HAneo;16346471[SIZE=3 said:]
නැකත් රාල් කනප්පුව ඇවිද්දවනවා කියන එක කරන්න පුළුවන් කියල මේ ඔට්ටුව අල්ලපු එකත් එක්ක (සිරිපාල) මම ලක්ෂ 20 ක් + බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ඉදිරි පස දොරටුවේදී ඇදුම් සියල්ල ගලවා විනාඩි 30 ඉන්නවා කියලා ඔට්ටු අල්ලනවා. මොකද කියන්නේ ?[/[/SIZE]QUOTE]
අනෙ අම්මේහ් එපා........
නිකං මොකටද බං පත්තරේ හෙඩ් ලයින් ලියව ගන්නෙ නසහ කූඩුවෙ ලගින්නේ![]()
එහෙම දෙයක් හිතල නෙමේ මචන් කිව්වේ. නැකත් රාල කිව්ව කනප්පුව සෙලවීම මම මාතරදී ඇස දෙකින්ම දැක්කා. නැකත් රාල කලේ නැත්නම් මම ඒ කරපු කෙනාව ගෙනල්ල හරි කරවනවා.
මම ඇල්ලුව් ඔට්ටුව ඇත්තටම තමා ඇල්ලුවේ. සිරිපාලය වරෙන් හෙළුවෙන් ඉන්න බය නැත්නම්
නැකැත් රාල;16347383 said:ඔව් සහෝ තව විෂේෂ යෙදුමක් තියනවා රවි චන්ද්ර හා ලග්නාදීපති පාප ග්රහයන් එක්ක සංයෝග වෙලා අසුභ ග්රහ දෘෂ්ටි විතරක් වැටිලා සුභ ග්රහයන්ට පේන්නේ නැත්තන් අඩු ආයුෂ යෝගයක්. සෙනසුරු මහ දසාවක් එක්ක සෙනසුරු ඒරාෂ්ඨක කාලයේදී මැරෙනවා..ලග්නයේ සුභයෙක් හිටියොත් දෝෂ භන්ගයි
මචන් මට නයි අරින්න ඕන නැහැ. මට නයි අරින්න ඕනනම් 5 මිලියන් විතර දාල ඔට්ටුව අල්ලන්න පුළුවන් කියන්න තිබ්බ. අනෙක ලක්ෂ 10 බැරිනම් මම ලක්ෂ 5 කට් උනත් එකඟයි කීවා. අනෙක් පැත්තෙන් ගත්තම මචන් මේක ඔට්ටුවක්. මම මෝඩයෙක් වෙන්න පුළුවන්. මම ඔට්ටුව පරද උනොත් මම මෙතන කිච වෙයි. එදාට මම මෙතනින් යනවා. ඉතින් මේ ත්රෙඩ් එක වෙන පැත්තකට යොමු කරන්න උත්සහ ගන්න එපා. මට ලක්ෂ 10 හොයාගන්න එක ලොකු කජ්ජක් නොවෙයි. එකියන්නේ මම මහා ලොකු පෝසතෙක් කියන එක නොවෙයි. මගේ වාහනේ විකුණලා මට ඒ මුදල සොයා ගන්න පුළුවන්.
උබත් එක්ක මට වාද කරලා තේරුමක් නැහැ බන්. ඔයාට ඕනනම් ඔයාගේ මතය තුල ඉන්න. එකේ අවිලක් නැහැ.
එහෙම දෙයක් හිතල නෙමේ මචන් කිව්වේ. නැකත් රාල කිව්ව කනප්පුව සෙලවීම මම මාතරදී ඇස දෙකින්ම දැක්කා. නැකත් රාල කලේ නැත්නම් මම ඒ කරපු කෙනාව ගෙනල්ල හරි කරවනවා.
මම ඇල්ලුව් ඔට්ටුව ඇත්තටම තමා ඇල්ලුවේ. සිරිපාලය වරෙන් හෙළුවෙන් ඉන්න බය නැත්නම්
kAmathinam kiyaladhennam karana widhiha.. habayi saasthareata aadare karana ayata witharayi...
නැකැත් රාල;16347455 said:හරි ඔයාට 15 නෑ කියනවනේ.. කමක් නෑ ලක්ෂ 10ත් අරන් අනිද්දා (05.03.2014) උදේ 10.00 වෙද්දී බත්තරමුල්ල සුභූති පුර පාරේ නීතීඥ කුමුදු ලියනගේ මහතාගේ කාර්යාලයට එන්න.. 12.03.2014 බදාදා උදේ 9.53 යෙදෙන නැකතෙන් ඔට්ටුවේ වැඩේ පටන් ගන්නවා.. දැන් කියන්න එපා සල්ලි නෑ කියලා. මොකද 12 වෙනිදා නැකත මගාරින්න බෑ.. හැබැයි අනිද්දට නෑවිත් ආයේ එලකිරියේ කයිවාරු නම් ගහන්න එන්න එපා.. හෙට ඔයාට මතක්කරන්න මම කෝල් එකක් දෙන්නම් දුරකථන අංකය මට පී.එම්. කරන්න...

