නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

Status
Not open for further replies.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    HAneo;16346471[SIZE=3 said:
    ]
    නැකත් රාල් කනප්පුව ඇවිද්දවනවා කියන එක කරන්න පුළුවන් කියල මේ ඔට්ටුව අල්ලපු එකත් එක්ක (සිරිපාල) මම ලක්ෂ 20 ක් + බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ඉදිරි පස දොරටුවේදී ඇදුම් සියල්ල ගලවා විනාඩි 30 ඉන්නවා කියලා ඔට්ටු අල්ලනවා. මොකද කියන්නේ ?
    [/[/SIZE]QUOTE]
    අනෙ අම්මේහ් එපා........
    නිකං මොකටද බං පත්තරේ හෙඩ් ලයින් ලියව ගන්නෙ නසහ කූඩුවෙ ලගින්නේ:dull::dull:

    එහෙම දෙයක් හිතල නෙමේ මචන් කිව්වේ. නැකත් රාල කිව්ව කනප්පුව සෙලවීම මම මාතරදී ඇස දෙකින්ම දැක්කා. නැකත් රාල කලේ නැත්නම් මම ඒ කරපු කෙනාව ගෙනල්ල හරි කරවනවා.
    මම ඇල්ලුව් ඔට්ටුව ඇත්තටම තමා ඇල්ලුවේ. සිරිපාලය වරෙන් හෙළුවෙන් ඉන්න බය නැත්නම්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අමුතු පොෂ් බව පටල ගන්නේ
    පුරාණ දේ වටින කම නොම දන්නේ
    කොස් පොලොස් නැත මුන් හදුනන්නේ
    පිට රට වලටම වැද ආවඩන්නේ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නැකැත් රාල;16347383 said:
    ඔව් සහෝ තව විෂේෂ යෙදුමක් තියනවා රවි චන්ද්‍ර හා ලග්නාදීපති පාප ග්‍රහයන් එක්ක සංයෝග වෙලා අසුභ ග්‍රහ දෘෂ්ටි විතරක් වැටිලා සුභ ග්‍රහයන්ට පේන්නේ නැත්තන් අඩු ආයුෂ යෝගයක්. සෙනසුරු මහ දසාවක් එක්ක සෙනසුරු ඒරාෂ්ඨක කාලයේදී මැරෙනවා..ලග්නයේ සුභයෙක් හිටියොත් දෝෂ භන්ගයි

    pone nam ber eka pm karanna ..hadahanaka wadk gana ahanna ...pone eken inne pm danna awl
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හරි ඔයාට 15 නෑ කියනවනේ.. කමක් නෑ ලක්ෂ 10ත් අරන් අනිද්දා (05.03.2014) උදේ 10.00 වෙද්දී බත්තරමුල්ල සුභූති පුර පාරේ නීතීඥ කුමුදු ලියනගේ මහතාගේ කාර්යාලයට එන්න.. 12.03.2014 බදාදා උදේ 9.53 යෙදෙන නැකතෙන් ඔට්ටුවේ වැඩේ පටන් ගන්නවා.. දැන් කියන්න එපා සල්ලි නෑ කියලා. මොකද 12 වෙනිදා නැකත මගාරින්න බෑ.. හැබැයි අනිද්දට නෑවිත් ආයේ එලකිරියේ කයිවාරු නම් ගහන්න එන්න එපා.. හෙට ඔයාට මතක්කරන්න මම කෝල් එකක් දෙන්නම් දුරකථන අංකය මට පී.එම්. කරන්න...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් මට නයි අරින්න ඕන නැහැ. මට නයි අරින්න ඕනනම් 5 මිලියන් විතර දාල ඔට්ටුව අල්ලන්න පුළුවන් කියන්න තිබ්බ. අනෙක ලක්ෂ 10 බැරිනම් මම ලක්ෂ 5 කට් උනත් එකඟයි කීවා. අනෙක් පැත්තෙන් ගත්තම මචන් මේක ඔට්ටුවක්. මම මෝඩයෙක් වෙන්න පුළුවන්. මම ඔට්ටුව පරද උනොත් මම මෙතන කිච වෙයි. එදාට මම මෙතනින් යනවා. ඉතින් මේ ත්‍රෙඩ් එක වෙන පැත්තකට යොමු කරන්න උත්සහ ගන්න එපා. මට ලක්ෂ 10 හොයාගන්න එක ලොකු කජ්ජක් නොවෙයි. එකියන්නේ මම මහා ලොකු පෝසතෙක් කියන එක නොවෙයි. මගේ වාහනේ විකුණලා මට ඒ මුදල සොයා ගන්න පුළුවන්.

    උබත් එක්ක මට වාද කරලා තේරුමක් නැහැ බන්. ඔයාට ඕනනම් ඔයාගේ මතය තුල ඉන්න. එකේ අවිලක් නැහැ.

