නැකත් වේලාවන්


2009 වර්ෂයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකත් වේලාවන් පහත දැක්වේ.





  • පුණ්*ය කාලය අප්*රේල් 13 සඳුදා පස්වරු 06.23 - පසුදින පෙරවරු 07.11
  • සියලු වැඩ අත්හැරීම අප්*රේල් 13 සඳුදා පස්වරු 06.23
  • ආහාර පිසීම අප්*රේල් 14 අඟහරුවාදා පෙරවරු 05.05
  • වැඩ ඇල්ලීම, ආහාර අනුභවය හා ගනුදෙනු කිරිම අප්*රේල් 14 අඟහරුවාදා පෙරවරු 05.50
  • හිස තෙල් ගෑම අප්*රේල් 15 බදාදා පෙරවරු 07.32
  • රැකි රක්ෂා සඳහා පිටව යාම අප්*රේල් 20 සඳුදා පෙරවරු 06.28