ගෑනු සංහතියටම බනිනු ඇත...නමුත් ඇත්ත ආදරේ අත්විඳින එකෙක්ගෙන් මේ ප්‍රශ්නයම ඇසුවොත් ඔහු ලබා දෙන පිළිතුර වෙනස්ය...
    දිය රකුසාණෙනි,ඔබට තාමත් හොඳ ජ්‍යෝතිර්වේදියෙකු ලැබී නැත...ලැබුනා නම් ඔබද මෙසේ නොකියනු ඇත...
    පවට පින් දීමට කාටවත් බැරිය...නමුත් තමන්ගේ පව්කාරකම තේරුම් ගන්න මග පෙන්වන විට එම මග පෙන්වීම මැදිහත් සිතින් විචාලන්නට තරම් පුද්ගලයෙකු නිහතමානී සහ බුද්ධිමත් විය යුතුය...

    මට හොද ජොතිර්වෙදියෙක් එපා මචන්...මට කාත් එක්ක වත් වයිරයක් නෑ. නමුත් අපේ අහින්සක මිනිස්සු රවට්ට රවට්ට කරන අපරාද ඉවසන්න බෑ. මිනිස්සු අසරණ වුනාම ඕනෙ මගුලක එල්ලෙනවා. නමුත් මිත්යා විශ්වාස පසු පස් ගියොත් ගැලවීමක් නෑ. ලන්කාවෙ සාසනෙත් මුන්ටික විනාස කරන්වා. ඔය බලපන් ඇවටාර් එක ඉන්නේ පූන නූලක් දාගෙන,නලලේ අලු ගාගෙන. මුන් බෞද්ධයොද? ඉස්සෙල්ලා ඒක තෙරුම් ගනින්.
    (මම AL kale maths මච්න්)
     

    aruna47

    Well-known member
  • පැටියා;16401067 said:
    ඒ රකුස් පොන්ස්ගෙ අප්පගෙ හොර ෂොට් එකක්ද උඹ? :lol:
    වැඩේ මාට්ටු පොන්ස් :rofl:

    ඇරියා කෙබ්බ එලකිරියේ ඇරුණ..........පොන්ස්
    ඉවොක් ඉවොක් ගාපු ගමං ඌ............ඩිස්-මිස්
    ගැහුවෙ බාප්පා බොගෙ අම්මට දාලා.........ටොස්
    පිහිදං වරෙන් උඹෙ අම්මගෙ හු*තෙ...........ජූස්


    :lol::lol::lol::lol:

    ඉන්නේ නුවර වලව්වේ..... පොන්ස්
    හොයන්නේ ඩොක්යාර්ඩ් ජොබ්ස්..... පොන්ස්
    දෙන්නද බ්ලොව් ජොබ් ඩේලි........ පොන්ස්
    අම්මාව යවපන් හාමුට පැටියා.... පොන්ස්
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මට හොද ජොතිර්වෙදියෙක් එපා මචන්...මට කාත් එක්ක වත් වයිරයක් නෑ. නමුත් අපේ අහින්සක මිනිස්සු රවට්ට රවට්ට කරන අපරාද ඉවසන්න බෑ. මිනිස්සු අසරණ වුනාම ඕනෙ මගුලක එල්ලෙනවා. නමුත් මිත්යා විශ්වාස පසු පස් ගියොත් ගැලවීමක් නෑ. ලන්කාවෙ සාසනෙත් මුන්ටික විනාස කරන්වා. ඔය බලපන් ඇවටාර් එක ඉන්නේ පූන නූලක් දාගෙන,නලලේ අලු ගාගෙන. මුන් බෞද්ධයොද? ඉස්සෙල්ලා ඒක තෙරුම් ගනින්.
    (මම AL kale maths මච්න්)

    (එල,මාත් A/L maths කලේ)...හැමදේම විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි බව උඹට තේරෙනවා ඇතිනේ මචෝ...අනික බන් ඕන field එකක හොරු ඉන්නවනේ බන්...මේ ලඟදි අර දොස්තර කෙනෙකුත් අහු වුනේ ගෑනුන්ගේ toilet ගාව camera සෙට් කරලා...හැබැයි ඉතින් මෙහෙම අසහන කාරයෙක් නිසා මුළු වෛද්‍ය ක්ෂේත්‍රයටම බනින එක වැරදි බව උඹට තේරෙනවනේ මචෝ...අනික මෙහෙම පිස්සෙක් හිටපු පලියට මිනිස්සු දොස්තරලගෙන් බෙහෙත් ගන්න එක නවත්තයිද ?? නෑනේ.. ඒ වගේම තමයි බන් මේ ජ්‍යෝතිෂයට මුවා වෙලා තමන්ගේ මදිය තර කර ගන්න අය ඉන්නවා..හැබැයි කේන්දරේ හොඳට බලල දීල අපි දෙන දෙයක් හිත සතුටින් භාර ගන්න ගුරුන්නාන්සේලත් ඉන්නවා බන් ඒ මනුස්සයෝ ප්‍රසිද්ධ නොවුනට...
     
    Jun 17, 2013
    182
    57
    0
    යුරේනස් ප්ලුටො දකින්නේ කොහොමද බන් ජොතිශයෙන්.. ඇහැට පේන පේන විදිහට හදපු මිතයාවක් නේ ඕක.ඔය හොර තක්කඩි එලවන එකනම් හොද වැඩක් තමයි ....