    හරි උබේ වාහනේ විකුනන්න ඕනේ නැ
    හෙළුවෙන් ඉන්න ඔට්ටුවට කැමතිද? එකේ සල්ලි යන්නේ නැ . මොකුත් වෙන්නේ නැනේ.
    උබේ මතය 100% හරි කියල හිතනවානම්. විශේෂයෙන් උබේ හිත බය නැත්නම්. උබේ පොර ටෝක් වගේම වැඩත් තියේ කියල පෙන්නන ඕනේ නම් වරෙන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එහෙම දෙයක් හිතල නෙමේ මචන් කිව්වේ. නැකත් රාල කිව්ව කනප්පුව සෙලවීම මම මාතරදී ඇස දෙකින්ම දැක්කා. නැකත් රාල කලේ නැත්නම් මම ඒ කරපු කෙනාව ගෙනල්ල හරි කරවනවා.
    මම ඇල්ලුව් ඔට්ටුව ඇත්තටම තමා ඇල්ලුවේ. සිරිපාලය වරෙන් හෙළුවෙන් ඉන්න බය නැත්නම්

    kAmathinam kiyaladhennam karana widhiha.. habayi saasthareata aadare karana ayata witharayi...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නැකැත් රාල;16347455 said:
    හරි ඔයාට 15 නෑ කියනවනේ.. කමක් නෑ ලක්ෂ 10ත් අරන් අනිද්දා (05.03.2014) උදේ 10.00 වෙද්දී බත්තරමුල්ල සුභූති පුර පාරේ නීතීඥ කුමුදු ලියනගේ මහතාගේ කාර්යාලයට එන්න.. 12.03.2014 බදාදා උදේ 9.53 යෙදෙන නැකතෙන් ඔට්ටුවේ වැඩේ පටන් ගන්නවා.. දැන් කියන්න එපා සල්ලි නෑ කියලා. මොකද 12 වෙනිදා නැකත මගාරින්න බෑ.. හැබැයි අනිද්දට නෑවිත් ආයේ එලකිරියේ කයිවාරු නම් ගහන්න එන්න එපා.. හෙට ඔයාට මතක්කරන්න මම කෝල් එකක් දෙන්නම් දුරකථන අංකය මට පී.එම්. කරන්න...
    :yes::yes::yes::yes:
     
    aruna47

    Well-known member
  • නැකැත් රාල;16347455 said:
    හරි ඔයාට 15 නෑ කියනවනේ.. කමක් නෑ ලක්ෂ 10ත් අරන් අනිද්දා (05.03.2014) උදේ 10.00 වෙද්දී බත්තරමුල්ල සුභූති පුර පාරේ නීතීඥ කුමුදු ලියනගේ මහතාගේ කාර්යාලයට එන්න.. 12.03.2014 බදාදා උදේ 9.53 යෙදෙන නැකතෙන් ඔට්ටුවේ වැඩේ පටන් ගන්නවා.. දැන් කියන්න එපා සල්ලි නෑ කියලා. මොකද 12 වෙනිදා නැකත මගාරින්න බෑ.. හැබැයි අනිද්දට නෑවිත් ආයේ එලකිරියේ කයිවාරු නම් ගහන්න එන්න එපා.. හෙට ඔයාට මතක්කරන්න මම කෝල් එකක් දෙන්නම් දුරකථන අංකය මට පී.එම්. කරන්න...

    සි.....රි.....පා.....ල හෙළුවෙන් ඉන්න හරි වරේන් යකෝ :baffled:
    profilepic26553_29.gif
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නැකැත් රාල;16347464 said:
    kAmathinam kiyaladhennam karana widhiha.. habayi saasthareata aadare karana ayata witharayi...
    ඔය ඉතින් මට ගෙදර ඉන්න දෙන්නම නෑනෙ උයා :P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ammatasiri, baduma tamai
    dan mokakda karala pennanna yanne ?

    nalath raala welawal dunnama ipadunu gaanuda pirimida , marilada nadda kiyalada kiyanne ?
     
    May 25, 2012
    94
    8
    0
    කනප්පුව ඇවිද්දනවා කියන්නෙ අමූලික බොරුවක්. ඇවිද්දනවා නම් තනියම අවිදින්න ඕන නෙ? ඇයි දෙන්නෙක් අල්ලන්නෙ? ඔතන වෙන්නෙ මනසෙන් පිරිහුන කෙනෙක්ට ඕක අල්ලන්න කියලා එයාගේ යටි හිතට නියෝග කරන එක. කනප්පු නෙමේ ඕනම එකෙක් කරකවන්න ඇවිද්දන්න පුලුවන් ඔය විදිහට.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ammatasiri, baduma tamai
    dan mokakda karala pennanna yanne ?

    nalath raala welawal dunnama ipadunu gaanuda pirimida , marilada nadda kiyalada kiyanne ?
    :yes:
    මං දන්න හැටියටනම් නැකත් රාල වගේ සාස්තරේ නිවරදිව දන්න අයටනම් ඕක ලොකුම ගේමක් නෙමෙ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නැකැත් රාල;16347464 said:
    kAmathinam kiyaladhennam karana widhiha.. habayi saasthareata aadare karana ayata witharayi...

