නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

Status
Not open for further replies.

siripala

Member
Oct 10, 2006
2,869
442
0
අපි අද උදේට බලමු නැකත්රාළ මොකද කියන්නේ කියල. අනිවා නැකත් රාළ උත්සහ ගන්නේ ක්ෂණිකව ක්‍රියාත්මකවී දිනිමටය. මුදල් ක්ෂණිකව ලබා දීමට නොහැකි ලෙස පෙන්වා ප්‍රසිද්ද වීමටය. අනිවාර්යයෙන්ම මචන් සති 2-3 ඇතුලත මම සල්ලි ලෑස්ති කරනවා. මම ආයේ වචන දෙකේ පොරක් නොවෙයි. :lol:

එල එල මේකට කවුරු ඇවිත් ගියත්! උඹයි රාලයයි නැතුව මේ ත්‍රෙඩ් එක සම්පූර්ණ වෙන්නේ නැහැ!
 
Aug 18, 2011
6,147
788
0
නැකැත් රාල :
මූ සල්ලි ලෑස්ති කරගන්න සති 3-4ක් ඕනලු. හැබැයි මේ සෙනසුරාදට අත්වල ෆොටො 10ක් දානවලු :shocked::shocked::shocked: සල්ලි ලෝයර් බුවා ගාව තියනකන් එක අතක් බලලා පලාපල කියන්න එපා :lol::lol::lol: මූ මහ ගල් ගුඩ්ඩෙක්. අන්තිමට මූ සල්ලි නොදී අත් 10ක් බලාගෙන මාරු වෙයි :rofl::rofl: අනිත් එක උඹේ ලෝයර් බුවාට කියන්න මූ දෙන සල්ලි හොර සල්ලිද කියලා බලන්න කියලා :lol::lol::lol:

රන්දීර්ට :
මචන් උඹ වෙලාවක් දාලා, ඒක කොල්ලෙක්ගෙද, කෙල්ලෙක්ගෙද කියලා අහලා, උඹම කියනවා කෙල්ලෙක්ගෙ කියලා. උඹ ඒක මෙතන ඔප්පු කරන්න ඕන. කේන්දර කොපියක් නොදා උඹට ඒක ඔප්පු කරන්න බෑ. උඹ කියන දේ පිලිගන්න බෑ. උඹේ ටෝක් එකත් හරියට කුරාණේ දේව වචනය වෙන්නෙ කොහොමද ඇහුවම, හම්බයෝ ඒක ඔප්පු කරන්න කුරාණේ පාඨම ගෙනත් පෙන්නනවා වගේ :baffled::baffled::baffled: උඹ හිතනවා නම් නැකැත් රාළ බොරු කාරයෙක් කියලා, උඹ ගාව කේන්දර කොපියක් තියෙනවා නම් ඒ කෙනා ගැන පලාපල කියන්න කියලා, ලක්ශ 5-10ක් දාලා ඔට්ටුවක් අල්ලන්න. :P:P උඹට සල්ලි වලින් ප්‍රශ්නයකුත් නෑ නේ?? :rolleyes::rolleyes:

අනිත් බලාගෙන ඉන්න අයට :
මේ සති දෙක තුනේ, සිරිපාලගෙන් පේපෑල් $ අරගෙන මේ ඔට්ටුව දාන්න උදව් කරන්න :):)
 
Last edited:

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නැකැත් රාල;16347546 said:
    ඔය සයිස් එකේ මෝඩ අභියෝග නම් බාරගන්නේ නෑ. ඕනෙනම් සිරිපාලගෙ එකට ලක්ෂ 5ක් දාල ඔයත් එන්න.. ඔයා දැන් නෑ කියයි නමුත් මේ හඳහන කොල්ලෙක්ගේ...

    deleted : ඔබතුම ඔන්ලයින් ඉන්නකොට ආපහු දාන්නම්
     
    Last edited:

