චන්ද්‍රසිරි බණ්ඩාර කිව්වේ ලොවෙත් හරි දේ..
දිනන්නේ අනිවා අපේ ලොක්ක තමයි..
මැලේසියන් ප්ලේන් එක හම්බුනා වගේද බං?


චන්ද්‍රසිරි බණ්ඩාර කිව්වේ ලොවෙත් හරි දේ..
දිනන්නේ අනිවා අපේ ලොක්ක තමයි..


පව් යකෝ. හැමෝම ඌව ඉග්නොර් ලිස් එකට දානවා. බුද්ද කාලයේ බ්‍රහ්ම දණ්ඩනේ වගේ තමයි. දැන් ඔරිජිනල් එකෙන් ඇවිත් රෙප් කපාවි බලපන්කෝ.![]()
මැලේසියන් ප්ලේන් එක හම්බුනා වගේද බං?![]()


දාල තියෙන්නේ, එත් වෙන එකෙක් quote කරොත් පෙන්නනවනේ බන්.


ඔය බන්ඩාර නාකියා කියන තරමක් කෙප්ප කියන්නේ අමන දාස මාම් වගේ මයි


උඹ දැක්කා නේද බණ්ඩාරයා ඊය බයිට් උන බයිට් විල්ල සුදු වෑන් කතාවක් කියාගෙන.![]()
හරි නැකත් රාළ ත්‍රෙඩ් එකක් දාවි ඇන්ටි. එතකන් ඇන්ටි සම්පෝලයක් හදලා පරිප්පුවක් උයලා එන්ට.![]()


අන්ධ පොරත් කේන්දර බලන එකෙක් ද?
අෆ්ෆට සිරි.....
කේන්දරේ බ්‍රේල් වලට කන්වර්ට් කොරල වෙන්න ඇති බලන්නේ......
සකෝ බල ලෝ කිව්ව ලු!!!!!!!![]()

උයලා තමයි ආවේ පුතේ...එත් මේ නැකත් රාළ නැහැ නෙව....![]()


oya bandaraya giyapara fonseka dinanawa kiyalalu kiwwe...
election eken passe masa ganak yanakan hangila hitiya kiyala thama aranchiy...![]()