    වැඩේ දැක්කා විතරයි මචන්
    ඇත්තටම කරන විදිහ දැනගන්න ආසයි. අපි වගේ මේ සාස්තරේ 0 ඉන්න නිසා මම එක ගැන වැඩිය එලෙව්වේ නැ . අනික ඒ වෙලාවේ ඒ මහත්තයගෙන් එක අහන්න බය හිතුනා බන්. වැඩේ දැනගන්න නම් 100% ක් කැමති
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    නැකැත් රාල;16347464 said:
    kAmathinam kiyaladhennam karana widhiha.. habayi saasthareata aadare karana ayata witharayi...
    --- Adha kaleta godak useful vena deyak mea garu sastharaya. Venasa program eke live pennuwa, kanappuwa magin Gampaha patthe Gurunnanse kenek kanappuwa magin watch eka soyala deepu eka. MEKA ELAKIRIYA MEMBERS LATA KIYALA DENNA . GODAK PIN SIDUVEVI. Adha kaleta godak useful vena nisa.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ⌈‡—KSR—‡⌉;16347486 said:
    කනප්පුව ඇවිද්දනවා කියන්නෙ අමූලික බොරුවක්. ඇවිද්දනවා නම් තනියම අවිදින්න ඕන නෙ? ඇයි දෙන්නෙක් අල්ලන්නෙ? ඔතන වෙන්නෙ මනසෙන් පිරිහුන කෙනෙක්ට ඕක අල්ලන්න කියලා එයාගේ යටි හිතට නියෝග කරන එක. කනප්පු නෙමේ ඕනම එකෙක් කරකවන්න ඇවිද්දන්න පුලුවන් ඔය විදිහට.

    kanappuwa wisi welaa yana nisay allan inna kiyanne. ehenam pol mathirilla, haal mathirilla, kawadi mathirilla.. oya okkoma horu allana widhi thama..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නැකැත් රාල;16347499 said:

    kanappuwa wisi welaa yana nisay allan inna kiyanne. ehenam pol mathirilla, haal mathirilla, kawadi mathirilla.. oya okkoma horu allana widhi thama..

    mcn mata horek allanna one,
    kiyapan oya kanappu awidina ekek ehenam ?
    balamu porata puluwan da kiyala.....

    aa, e kata walin wadak na, ubai siripalayay bet eka daana dawasa matat kiyapan, maat enawa balanna, mokada maat kendara wiswasa karanne na. uba wade hariyatama karot uba kiyanne atta kiyala piliganna puluwan. kedara 20 ka wat kiyanna one.

    1987 - 01-11 dawal 1.15
    kiyapan balanna mu gana wistare, gaanuda pirimida,
    koheda ipadune wage ewa,
     
    May 25, 2012
    94
    8
    0
    නැකැත් රාල;16347499 said:

    kanappuwa wisi welaa yana nisay allan inna kiyanne. ehenam pol mathirilla, haal mathirilla, kawadi mathirilla.. oya okkoma horu allana widhi thama..

    කනප්පුව කවදවත් විසි වෙන්නෙ නැහැ.. අත අරින්න එපා කියලා කට්ටඩියා කෑ ගහන්නෙ අත ඇරියාම ඕක නොයන නිසා. හැබැයි ඉස්සර මම පොඩි කාලේ එක්තරා හාමුදුරු නමක් ටොන් 2ක් 3ක් බර ලී ලොරියක් ඉස්සුවා අත තියන්නෙත් නැතුවම. ඒක දැකපු මුස්ලිම් / ක්‍රිස්තියන් අය ගොඩක් බෞද්ධ උනා. හැබැයි එ0ක කලේ ප්‍රාතිහාරෙකට නෙමේ ලොරියට යට වෙල ඉඳපු මනුස්සයෙක් බේර ගන්න. ඉස්සර එහෙම වැඩ දන්න අය හිටියට දැන් ඉන්නෙ අර වීක් පොයින්ට් වලින් වැඩ පෙන්නන කාළකන්නි විතරයි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kanappuwa avidinava vitharak nevene. Horu, Nathi una deya pawa soya dena avastha thiyenavane.
     
    May 25, 2012
    94
    8
    0
    Kanappuwa avidinava vitharak nevene. Horu, Nathi una deya pawa soya dena avastha thiyenavane.
    100% හරි යන්නෙ නැහැ නෙ? 10000000000000 බැලුවොත් එකයි දෙකයි හරි යන්නෙ. ඒවා ලොකුවට පත්තරෙ යනවා අන්න අරූ අහවල් එක ඇවිද්දල හොරු හොයනවා කියලා. එහෙම නම් අපරාධ අංස මොකටද ලංකාවට? අරූගේ අහවල් එක කැරකෙව්වම ඇති නෙ? :lol:
     
    Status
    Not open for further replies.