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    නෑ නෑ ඔකට සල්ලි ඉස්සෙල්ල ඔනෙ නෑ.ලොයර කෙනෙක් ලග ලියල මේ දේ කරල දුන්නොත් පොරොන්දුව පිට සල්ලි දෙනව කිව්වනම් ඇති. දුන්නැත්නම් මුගේ ගෙවල් දොරවල් හරි උගස් තියල දෙන්න වෙනවා.
    නමුත් බය වෙන්න එපා. ඔය ඔට්ටුව නැකත් රාලට දිනන්න බෑ. ඔය වගේ අබියොග කරපු අය කොවුර්ගෙ කාලෙත් ඔනෙ තරම් ඉදල තියෙනවා. නැකත පහු වුනා වගේ එක එක බයිල කියල මාරු වෙන අය තමයි ඉන්නේ..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බින්දු;16348092 said:
    නැකැත් රාල :
    මූ සල්ලි ලෑස්ති කරගන්න සති 3-4ක් ඕනලු. හැබැයි මේ සෙනසුරාදට අත්වල ෆොටො 10ක් දානවලු :shocked::shocked::shocked: සල්ලි ලෝයර් බුවා ගාව තියනකන් එක අතක් බලලා පලාපල කියන්න එපා :lol::lol::lol: මූ මහ ගල් ගුඩ්ඩෙක්. අන්තිමට මූ සල්ලි නොදී අත් 10ක් බලාගෙන මාරු වෙයි :rofl::rofl: අනිත් එක උඹේ ලෝයර් බුවාට කියන්න මූ දෙන සල්ලි හොර සල්ලිද කියලා බලන්න කියලා :lol::lol::lol:

    රන්දීර්ට :
    මචන් උඹ වෙලාවක් දාලා, ඒක කොල්ලෙක්ගෙද, කෙල්ලෙක්ගෙද කියලා අහලා, උඹම කියනවා කෙල්ලෙක්ගෙ කියලා. උඹ ඒක මෙතන ඔප්පු කරන්න ඕන. කේන්දර කොපියක් නොදා උඹට ඒක ඔප්පු කරන්න බෑ. උඹ කියන දේ පිලිගන්න බෑ. උඹේ ටෝක් එකත් හරියට කුරාණේ දේව වචනය වෙන්නෙ කොහොමද ඇහුවම, හම්බයෝ ඒක ඔප්පු කරන්න කුරාණේ පාඨම ගෙනත් පෙන්නනවා වගේ :baffled::baffled::baffled: උඹ හිතනවා නම් නැකැත් රාළ බොරු කාරයෙක් කියලා, උඹ ගාව කේන්දර කොපියක් තියෙනවා නම් ඒ කෙනා ගැන පලාපල කියන්න කියලා, ලක්ශ 5-10ක් දාලා ඔට්ටුවක් අල්ලන්න. :P:P උඹට සල්ලි වලින් ප්‍රශ්නයකුත් නෑ නේ?? :rolleyes::rolleyes:

    අනිත් බලාගෙන ඉන්න අයට :
    මේ සති දෙක තුනේ, සිරිපාලගෙන් පේපෑල් $ අරගෙන මේ ඔට්ටුව දාන්න උදව් කරන්න :):)

    mcn mama welawak damme ubalata oppu karala pennanna nevei. matama danaganna, ubata hamotama pennanna one nam uba ekak daapan. anit eka mulinma nakath raala ekak kiyala passe kiyanawa hariyata baluwe na kiyala. ubata one nam ube private info metana share karanna, eka uba karapan. mama uuta ara birthday eka dunne ubalata mokut oppu karanna nevei.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නෑ නෑ ඔකට සල්ලි ඉස්සෙල්ල ඔනෙ නෑ.ලොයර කෙනෙක් ලග ලියල මේ දේ කරල දුන්නොත් පොරොන්දුව පිට සල්ලි දෙනව කිව්වනම් ඇති. දුන්නැත්නම් මුගේ ගෙවල් දොරවල් හරි උගස් තියල දෙන්න වෙනවා.
    නමුත් බය වෙන්න එපා. ඔය ඔට්ටුව නැකත් රාලට දිනන්න බෑ. ඔය වගේ අබියොග කරපු අය කොවුර්ගෙ කාලෙත් ඔනෙ තරම් ඉදල තියෙනවා. නැකත පහු වුනා වගේ එක එක බයිල කියල මාරු වෙන අය තමයි ඉන්නේ..

    sirawata. nakath raalata mama deepu eka waradunama balapan daala tiyena excuses.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    mcn mama welawak damme ubalata oppu karala pennanna nevei. matama danaganna, ubata hamotama pennanna one nam uba ekak daapan. anit eka mulinma nakath raala ekak kiyala passe kiyanawa hariyata baluwe na kiyala. ubata one nam ube private info metana share karanna, eka uba karapan. mama uuta ara birthday eka dunne ubalata mokut oppu karanna nevei.

