නැකත් රාළ ඔයාට දැන් ගැලවෙන්න තියන එකම තුරුම්පුව තමයි දැන් එන්න ,හෙට එන්න ,අද එන්න කියන එක. මේක දැම්මම ගොඩ එන්න පුළුවන් නේ. අනේ බන් මම සිරා පොරක් නම් මම උපරිම සති 4 කල් දෙනවා.
ඔය වගේ බයිලා ගහල මග අරින එක ඔයාල වගේ අයගේ ලක්ෂණයක් .
විශේෂ නිවේදනයයි. මිට වඩා මම මගේ වටිනා කාලය මිත්යාවක් වෙනුවෙන් යොදවන්න ආස නැත. ඔබට සති 4 කින් අභියෝගය බාර ගත හැකිනම් මට කියන්න. එචරයි.[/SIZE]
නැකතා lossssss
Good Luck Nakatha Rala

අවසාන ප්රශ්නය. නැකත්රාළ හරි දක්ෂයෙක් නම් ඇයි සති 4 කින් තම දක්ෂතා පෙන්වන්න අකමැති. ?

ඔට්ටුව දානකොට සින්හයා වගේ කියල තියෙන්නෙ ලක්ශ 10 ක් ලාච්චුවේ තියාගෙන වගේ නෙ මොකද දැන් ඇබරෙන්නෙ ..ඔට්ට්ව දානකොට ඔහොම කතාවක් කියලා නෑ නෙ

හරි තව දින හතකින් මම සුදානම් . හැබයි ඒ සල්ලි වලට නොවෙයි.
)අවසාන ප්රශ්නය. නැකත්රාළ හරි දක්ෂයෙක් නම් ඇයි සති 4 කින් තම දක්ෂතා පෙන්වන්න අකමැති. ?

මෙන්න දෙවන අභියෝගය.
නකත්රලට සති 4 ක් ඉන්නම බැරිලු.හරි තව දින හතකින් මම සුදානම් . හැබයි ඒ සල්ලි වලට නොවෙයි.
මම ඔට්ටුව පරාද උනොත් එළකිරි වෙබ් අඩවියේ අර ස්කර්වී වගේ නිරුවත් වී එලකිරියෙන් මම සමු ගනිමි.
දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.
පුලුවන්ද නැකත් රාලේ
මෙන්න දෙවන අභියෝගය.
නකත්රලට සති 4 ක් ඉන්නම බැරිලු.හරි තව දින හතකින් මම සුදානම් . හැබයි ඒ සල්ලි වලට නොවෙයි.
මම ඔට්ටුව පරාද උනොත් එළකිරි වෙබ් අඩවියේ අර ස්කර්වී වගේ නිරුවත් වී එලකිරියෙන් මම සමු ගනිමි.
දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.
පුලුවන්ද නැකත් රාලේ

ඔට්ටුව දානකොට සින්හයා වගේ කියල තියෙන්නෙ ලක්ශ 10 ක් ලාච්චුවේ තියාගෙන වගේ නෙ මොකද දැන් ඇබරෙන්නෙ ..ඔට්ට්ව දානකොට ඔහොම කතාවක් කියලා නෑ නෙ
mee yana widiyata sathi 4k yanakotaa umba kiyawii mage kakula kadunaaa thawa masa 2k withara kal ona kiyalaaa...![]()
ඉතින් බන් මම එහෙම කිවොත් ඔට්ටුව පරාදයි .

hari mcn uuta salli ganna time yanawane. salli natuwa minissunge danaganeema pinisa oka daanna kiyamu api okkoma. etakota api nodanna dewal tiyenawanam apitat danaganna puluwan ne.
salli natuwa wade karamuda ? mokada kiyanne.
shaastrayaka atta bawa ho waradi bawa pennanna salli awashya na.
anit eka me thread eka dan salli deen eka nisa wena pattakata yanawa.
matat balaaganna one nakathata attatama kiyanna puluwan da barida kiya.a
mage nigamanaya tamai ba kiyana eka.
mokada ekama hospital eke ekama welawata babala detun denek upadinna puluwan, etakota e hama babagema gender eka ekama wenne nati awastawaka kohomada kiyanne hariyatama.
මෙන්න දෙවන අභියෝගය.
නකත්රලට සති 4 ක් ඉන්නම බැරිලු.හරි තව දින හතකින් මම සුදානම් . හැබයි ඒ සල්ලි වලට නොවෙයි.
මම ඔට්ටුව පරාද උනොත් එළකිරි වෙබ් අඩවියේ අර ස්කර්වී වගේ නිරුවත් වී එලකිරියෙන් මම සමු ගනිමි.
දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.
පුලුවන්ද නැකත් රාලේ

ගොං ජෝක් දාන්න එපා බන්. උඹේ ඔය 3/4 අහවල් එක බලන්න මෙතන ඉන්න එවුන් කොල්ලොකාරයෝ කියලා හිතුවද 

උඹගේ ජංගි ගලවන්න අරූ මොන මගුලකටද මහන්සි වෙන්නේ 

උඹ කොහොමත් එලකිරියේ නිර්වස්ත්ර වෙලා ඉවරයි.අතේ සල්ලි නැතුව රැඟුවේ කවුරුවත් ඕක භාර ගන්න එකක් නෑ කියලා නේ 

දැංවත් පේපෑල් $ විකුණගෙන තියෙන ණයක් බේරගෙන කීයක් හරි හම්බ කරගනින්කෝ. රාලගේ බිජ්ජ වැටෙනකන් පස්සෙන් ගියා කියලා උඹට ඇති වෙන, ලැබෙන දෙයක් නෑ 

hari mcn uuta salli ganna time yanawane. salli natuwa minissunge danaganeema pinisa oka daanna kiyamu api okkoma. etakota api nodanna dewal tiyenawanam apitat danaganna puluwan ne.
salli natuwa wade karamuda ? mokada kiyanne.
shaastrayaka atta bawa ho waradi bawa pennanna salli awashya na.
anit eka me thread eka dan salli seen eka nisa wena pattakata yanawa.
matat balaaganna one nakathata attatama kiyanna puluwan da barida kiyala
mage nigamanaya tamai ba kiyana eka.
mokada ekama hospital eke ekama welawata babala detun denek upadinna puluwan, etakota e hama babagema gender eka ekama wenne nati awastawaka kohomada kiyanne hariyatama.
umba eka kiyanneee sathi 4kin neeeee. dan umba blue photo danna try kale laksha 10 wenuwataaaa, ewidiyata maru karawiii sathi 4k yanakotaaaa...ඉතින් බන් මම එහෙම කිවොත් ඔට්ටුව පරාදයි .

මෙන්න දෙවන අභියෝගය.
නකත්රලට සති 4 ක් ඉන්නම බැරිලු. හරි තව දින හතකින් මම සුදානම් . හැබයි ඒ සල්ලි වලට නොවෙයි.
මම ඔට්ටුව පරාද උනොත් එළකිරි වෙබ් අඩවියේ අර ස්කර්වී වගේ නිරුවත් වී එලකිරියෙන් මම සමු ගනිමි. එයට අමතරව නැකත් රාළගෙන් ද සමාව අයදිමි. මම දිමුවොත් නැකත් රාළ නිරුවත්වී හෝ නොවී එලකිරියෙන් සමු ගත යුතුය. ( එලකිරියෙන් යන්න යන්න බැරිම නම් එත් කමක් නැහැ )