2009 වර්ෂයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකත් වේලාවන් පහත දැක්වේ.
- පුණ්*ය කාලය අප්*රේල් 13 සඳුදා පස්වරු 06.23 - පසුදින පෙරවරු 07.11
- සියලු වැඩ අත්හැරීම අප්*රේල් 13 සඳුදා පස්වරු 06.23
- ආහාර පිසීම අප්*රේල් 14 අඟහරුවාදා පෙරවරු 05.05
- වැඩ ඇල්ලීම, ආහාර අනුභවය හා ගනුදෙනු කිරිම අප්*රේල් 14 අඟහරුවාදා පෙරවරු 05.50
- හිස තෙල් ගෑම අප්*රේල් 15 බදාදා පෙරවරු 07.32
- රැකි රක්ෂා සඳහා පිටව යාම අප්*රේල් 20 සඳුදා පෙරවරු 06.28