ඔය ඉතින් මට ගෙදර ඉන්න දෙන්නම නෑනෙ උයානැකැත් රාල;16347464 said:kAmathinam kiyaladhennam karana widhiha.. habayi saasthareata aadare karana ayata witharayi...

ammatasiri, baduma tamai
dan mokakda karala pennanna yanne ?
nalath raala welawal dunnama ipadunu gaanuda pirimida , marilada nadda kiyalada kiyanne ?

නැකැත් රාල;16347464 said:kAmathinam kiyaladhennam karana widhiha.. habayi saasthareata aadare karana ayata witharayi...
වැඩේ දැක්කා විතරයි මචන්
ඇත්තටම කරන විදිහ දැනගන්න ආසයි. අපි වගේ මේ සාස්තරේ 0 ඉන්න නිසා මම එක ගැන වැඩිය එලෙව්වේ නැ . අනික ඒ වෙලාවේ ඒ මහත්තයගෙන් එක අහන්න බය හිතුනා බන්. වැඩේ දැනගන්න නම් 100% ක් කැමති
නැකැත් රාල;16347464 said:--- Adha kaleta godak useful vena deyak mea garu sastharaya. Venasa program eke live pennuwa, kanappuwa magin Gampaha patthe Gurunnanse kenek kanappuwa magin watch eka soyala deepu eka. MEKA ELAKIRIYA MEMBERS LATA KIYALA DENNA . GODAK PIN SIDUVEVI. Adha kaleta godak useful vena nisa.kAmathinam kiyaladhennam karana widhiha.. habayi saasthareata aadare karana ayata witharayi...
⌈‡—KSR—‡⌉;16347486 said:කනප්පුව ඇවිද්දනවා කියන්නෙ අමූලික බොරුවක්. ඇවිද්දනවා නම් තනියම අවිදින්න ඕන නෙ? ඇයි දෙන්නෙක් අල්ලන්නෙ? ඔතන වෙන්නෙ මනසෙන් පිරිහුන කෙනෙක්ට ඕක අල්ලන්න කියලා එයාගේ යටි හිතට නියෝග කරන එක. කනප්පු නෙමේ ඕනම එකෙක් කරකවන්න ඇවිද්දන්න පුලුවන් ඔය විදිහට.
නැකැත් රාල;16347499 said:
kanappuwa wisi welaa yana nisay allan inna kiyanne. ehenam pol mathirilla, haal mathirilla, kawadi mathirilla.. oya okkoma horu allana widhi thama..
නැකැත් රාල;16347499 said:
kanappuwa wisi welaa yana nisay allan inna kiyanne. ehenam pol mathirilla, haal mathirilla, kawadi mathirilla.. oya okkoma horu allana widhi thama..
100% හරි යන්නෙ නැහැ නෙ? 10000000000000 බැලුවොත් එකයි දෙකයි හරි යන්නෙ. ඒවා ලොකුවට පත්තරෙ යනවා අන්න අරූ අහවල් එක ඇවිද්දල හොරු හොයනවා කියලා. එහෙම නම් අපරාධ අංස මොකටද ලංකාවට? අරූගේ අහවල් එක කැරකෙව්වම ඇති නෙ?Kanappuwa avidinava vitharak nevene. Horu, Nathi una deya pawa soya dena avastha thiyenavane.