ලොල්.....nakatha kiyanne MR
fawuzi kiyanne MS
ochchcra hithanna deyak na .....
නැකතා මෛත්‍රී සපෝටර්........

ලොල්.....nakatha kiyanne MR
fawuzi kiyanne MS
ochchcra hithanna deyak na .....

nakatha kiyanne MR
fawuzi kiyanne MS
ochchcra hithanna deyak na .....
ලොල්.....
නැකතා මෛත්‍රී සපෝටර්........![]()
mata mataka uu MR ge golayek wage.... kalekin dakke nane post ekak....Podi Silva - පොඩි සිල්වා;17576719 said:ado nakatha dakka kal![]()
![]()

දැං ඉතිං නහය වහං ඔය පොප් කෝං බක්කියට පැනපිය........mata mataka uu MR ge golayek wage.... kalekin dakke nane post ekak....

දැං ඉතිං නහය වහං ඔය පොප් කෝං බක්කියට පැනපිය........![]()
tho inna palataka enne na aayeඌ ඒක කරයි....එහෙම බෑ සාධාරණ අපක්ෂපාතී එකක් ඕනේ. MS පරාද වෙනවා උනත් නැකතා MS ටනම් ඇත්ත කියන්න ඕනේ බං. ඒකයි දැම්මේ ත්‍රෙඩ් එක. උන් ඔය ශාස්ත්‍රය දන්නවනේ බං. අනික පවුසි මහත්තයා රස්සාවට කරන දෙයත් නෙමෙයි නේ. ඒ නිසා බොරු කියන එකක් නැහැ.
නැකැත් රාල;17576794 said:හෆොයි මම කථා කරන්න අකමැතිම මාතෘකාවක්.. මොකවත් නිසා නෙමෙයි දේෂපාලනේ ගැන පලාපල කියනකොට පක්ෂාග්රාහි වෙන එක වලක්ක ගන්න හරි අමාරුයි.. අන්න ඒ නිසා තමා ඔය පලාපල කියන ඈයෝ දෙපැත්ත බෙදිලා තර්ක කරන්නේ(වාසි තකා සාස්තරය විකුනන අය තමයි ගොඩක් ඉන්නේ). මම හඳහන් දෙක ගැන පුන්චි විග්‍රහයක් කරන්නම් ඕනෙ නම් නමුත් මේක කාටවත් කඩේයෑමක් නෙමෙයි හොඳේ. හඳහන් දෙක ලඟ තිබ්බට තාම බැලුවෙවත් නෑ මම දෙක බලලා තව ටිකකින් පොඩි විඝ්‍රහයක් කරන්නම්.

මචෝ මයිත්‍රි මහත්තයගේ කේන්දරේ ඔරිජිනල් කොපිය කියලා සුවර් ද ? මහින්දයා ගුලි අබරන නිසා ඒක ලීක් කරන්නේ නෑ කියලයි ආරංචිය

එළ මචං. ත්‍රෙඩ් එකක් දාහන් තනුජ්ක අර මහින්දට තුන් පාරක් පුලුවන්ද කියන සීන් එක ගැන දැම්මා වගේ.
අපක්ෂපාතීව දාහන් මචං. කවුරු දින්නත් අවුලක් නැහැ. වෙලාව තියෙන හැටියට දාපන් නිවාඩු පාඩුවේ. උඹලා නිවැරදි දෙයක් කරාවි කියාවි කියන විශ්වාසය නිසයි ත්‍රෙඩ් එකක්ම දැම්මේ. ත්‍රෙඩ් එකට රිප්ලයි කිරීම ගැන බොහෝම ස්තූතියි...
ඌ ඒක කරයි....
මම ත්‍රෙඩ ගැන කිව්වා.....
ඌ ගාව කේන්දර දෙක ද තිබේ.....
ජෝතිර් විද්‍යාත්මකව කාට ද තරාදි කටුව බර වැඩි කියල කියන්න නේ ඕනෙ.......
ඌ කිව්ව විදියට දෙන්නට ම ඒරාෂ්ඨක තියෙන්නේ.....
ඒරාෂ්ඨක වලින් තමයි චන්ද්‍රිකා, ජේ.ආර්, ප්‍රේමදාසත් ආව කියන්නේ...

ලොකු ලොක්කො හැම එකාගෙම කේන්දර ඔය කේනදර බලන උන් ගාව තියනව බං....මචෝ මයිත්‍රි මහත්තයගේ කේන්දරේ ඔරිජිනල් කොපිය කියලා සුවර් ද ? මහින්දයා ගුලි අබරන නිසා ඒක ලීක් කරන්නේ නෑ කියලයි ආරංචිය

නැකැත් රාල;17576794 said:හෆොයි මම කථා කරන්න අකමැතිම මාතෘකාවක්.. මොකවත් නිසා නෙමෙයි දේෂපාලනේ ගැන පලාපල කියනකොට පක්ෂාග්රාහි වෙන එක වලක්ක ගන්න හරි අමාරුයි.. අන්න ඒ නිසා තමා ඔය පලාපල කියන ඈයෝ දෙපැත්ත බෙදිලා තර්ක කරන්නේ(වාසි තකා සාස්තරය විකුනන අය තමයි ගොඩක් ඉන්නේ). මම හඳහන් දෙක ගැන පුන්චි විග්‍රහයක් කරන්නම් ඕනෙ නම් නමුත් මේක කාටවත් කඩේයෑමක් නෙමෙයි හොඳේ. හඳහන් දෙක ලඟ තිබ්බට තාම බැලුවෙවත් නෑ මම දෙක බලලා තව ටිකකින් පොඩි විඝ්‍රහයක් කරන්නම්.
නැකැත් රාල;17576862 said:හොඳයි එහෙම කරන්නම්..

උඹේ දෙක බලලා කරන විග්රහ එපා!!!!!!!!!නැකැත් රාල;17576794 said:හෆොයි මම කථා කරන්න අකමැතිම මාතෘකාවක්.. මොකවත් නිසා නෙමෙයි දේෂපාලනේ ගැන පලාපල කියනකොට පක්ෂාග්රාහි වෙන එක වලක්ක ගන්න හරි අමාරුයි.. අන්න ඒ නිසා තමා ඔය පලාපල කියන ඈයෝ දෙපැත්ත බෙදිලා තර්ක කරන්නේ(වාසි තකා සාස්තරය විකුනන අය තමයි ගොඩක් ඉන්නේ). මම හඳහන් දෙක ගැන පුන්චි විග්‍රහයක් කරන්නම් ඕනෙ නම් නමුත් මේක කාටවත් කඩේයෑමක් නෙමෙයි හොඳේ. හඳහන් දෙක ලඟ තිබ්බට තාම බැලුවෙවත් නෑ මම දෙක බලලා තව ටිකකින් පොඩි විඝ්‍රහයක් කරන්නම්.