    :confused::confused::confused: ඉතින් බන් උඹගෙම එකක් වෙන්න ඕන නෑ නේ?? උඹේ ලඟ වැඩ කරන කෙනෙක්ගෙ වුනත් කමක් නෑ නේ???? :baffled::baffled::baffled:
    උඹේ කැමැත්තක් :):)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බින්දු;16348208 said:

    :confused::confused::confused: ඉතින් බන් උඹගෙම එකක් වෙන්න ඕන නෑ නේ?? උඹේ ලඟ වැඩ කරන කෙනෙක්ගෙ වුනත් කමක් නෑ නේ???? :baffled::baffled::baffled:
    උඹේ කැමැත්තක් :):)

    kawda bn ehema tamange hadahan genalla denne ?
    anit eka ehema mokek hari hadahanak genalla dunnat ewa EK eke daana eka harida ? mama attatama kendara wiswasa karanna na.

    eet mata eeye hituna nakath raalata hariyatama kiyanna puluwan nam eke attakut ati kiyala. habai itin 1k hariyata kiyala madi 10k 20k wat kiyanna wenawa. 1,2 nam kanawata unat kiyanna puluwan ne.

    e unata eye nakath raala mata dunna answer eka waradiy. eeta passe kiyanawa hariyata baluwe na kiyala. ekenma penawane waradda piliganna ready na kiyala.

    aduma gaane nakath raalata ee mateema inna tibunane meka kollekgema tamai kiyala. waradunama boru excuse denakota itin one kenek ta terenawa mokakda wela tiyenne kiyala.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කේන්දර ගැන විශ්වාස නැත්නම් ඇයි කේන්දර මෙතන දාන්න බය වෙන්නේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ලක්ෂ 20 ඔට්ටු දාන්න online forum එකක් කියාපු තැන.:lol:

    අනේ මන්ද බන්. උඹ හිටපු ගමන් මොලේ ඇති කතා කියනව. ඒත් නයි අරින්න ගිහින් හැමදාම මඩ නාගන්නව.

    උඹ කලින් දාල තියන thread අනුව මට කියන්න පුළුවන් උඹට තියන ලොකුම උවමනාව මෙතන නැකත් බැලිල්ල බොරු කියල ඔප්පු කරන එකට වඩා උඹට ලක්ෂ 10ක් තියනවා කියල කියන ඒක.:rolleyes:

    කාලෝ ෆොන්සේකා එහෙම challenge එකක් කලේ හා කරන්න හැකියාවක් තියෙන්නේ ඒ මනුස්සය එකට අවශ්‍ය සුදුසුකම් තියන කෙනෙක් නිසා.

    උඹ විද්‍යාව ගැන දන්න මහාචාර්ය වරයෙක්ද? විද්‍යාව ගැන කාලක්වත් දන්නේ නැතුව දෙයක් විද්‍යානුකුලව බොරු කියල නිගමනයකට ඔයා එන්නේ කොහොමද?

    උඹට සල්ලි තියනවද නැද්ද කියල කියන්න මට පුළුවන් කමක් නෑ. ඒත් බුද්ධියෙන් කාලෝ ෆොන්සේකා කෙනෙක් නොවෙන බවනම් මම හොඳට දන්නවා.:lol:

    :lol::lol:කියන එක ලෙසටම කියලා :lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් මම මගේ වාහනේ LB Finance එකේ පොත තියල ලක්ෂ 10 ගන්නවා. හැබයි මම මේක නිකන් තියන්නේ නැහැ. මගේ ලෝයර් එක්ක කතා බහ කරලා තියන්නේ. මොකද මම දන්නේ කොහොමද නැකත් රාලගේ ලෝයර් කවුද කියල.

    දැන් නැකත් රාළ පොල්ගෙඩි අකුරින් දානවා නැකතක් තියනවලු. කේන්දර බලන්න නැකත් ඕනද බන්.

