අපි අද උදේට බලමු නැකත්රාළ මොකද කියන්නේ කියල. අනිවා නැකත් රාළ උත්සහ ගන්නේ ක්ෂණිකව ක්රියාත්මකවී දිනිමටය. මුදල් ක්ෂණිකව ලබා දීමට නොහැකි ලෙස පෙන්වා ප්රසිද්ද වීමටය. අනිවාර්යයෙන්ම මචන් සති 2-3 ඇතුලත මම සල්ලි ලෑස්ති කරනවා. මම ආයේ වචන දෙකේ පොරක් නොවෙයි. 

එල එල මේකට කවුරු ඇවිත් ගියත්! උඹයි රාලයයි නැතුව මේ ත්රෙඩ් එක සම්පූර්ණ වෙන්නේ නැහැ!






