නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..
උඹලා දෙන්නා කිරියේ නමක් දිනා ගත්තු මිනිස්සුන්ට ගොඩක් උදව් කරපු හොඳ පුද්ගලයෝ දෙන්නෙක්නේ බං. ඊය සටන වැඩසටහන බැලුවම ප්‍රශ්නයක් ආවා කවුද දිනන්නේ කියලා ජෝතිෂ්‍යයට අනුව. මොකද දෙපැත්තට බෙදිලා මත ප්‍රකාශ කල නිසා. අවංකවම අපිට ආසාවක් තිබෙනවා ඔබලා වැනි උගත් විද්වතුන්ගේ මතය දැන ගන්න. මොකද ඔතන කඩේ යෑමක් උනේ නැහැ කියන්න බැහැනේ බං. අපක්ෂපාතිව පුලුවන් නම් පහදලා දීපන්කෝ කාටද වැඩි හැකියාවක් තියෙන්නේ කියලා දිනන්න..
මේ ත්‍රෙඩ් එක විනාශ කරන්නවත් නැකැත් රාළට හෝ පවුසිට මඩ ගහන්න එපයි කියලත් හැමෝගෙන්ම ඉල්ලනවා.