    නෑ නෑ ඔකට සල්ලි ඉස්සෙල්ල ඔනෙ නෑ.ලොයර කෙනෙක් ලග ලියල මේ දේ කරල දුන්නොත් පොරොන්දුව පිට සල්ලි දෙනව කිව්වනම් ඇති. දුන්නැත්නම් මුගේ ගෙවල් දොරවල් හරි උගස් තියල දෙන්න වෙනවා.
    නමුත් බය වෙන්න එපා. ඔය ඔට්ටුව නැකත් රාලට දිනන්න බෑ. ඔය වගේ අබියොග කරපු අය කොවුර්ගෙ කාලෙත් ඔනෙ තරම් ඉදල තියෙනවා. නැකත පහු වුනා වගේ එක එක බයිල කියල මාරු වෙන අය තමයි ඉන්නේ..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මෙතන මේ සිරිපාලයට ප්‍රශ්නේ තියෙන්නේ ජෝතිශ්‍යවේදීන් හා නැකත් බලන අය එක්ක නෙවේ. නැකත් රාල එක්ක :lol::lol::lol:

    උබේ මේ ගොන් වැඩේ අරමුණ නැකත් බොරු කියල පෙන්නන එකනම් නෙවේ කෙසේවෙතත්. :lol::lol: ගු70වයි උබ අනාථයි
    :lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Originally Posted by නැකැත් රාල
    හරි ඔයාට 15 නෑ කියනවනේ.. කමක් නෑ ලක්ෂ 10ත් අරන් අනිද්දා (05.03.2014) උදේ 10.00 වෙද්දී බත්තරමුල්ල සුභූති පුර පාරේ නීතීඥ කුමුදු ලියනගේ මහතාගේ කාර්යාලයට එන්න.. 12.03.2014 බදාදා උදේ 9.53 යෙදෙන නැකතෙන් ඔට්ටුවේ වැඩේ පටන් ගන්නවා.. දැන් කියන්න එපා සල්ලි නෑ කියලා. මොකද 12 වෙනිදා නැකත මගාරින්න බෑ.. හැබැයි අනිද්දට නෑවිත් ආයේ එලකිරියේ කයිවාරු නම් ගහන්න එන්න එපා.. හෙට ඔයාට මතක්කරන්න මම කෝල් එකක් දෙන්නම් දුරකථන අංකය මට පී.එම්. කරන්න...

    ඔන්න මු ඔට්ටුව භාර අරන්නේ දැන් ඉතින් එක භාරගනින් බොරැ සුරංගනා කතා කියන්නේ නැතුව
     
    aruna47

    Well-known member
  • අම්බෝ ත්‍රෙඩ් එකක් ගොඩක් ඇදිල වගේ. :lol::lol: 12 වෙනිදා එමට නම් නොහැකිය. අඩුම තරමේ මට සති 3-4 ලබා දිය යුතුය. මන්ද මගේ මුදල් ලෑස්ති කර ගැනීමට කාලය අවශ්‍ය බැවිනි. ඔබට නිවැරිදි දිනයක් මා මාගේ නීතීඥ මහතා සමග කතා කොට ලබා දෙන්නෙමි. එම නිවැරිදි දිනය මෙම වෙබ් අඩවියේ පල කරමි. අනිවාර්යයෙන්ම සති 3-4 ඇතුලත මුදල් ලෑස්ති කරමි. මොකද මගේ වාහනේ පොත ඇපයට තබා මුදල් මුල්‍ය ආයතනයෙන් මුදල් ලබා ගැනීමට අවශ්‍ය බැවිනි. ඔබට මා හට සති 3-4 අතර කාලය ලබා දීමට නොහැකිනම් ඔබ මෙය මග හැරියා සේ සලකනු ලැබේ. ඔබ අවස්ථානු කුලව ප්‍රයෝජන ගැනීමට උත්සහ කරන බොරු නැකත් කරුවෙකු ලෙස සැලකේ. ඔබට ම PM එකක් දැනටමත් යවා ඇත. කරුණා කර එයට පිළිතුරු වශයෙන් ඔබගේ ජංගම දුරකථනය හෝ ස්ථිර ( land Line ) එක ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ දුඉරකතන අංකය ලබා දුන්නේ නැතිනම් ඔබ මෙය මග හැරියා ලෙස සලකනු ලැබේ. අනිවාර්යයෙන්ම ඔබගේ පාර්ශවයෙන් දුරකථන අංකය පළමුව ලබා දිය යුතුය. තවද මා ලබන සෙනසුරාද වන විට අත්ල සටහන් 10 ක් කොපි මෙහි පල කරනු ලැබේ.

    මේ කවද්ද යකෝ ඔට්ටු ඇල්ලුවේ සති දෙකක් ඉල්ලලා. හරි අපි කියමු හෙට ක්‍රිකට් match එකක් තියනව එකට ඔට්ටුව අල්ලන්න උබට බැහැ. එතකොට උබ කියන්නේ සති 3-4 ගියාට පස්සේ අල්ලමු කියලද? :lol::lol: LB finance එකේ තියන්න එපා පොත මගේ ගාව තියපන්. පැරදුනොත් වාහනේ මගේ. මොකෝ කියන්නේ :rofl::rofl: වාහනේ වටිනාකම අනුව තමයි ලක්ෂ 10 දෙන්නේ. :lol: හැබැයි පැරදුනාට පස්සේ කියන්න එපා. තව සති 3-4 වාහනේ පොත බේරාගන්නවා කියල. එහෙම බෑ. මොකෝ කියන්නේ. මගේ ගාව පොත තියන්න කැමතිද සති 3-4 ඕන නැහැ. වාහනේ MTA papers අත්සන් කරලා. මට බාර දීපන්..

    මට නින්ද ගියා බන්. පෙරේද ගොඩක් නිදි මැරුව . නුල පට්ට විදිහට ඇදිල .:lol::lol:. මම දැනුයි දැක්කේ.,

    වෙනදට නැගිටලා ඉන්න මනුස්සයට අද නින්ද ගිහිල්ලා. ඇමරිකාවේ සිතලද :lol::lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • ජොනී බට්ට;16348320 said:
    මෙතන මේ සිරිපාලයට ප්‍රශ්නේ තියෙන්නේ ජෝතිශ්‍යවේදීන් හා නැකත් බලන අය එක්ක නෙවේ. නැකත් රාල එක්ක :lol::lol::lol:

    උබේ මේ ගොන් වැඩේ අරමුණ නැකත් බොරු කියල පෙන්නන එකනම් නෙවේ කෙසේවෙතත්. :lol::lol: ගු70වයි උබ අනාථයි
    :lol::lol:

    ඔව් මුට ප්‍රශ්නේ තියෙන්නේ නැකතා එක්ක. GT කිව්වේ මු ෆේක් වලින් ඇවිල්ල රගනවා කියලා. දැන් මේකේ ෆේක් මුගේ ෆේක් එක දාලා නටලා ඉවර වෙලා. දන්නේ නැති බබා වගේ ඇවිල්ල මුකුත් දන්නේ නැති ගානට ඉන්නවා :lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • මචන් මම මගේ වාහනේ LB Finance එකේ පොත තියල ලක්ෂ 10 ගන්නවා. හැබයි මම මේක නිකන් තියන්නේ නැහැ. මගේ ලෝයර් එක්ක කතා බහ කරලා තියන්නේ. මොකද මම දන්නේ කොහොමද නැකත් රාලගේ ලෝයර් කවුද කියල.

    දැන් නැකත් රාළ පොල්ගෙඩි අකුරින් දානවා නැකතක් තියනවලු. කේන්දර බලන්න නැකත් ඕනද බන්.

    දැන් පොත මට දීපන් මොකෝ කියන්නේ සති ගණන් ඉන්න ඕන නැහැ. ලිඳේ දාද්දි ඉක්මනට දාන්න ඕන නේ. ලක්ෂ 10 මම දෙන්නම්. පොත මට දීපන්. හැබැයි ඔට්ටුව පරාද උනොත් උබට මම පොත දෙන්නේ නැහැ. සති 3-4 ආයි සල්ලි බේරගන්න සුකාරිස් බෑ මොකෝ කියන්නේ. එක දවස් දෙකෙන් බේරන්න ඕන සල්ලි. වාහනේ මොඩල් එකයි අවුරුද්දයි ෆොටෝයි දාපන්. වැඩේ කරන්නම් :lol::lol::lol:
     
    May 25, 2012
    94
    8

    කට විතරයි ඕකා කියලා තියෙන කුණුහර්ප වල හැටියට මූ දන්නවා එලිපිට ආවොත් ගූ කන්න වෙන්නෙ කියලා :lol:
     
    aruna47

    Well-known member
  • ⌈‡—KSR—‡⌉;16348457 said:
    කට විතරයි ඕකා කියලා තියෙන කුණුහර්ප වල හැටියට මූ දන්නවා එලිපිට ආවොත් ගූ කන්න වෙන්නෙ කියලා :lol:

    අහ් ෆේක් සිරිපාල මොකෝ මේ බය වෙලා. එන්නකෝ original එකෙන්
     
    Status
    Not open for further replies.